ඇයි දෙයියො එච්චර ලස්සන කෙනෙක්ගෙ කට වහලා ලෝකෙට එව්වෙ ?![]()
deyiyantath haal kawena welaawal thiyanawae ban



ඇයි දෙයියො එච්චර ලස්සන කෙනෙක්ගෙ කට වහලා ලෝකෙට එව්වෙ ?![]()



මොනවා උනත් පව් බං...deyiyantath haal kawena welaawal thiyanawae ban![]()


මොනවා උනත් පව් බං...
දෙයියො ගැන කථා කරලා වැඩක් නෑ බං..![]()
බොහොම ඉස්තූතියි මචන් මෙක දාන්න හිතිච්ච එකම උබට ලොකු දෙයක්... පිංකමක් මචන් උඹ කරගෙන තියෙන්නේ.. ඒත් සමහර අපේ මිනිස්සුම කරන තිරිසන් වැඩ නිසා මේ වගේ ප්‍රවෘත්තියක තියෙන සංවේදි වටිනාකම නැති වෙනවා.! ( මේ දේවල් කියලා බොරුවට වංචා කරන කාලකණ්ණි ගැන්යි කිව්වේ.)නතාෂාගේ පින්තුරෙකට maxxaa කියන උඹලා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක්වත් දාලා පලයල්ලා. දකින එකෙක් හරි උදවු කරයි.


