2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන පිස්සු විකාර දොඩවන අයට මම පිලිතුරු දෙන්නේ නෑ. පිටසක්වල ජීවින් මේ වසරේ එනවාමයි.ආවේ නැත්නම් උඹලට විතරක් නෙවෙයි මටත් කෙලවෙනවා.පෘථිවියට මේ වසරට විතරයි දුවන්න පැට්‍රල් තියෙන්නේ.ඒ අය ආවේ නැත්නම් පෘථිවිය විනාශ කරලා හරි දානවා.මොකද නව යුගයක් නැතිව තව දුරටත් පෘථිවිය පවත්වාගෙන යන එකේ අරුතක් නෑ.
    මට ඒක නිසා කියන්න තියෙන්නේ බයක් නැතිව ඉන්න ඔයාලා.ඔයාලාගේ ප්‍රාථමික තාක්ෂනික වනාචාරි යුගය ඉවරයි.මීලගට අධිතාක්ෂනික ශීලාචාර යුගයක් වෙත මානවයන් පියනගන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලෝක ආර්ථික අවපාතයක් ඇති කරගෙන මහ අමනකමක් කරන්නේ.තව මාස කීපයක් විතරයි මුදල්වල,වත්කම්වල වටිනාකම තියෙන්නේ.ඒක නිසා ඉදිරි මාස නවය ගැන විතරක් හිතලා ආර්ථිකය කළමණාකරනය කරානම් ආර්ථික අවපාතය සහ බඩු මිල සෑහෙන ලෙස පහත හෙලන්න පුලුවන්.ඒක නිසා ඔය තැන්පත්ගත ධනය තුලින් බඩු මිල සහ සේවා ගාස්තු සෑහෙන අඩු කරානම් ඉවරයි.කිසිම රටකට 2013 ගැන හිතන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ.ඒවෙනුවෙන් ධනය ඉතිරි කරන්න,සම්පත් ඉතිරි කරන්න එපා.ඔයාලගේ දේවල් නව යුගයට ඕනී නෑ.2013ක් නෑ.තාරකා යුගයක් එන්නේ.
    මේක මට 100%ක්ම ෂුවර්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වසර තුල පෘථිවියේ පාලනය අපි සතුයි.එහෙම නැත්නම් අන්තර්සක්වල සතුයි.2012 කියන්නේ අද්භූත අමුතු වසරක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන පිස්සු විකාර දොඩවන අයට මම පිලිතුරු දෙන්නේ නෑ. පිටසක්වල ජීවින් මේ වසරේ එනවාමයි.ආවේ නැත්නම් උඹලට විතරක් නෙවෙයි මටත් කෙලවෙනවා.පෘථිවියට මේ වසරට විතරයි දුවන්න පැට්‍රල් තියෙන්නේ.ඒ අය ආවේ නැත්නම් පෘථිවිය විනාශ කරලා හරි දානවා.මොකද නව යුගයක් නැතිව තව දුරටත් පෘථිවිය පවත්වාගෙන යන එකේ අරුතක් නෑ.
    මට ඒක නිසා කියන්න තියෙන්නේ බයක් නැතිව ඉන්න ඔයාලා.ඔයාලාගේ ප්‍රාථමික තාක්ෂනික වනාචාරි යුගය ඉවරයි.මීලගට අධිතාක්ෂනික ශීලාචාර යුගයක් වෙත මානවයන් පියනගන්නේ.
    :sorry::eek::oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අද ලෝක ආර්ථික අවපාතයක් ඇති කරගෙන මහ අමනකමක් කරන්නේ.තව මාස කීපයක් විතරයි මුදල්වල,වත්කම්වල වටිනාකම තියෙන්නේ.ඒක නිසා ඉදිරි මාස නවය ගැන විතරක් හිතලා ආර්ථිකය කළමණාකරනය කරානම් ආර්ථික අවපාතය සහ බඩු මිල සෑහෙන ලෙස පහත හෙලන්න පුලුවන්.ඒක නිසා ඔය තැන්පත්ගත ධනය තුලින් බඩු මිල සහ සේවා ගාස්තු සෑහෙන අඩු කරානම් ඉවරයි.කිසිම රටකට 2013 ගැන හිතන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ.ඒවෙනුවෙන් ධනය ඉතිරි කරන්න,සම්පත් ඉතිරි කරන්න එපා.ඔයාලගේ දේවල් නව යුගයට ඕනී නෑ.2013ක් නෑ.තාරකා යුගයක් එන්නේ.
    මේක මට 100%ක්ම ෂුවර්.

    උඹම කියපන් මචන් ??
    උඹ මම උනානම් , ෆෝරම් එකක කවදාවත් දැකපු නැති දන්නෙ නැති පොරක් ඇවිත් පැහැදිලි සාක්ශියක් වත් නැතුව ඔහොම කියනවා.

    උඹ හෙන ගේමක් දීලා හොයපු, හදිස්සියකට ගන්න කියලා ඉතුරු කරපු සල්ලි ටික වියදම් කරනවද?

    මම මේ කතාව විශ්වාස කරනවා උඹ විතරක් මේ දේවල් කිව්වනම්.
    අශ්තාව විශ්වාස කරලා පොර එක්ක දිනපතා ටෙලිපති විදියට අදහස් හුවමාරු කරනවා යැයි කියන අය නෙට් එකේ ඔනිතරම් ඉන්නවා. මම මේ ත්‍රෙඩ් එකේම තැනක උඹෙන් අහනවා 2012 මැයි 20 ගැන දන්නවද කියලා.http://elakiri.com/forum/showpost.php?p=11853538&postcount=2320
    උඹ ඊට පස්සෙ උන් එනවා කිව්වෙත් ඒ වගේ දවසක.

    ඒ කියන්නෙ උඹ උන් එන දිනේ කියන්න කලින් මම නෙට් එකෙන් ඒ දිනේ හොයාගත්තා.
    උඹ කියන අදහස් 90%ක් ම ඔය නෙට් එකේ තියෙනවා.

    තව මේ ලෝකෙ ගොඩක් උන් බලාන ඉන්නවා අන්තර්සක්වල පාලනයක් එනකන්. උන් එක්ක අස්තා , තව ඒ වගේ කෙල්ලෙකුත් අදහස් හුවමාරු කරනවාලු. ඒ කියන්නෙ උඹ නෙවෙයිනෙ මේ සීන් එක ලෝකෙට කියන මුල්ම හෝ එකම පොර?

    මාත් උඹ කියන දේවල් ගොඩක් උඹ කියන්න කලිනුත් විශ්වාස කලා.2012 ලෝක විනාශයක් ගැන අහපු මුල්ම කාලෙ ඉඳන් මම හිතුවා මේක විනාශයක් නෙවෙයි කියලා.
    ඒක නිසා උඹත් ඇවිත් උබේ හිතේ විශ්වාසෙන් උන් එනවා කියන එකේ වැඩි දෙයක් නෑ. මටත් පුලුවන් කලු පාට වාහන කීපෙක පින්තූර ගහලා දාන්න. උබේයි අර aliens ල ගැන සයිට් කරන උන්ගෙයි කිසි වෙනසක් නෑ.
    උන්ටත් සාක්ශි නෑ. උඹටත් සාක්ශි නෑ.

    උන්ගෙන් ෆොටෝ ඉල්ලුවාම උන් කියන්නෙ ටෙලිපති ක්‍රමයට කතා කලා කියලා.ෆොටෝ නෑ කියලා.
    උඹෙන් ඉල්ලුවාම ෆොටෝ තියෙයි දාන්න බෑ කියලා කියනවා:baffled:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    ඔය ටික තමා මටත් කියන්න තියෙන්නෙ...මේ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරාට ඔරියව විශ්වාස කරන කිසිම කෙනෙක් නැතුව ඇති ෆන් එකක් ගත්ත මිසක්...සාක්ශි ඉල්ලුවම මූ පෙන්නුව,කිව්ව ඒව දැක්කම ^කෙනුත් හිනායනව...5 රෙප්ස්+!:baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔය ටික තමා මටත් කියන්න තියෙන්නෙ...මේ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරාට ඔරියව විශ්වාස කරන කිසිම කෙනෙක් නැතුව ඇති ෆන් එකක් ගත්ත මිසක්...සාක්ශි ඉල්ලුවම මූ පෙන්නුව,කිව්ව ඒව දැක්කම ^කෙනුත් හිනායනව...5 රෙප්ස්+!:baffled:

    aniwa macho:)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අද ලෝක ආර්ථික අවපාතයක් ඇති කරගෙන මහ අමනකමක් කරන්නේ.තව මාස කීපයක් විතරයි මුදල්වල,වත්කම්වල වටිනාකම තියෙන්නේ.ඒක නිසා ඉදිරි මාස නවය ගැන විතරක් හිතලා ආර්ථිකය කළමණාකරනය කරානම් ආර්ථික අවපාතය සහ බඩු මිල සෑහෙන ලෙස පහත හෙලන්න පුලුවන්.ඒක නිසා ඔය තැන්පත්ගත ධනය තුලින් බඩු මිල සහ සේවා ගාස්තු සෑහෙන අඩු කරානම් ඉවරයි.කිසිම රටකට 2013 ගැන හිතන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ.ඒවෙනුවෙන් ධනය ඉතිරි කරන්න,සම්පත් ඉතිරි කරන්න එපා.ඔයාලගේ දේවල් නව යුගයට ඕනී නෑ.2013ක් නෑ.තාරකා යුගයක් එන්නේ.
    මේක මට 100%ක්ම ෂුවර්.

    I only believe in science, there will be no doomsday in 2012. Michio Kaku one of top physicist and my favorite scientist explains.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන පිස්සු විකාර දොඩවන අයට මම පිලිතුරු දෙන්නේ නෑ. පිටසක්වල ජීවින් මේ වසරේ එනවාමයි.ආවේ නැත්නම් උඹලට විතරක් නෙවෙයි මටත් කෙලවෙනවා.පෘථිවියට මේ වසරට විතරයි දුවන්න පැට්‍රල් තියෙන්නේ.ඒ අය ආවේ නැත්නම් පෘථිවිය විනාශ කරලා හරි දානවා.මොකද නව යුගයක් නැතිව තව දුරටත් පෘථිවිය පවත්වාගෙන යන එකේ අරුතක් නෑ.
    මට ඒක නිසා කියන්න තියෙන්නේ බයක් නැතිව ඉන්න ඔයාලා.ඔයාලාගේ ප්‍රාථමික තාක්ෂනික වනාචාරි යුගය ඉවරයි.මීලගට අධිතාක්ෂනික ශීලාචාර යුගයක් වෙත මානවයන් පියනගන්නේ.

    fuel cells gana mokada hithanne?

    anika apita thope sad gunawath kattiya epa... api meka apita one widiyata balagannana... umba robo lokekata oka gihin kiyapan! :angry::angry::angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹම කියපන් මචන් ??
    උඹ මම උනානම් , ෆෝරම් එකක කවදාවත් දැකපු නැති දන්නෙ නැති පොරක් ඇවිත් පැහැදිලි සාක්ශියක් වත් නැතුව ඔහොම කියනවා.

    උඹ හෙන ගේමක් දීලා හොයපු, හදිස්සියකට ගන්න කියලා ඉතුරු කරපු සල්ලි ටික වියදම් කරනවද?

    මම මේ කතාව විශ්වාස කරනවා උඹ විතරක් මේ දේවල් කිව්වනම්.
    අශ්තාව විශ්වාස කරලා පොර එක්ක දිනපතා ටෙලිපති විදියට අදහස් හුවමාරු කරනවා යැයි කියන අය නෙට් එකේ ඔනිතරම් ඉන්නවා. මම මේ ත්‍රෙඩ් එකේම තැනක උඹෙන් අහනවා 2012 මැයි 20 ගැන දන්නවද කියලා.http://elakiri.com/forum/showpost.php?p=11853538&postcount=2320
    උඹ ඊට පස්සෙ උන් එනවා කිව්වෙත් ඒ වගේ දවසක.

    ඒ කියන්නෙ උඹ උන් එන දිනේ කියන්න කලින් මම නෙට් එකෙන් ඒ දිනේ හොයාගත්තා.
    උඹ කියන අදහස් 90%ක් ම ඔය නෙට් එකේ තියෙනවා.

    තව මේ ලෝකෙ ගොඩක් උන් බලාන ඉන්නවා අන්තර්සක්වල පාලනයක් එනකන්. උන් එක්ක අස්තා , තව ඒ වගේ කෙල්ලෙකුත් අදහස් හුවමාරු කරනවාලු. ඒ කියන්නෙ උඹ නෙවෙයිනෙ මේ සීන් එක ලෝකෙට කියන මුල්ම හෝ එකම පොර?

    මාත් උඹ කියන දේවල් ගොඩක් උඹ කියන්න කලිනුත් විශ්වාස කලා.2012 ලෝක විනාශයක් ගැන අහපු මුල්ම කාලෙ ඉඳන් මම හිතුවා මේක විනාශයක් නෙවෙයි කියලා.
    ඒක නිසා උඹත් ඇවිත් උබේ හිතේ විශ්වාසෙන් උන් එනවා කියන එකේ වැඩි දෙයක් නෑ. මටත් පුලුවන් කලු පාට වාහන කීපෙක පින්තූර ගහලා දාන්න. උබේයි අර aliens ල ගැන සයිට් කරන උන්ගෙයි කිසි වෙනසක් නෑ.
    උන්ටත් සාක්ශි නෑ. උඹටත් සාක්ශි නෑ.

    උන්ගෙන් ෆොටෝ ඉල්ලුවාම උන් කියන්නෙ ටෙලිපති ක්‍රමයට කතා කලා කියලා.ෆොටෝ නෑ කියලා.
    උඹෙන් ඉල්ලුවාම ෆොටෝ තියෙයි දාන්න බෑ කියලා කියනවා:baffled:

    ela ! :yes::yes::yes::yes::yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    fuel cells gana mokada hithanne?

    anika apita thope sad gunawath kattiya epa... api meka apita one widiyata balagannana... umba robo lokekata oka gihin kiyapan! :angry::angry::angry::angry::angry:

    මේක ඔයාලට ඕන විදිහට බලාගන්න බෑ.මොකද මේක පිටසක්වල නිර්මාණයක්. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක සහ මෙහි ජීවය නිර්මාණය කරේ අන්තර්සක්වලවාසීන්.අන්තර්සක්වලට එකතුවෙන්න්න බල කිරීමක් නෑ.අකැමති අයව මෙහෙන් අයින් කරලා එයාලව ලබාගත්ත ප්‍රාථමික වනාචාරී ග්‍රහලෝක වලට යවන්න පුලුවන්.
    If you do not want part of our new era, you are free to go to distant savage planets as barbarians.No questions asked.:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උන්ගෙන් ෆොටෝ ඉල්ලුවාම උන් කියන්නෙ ටෙලිපති ක්‍රමයට කතා කලා කියලා.ෆොටෝ නෑ කියලා
    ටෙලිපති ක්‍රමයට මගෙත් එක්ක කතා කරන්නේ නෑ.ඒ අය කෙලින්ම මිනිසා නොදන්න තාක්ෂනික ක්‍රමවලින් මගෙත් එක්ක කතා කරන්නේ. මුහුනට මුහුන ඔවුන්ව මම හමුවෙලත් තියෙනවා.:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ඔයාලට ඕන විදිහට බලාගන්න බෑ.මොකද මේක පිටසක්වල නිර්මාණයක්. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක සහ මෙහි ජීවය නිර්මාණය කරේ අන්තර්සක්වලවාසීන්.අන්තර්සක්වලට එකතුවෙන්න්න බල කිරීමක් නෑ.අකැමති අයව මෙහෙන් අයින් කරලා එයාලව ලබාගත්ත ප්‍රාථමික වනාචාරී ග්‍රහලෝක වලට යවන්න පුලුවන්.
    If you do not want part of our new era, you are free to go to distant savage planets as barbarians.No questions asked.:yes:

    tumblr_lltzgnHi5F1qzib3wo1_400.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන පිස්සු විකාර දොඩවන අයට මම පිලිතුරු දෙන්නේ නෑ. පිටසක්වල ජීවින් මේ වසරේ එනවාමයි.ආවේ නැත්නම් උඹලට විතරක් නෙවෙයි මටත් කෙලවෙනවා.පෘථිවියට මේ වසරට විතරයි දුවන්න පැට්‍රල් තියෙන්නේ.ඒ අය ආවේ නැත්නම් පෘථිවිය විනාශ කරලා හරි දානවා.මොකද නව යුගයක් නැතිව තව දුරටත් පෘථිවිය පවත්වාගෙන යන එකේ අරුතක් නෑ.
    මට ඒක නිසා කියන්න තියෙන්නේ බයක් නැතිව ඉන්න ඔයාලා.ඔයාලාගේ ප්‍රාථමික තාක්ෂනික වනාචාරි යුගය ඉවරයි.මීලගට අධිතාක්ෂනික ශීලාචාර යුගයක් වෙත මානවයන් පියනගන්නේ.
    Asian-Troll-Face.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.