FUCK කියන වචනයේ හරි තේරුම් දැනගෙන පාවිච්චි කර&
FUCK කියන වචනයේ හරි තේරුම් දැනගෙන පාවිච්චි කරන්න..
කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා, මං හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා කියලා.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක් කාරයෙක් නොවේ නම්. ඉතින් කිසියම් පවුලකට ළමයෙක් හදන්න අවශ්‍ය වූ විටකදී රජතුමාගේ අනුමැතිය ලබා ගන
ී. මේ නිසා රජුගේ පහසුව තකා සෑම දෙනාටම දැන්වීම් පුවරුවක් ලබා දී ඇත.එහි සදහන් ව තිබී ඇත්තේ F.U.C.K.- Fornication Under Consent of the King (රජුගේ අනුමැතිය ඇතුව මෛථුනයෙහි යෙදේ) ලෙසය.එතැන් පසු දැන් මේ වචනය කෙටි කර F.U.C.K ලෙස බාවිතා වේ.දැන් ඉතින් දන්නවනේ මේ වචනේ අවේ කොහොමද කියල,බය නැතුව කියන්න තමා තියෙන්නේ කට ඇරලා..
▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Subscribed Randil Heenkenda

+