mama install karaddith okama thama ban une
Windows and Virus Guard වල firewalls ඔක්කොම අයින් කරල install කරන්න. එතකොට හරියනවා
කොහොම උනත් මමනං SRS එක අයින් කරල දැම්මා. ඒක දාලා දැනට ලස්සනට ඇහෙන bass ටිකත් නැති උනා
mata nam thiyena magual hondai ban !!!
However thanks for the thread. Keep posting
mata nam thiyena magual hondai ban !!!