මචංලා සංගීත්ගේ සිංදුවක් තියෙනවා නේද මට මුල් කෑල්ල මතක නෑ කොහොම හරි මැද හරියේ තියෙනවා මේ වගේ කෑල්ලක් අම්මගේ නම මම පපුවේ කොටනවා '' මට සිංදුව හොයල දෙන්නකෝ