වලි අවුස්සන්නමමත් ඉස්සර ඉදලම කියනව මේ ත්රෙඩ් වලට බැන්නම බම්ප් වෙනව කියල. හොදමදේ රිප්ලයි නොකරන එක. කෝ අහනවද. බලන්න වටින ත්රෙඩ් නිකන්ම යටට යනව. ස්කර්වි දාන්නේ වචන 5යි ඒක දවස් ගානකත් බම්ප් වෙනව. මට නම් දැන් එපා වෙලා. මම එන්නෙත් කලාතුරකින්. මෝඩචූන් බලන්න ඇවිල් අපේ කාලය නාස්ති වෙනව.


ඇත්ත කථාව මචන්. අපි උවුන්ගෙ ගොන් ආතල් වලට මුකුත් නොකිය හිටියහම නිකම්ම එඊව යට යනව. අනික එළකිරි එක ප්රොෆිටබල් සයිට් එකක් නෙමෙනෙ. අපි එකතු වෙලා අපෙ එළකිරිය ගොඩ නගමු.

සහතික ඇත්ත කතාව,..
රෙප් ++++
![]()




aniwa machan
BUMP

කතාව ඇත්ත බන්.මමත් වලි ත්රෙඩ් වලට කමෙන්ට් කරන්න යන්නේ නෑ දැන්.තව ටිකෙන් නිකම් Ban වෙලා මාමයිට් ගාගන්න වෙනවා.

ඔක මම කියල දෑන් ගොඅක් කල් බන් අපේ උන් ඕක අහනෙ නෑ//
http://www.elakiri.com/forum/showthread.php?t=1038608

aniwa chatrer post walata comment karala wadak na
kelinma reports karalna eka thamai mama nam karanne

මෙකෙ ලොකු කියා ගත්ත මෙම්බර් කෙනෙකුත් ඔහොම ෆෙක් වලින් එනවාවලි අවුස්සන්න
අපිට තියෙන්නෙ මගහැරලා දාන්න එ අයව


Captain ජැක් ස්පැරෝ;12270170 said:
මම දැක්කේ මර්වින් සිල්වා කියලා බන්......
![]()
![]()

උබ කියන එක හරි තමයි බං මෙවට රිප්ලයි කරන්න ගියොත් ගොන් තර්ඩ් උඩට ඇවිත් විටිනා තර්ඩ් පහලට යනවා


මම නම් ඔය වලිවලට නැහැ. පිනක් දහමක් කරගෙන අනුන්ටත් ඒ දහම කියල දීලා මගේ පාඩුවේ නේ මම ඉන්නේ..![]()



මම නම් ඔය වලිවලට නැහැ. පිනක් දහමක් කරගෙන අනුන්ටත් ඒ දහම කියල දීලා මගේ පාඩුවේ නේ මම ඉන්නේ..![]()

මෙකෙ ලොකු කියා ගත්ත මෙම්බර් කෙනෙකුත් ඔහොම ෆෙක් වලින් එනවාවලි අවුස්සන්න
අපිට තියෙන්නෙ මගහැරලා දාන්න එ අයව






බොරලුගොඩ මහතා;12267187 said:මචාන් මේ කතාව මටත් අදාල වෙන නිසා මම මෙතනට මගෙ අදහසත් ඉදිරිපත් කරමි...
මගේ ඇත්ත අය්ඩී එකක් තියෙද්දි මම මෙ විදිහට ආවේ මේ ප්රශ්න නිසා තමය් කියලා කියන්න යුතුය්... මම කවදාවත් ආගමකට අපහාස කරන ත්රෙඩ්ස් බම්ප් කරන්නෙ නැ.. කොමන්ට් එකක් දන්නේ නැ... මම කරන්නේ ඇඩ්මින් කියපු එ සිංහල කොල්ලට පහර දෙන එක විතරය්.. ඔයගොල්ලෝ මගේ පෝස්ට් ටික බලලා මම මොනවහරි ආගමකට අපහාස කරලා තියෙනවද කියලා හොයලා බලන්න... එහෙම තිබුනොත් මම මේකෙන් අයින් වෙනවා... මම ඇත්තටම මුස්ලිම් කොල්ලෙක්.. එත් ඇඩ්මින් ට හැරෙන්න මම කව්ද කියලා කාටවත් හොයන්න බැ.... අර කියපු එකා උගේ වැඩ නවත්තන දවසට මමත් මේ අය්ඩී එකෙන් එන ඒක නවත්තනවා... මේක නවත්තනවා. ''සෝමදාස'' වගෙ මාත් එක්ක වලියට ආවත් මම කාත් එක්කවත් වෛරයක් ඇති කරගන්නෙ නැ... මම හැමදාම එලකිරි එකෙ ඉන්න සාමජිකයන්ට උදව් කරා. උදව් කරනවා..
මම එලකිරි එකෙ පැය 12 ට වඩා ඉන්න් සමාජිකයෙක්... එත් මම වැඩිය කොමන්ට් කරන කෙනෙක් නෙමෙය්... ඒත් එලකිරි එකෙ මොනවද වෙන්නෙ කියලා මම හොදටම දන්නවා...


ane nennam![]()
