මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..
http://www.divaina.com/2012/03/11/feature01.html
උබ දිවයින පත්තරෙත් එක්ක තරහක් තියෙනවද?
පිස්සුද බං
දිවයින පත්තරේ තමයි ලංකාවේ online බලන්න හොදම පත්තරේ. හැමදාම උදේට අලුත් පත්තරේ බලන්න පුළුවන් 

. ලංකාදීප වගේ එව්වා යන්නේ news site විදියට. ඔතන වෙලා තියෙන්නේ මට පැටලිලා 







