FUCK කියන වචනයේ තේරුම දන්නවද?

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    FUCK කියන වචනයේ තේරුම දන්නවද?

    කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා;), මං හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා කියලා:yes:.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි(ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක් කාරයෙක් නොවේ නම්):baffled:. ඉතින් කිසියම් පවුලකට ළමයෙක් හදන්න අවශ්‍ය වූ විටකදී රජතුමාගේ අනුමැතිය ලබා ගනී;). මේ නිසා රජුගේ පහසුව තකා සෑම දෙනාටම දැන්වීම් පුවරුවක් ලබා දී ඇත:rolleyes::rolleyes:.එහි සදහන් ව තිබී ඇත්තේ F.U.C.K.- Fornication Under Consent of the King (රජුගේ අනුමැතිය ඇතුව මෛථුනයෙහි යෙදේ) ලෙසය:D.එතැන් පසු දැන් මේ වචනය කෙටි කර F.U.C.K ලෙස බාවිතා වේ:rofl::rofl:.දැන් ඉතින් දන්නවනේ මේ වචනේ අවේ කොහොමද කියල,බය නැතුව කියන්න තමා තියෙන්නේ කට ඇරලා..:P:P