එළකිරියේ සියළු සාමාජිකයන්ට

Jul 10, 2011
5,011
473
0
බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ මරන්න කඩුවක් අරන් එන එකාට මයිත්‍රී කරන්න කියල. ඌ කඩුවක් අරන් එන්නේ කොටන්න. එතකොට ශාන්ති වේවා කිව්වට හරියනවද? මමත් ඒ විදිහට තමයි ඉන්නේ. මට වැදගත් හැමතිස්සෙම මගේ ආගම මගේ ජාතිය එක මම හැමතැනම කියනවා.:frown:

:baffled::baffled::baffled::eek::eek::eek:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ මරන්න කඩුවක් අරන් එන එකාට මයිත්‍රී කරන්න කියල. ඌ කඩුවක් අරන් එන්නේ කොටන්න. එතකොට ශාන්ති වේවා කිව්වට හරියනවද? මමත් ඒ විදිහට තමයි ඉන්නේ. මට වැදගත් හැමතිස්සෙම මගේ ආගම මගේ ජාතිය එක මම හැමතැනම කියනවා.:frown:
    fnVd.jpeg
     
    aruna47

    Well-known member

  • ඕනවට වඩා මයිත්‍රීය කරන්න ගියහම කරේ නගින්නත් එනවා. ඉතින් ඕනෑම දෙයක් ඕනවට වඩා හොද වෙන්න හොද නැහැ.. සමබර වෙන්න ඕනි. ශාන්ති ශාන්ති:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඕනවට වඩා මයිත්‍රීය කරන්න ගියහම කරේ නගින්නත් එනවා. ඉතින් ඕනෑම දෙයක් ඕනවට වඩා හොද වෙන්න හොද නැහැ.. සමබර වෙන්න ඕනි. ශාන්ති ශාන්ති:)
    ශාන්ති ශාන්ති..!!
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඕක කියපන් කොන්ඩේ බැදපු චීනෙක්ට දැන් :lol:

    සිරාවට කියන්නෙ බං.. මම සිරාජ් වත් Gazaly වත් නෙමෙය්... උඹ කොහමත් පිලිගන්නේ නැ කියලා මම දන්නවා.. එත් මං කරනේවට උන් පලි නැනේ.. ;););)
     
    aruna47

    Well-known member
  • බොරලුගොඩ මහතා;12272367 said:
    සිරාවට කියන්නෙ බං.. මම සිරාජ් වත් Gazaly වත් නෙමෙය්... උඹ කොහමත් පිලිගන්නේ නැ කියලා මම දන්නවා.. එත් මං කරනේවට උන් පලි නැනේ.. ;););)

    මමත් සිරාවට කියන්නේ. උබ සිරාජ් නෙම කියලා උබනේ කියන්නේ. කවදාවත් හොරා කියන්නේ නැහැ නේ හොරකම් කරා කියල. ඌ බලන්නේ කොහොම හරි බේරෙන්න..:rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ මරන්න කඩුවක් අරන් එන එකාට මයිත්‍රී කරන්න කියල. ඌ කඩුවක් අරන් එන්නේ කොටන්න. එතකොට ශාන්ති වේවා කිව්වට හරියනවද? මමත් ඒ විදිහට තමයි ඉන්නේ. මට වැදගත් හැමතිස්සෙම මගේ ආගම මගේ ජාතිය එක මම හැමතැනම කියනවා.:frown:
    උඹ විතරක් නෙවෙයි උඹ අපි කව්රුත් ඉන්න ඕනේ විදිය තමයි ඔය උඹ කියලා තියෙන්නේ, :yes:නියම වචන ටික මම එකගයි.:yes:

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බොරලුගොඩ මහතා;12272367 said:
    සිරාවට කියන්නෙ බං.. මම සිරාජ් වත් Gazaly වත් නෙමෙය්... උඹ කොහමත් පිලිගන්නේ නැ කියලා මම දන්නවා.. එත් මං කරනේවට උන් පලි නැනේ.. ;););)

    Umba nisa thamai elakiri eke inna muslim eun benum ahanne :rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කලු පූසා;12272877 said:
    Umba nisa thamai elakiri eke inna muslim eun benum ahanne :rolleyes:

    මේ ප්‍රශ්නය විසදෙන්න මගෙත් ලොකු පංගුවක් තිබුනා කියලා උඹබට තෙරුනේ නැද්ද?? :frown::frown::frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    රෙප්ල්ය් කරපන් මේකේ fake නොවන උන්ට.. fake උන්ට රෙප්ල්ය් කරන්න ගියහම වැඩේ තවත් බොක වෙනවා :dull::dull:
    අනිවා......ෆේක් නොවන උන්ට විතරයි රිප්ලයි කරන්න ඔනේ.........:yes::yes: