ඔන්න මට දැන් කොටු 5 යි. එළකිරියන් ට ස්තුති.![]()
Congratz machan..! කොටු 11ම ඉක්මනට පනින්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...!

ඔන්න මට දැන් කොටු 5 යි. එළකිරියන් ට ස්තුති.![]()
ආ, කොල්ල... කාලෙකින් දැක්කෙ ඕං... ඉතිං කොහොමැයි...?Congratz machan..! කොටු 11ම ඉක්මනට පනින්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...!
![]()
ආ, කොල්ල... කාලෙකින් දැක්කෙ ඕං... ඉතිං කොහොමැයි...?
ස්තුති කොල්ලො!![]()
එකෙන්ම!ඔයාගේ චේතනාව හොඳයි Dinesh Priyasad මල්ලී ! අනුන්ට උදව් කරන්න හිතන ඔයාට කවදත් වරදින්නේ නැහැ!
අනේ කොල්ලො, ඔහොම ලීවට රෙප දෙන්න බෑ. රෙප දෙන්නෙ මෙන්න මෙහෙමයි; For beginners:All about Reputation system.rep + 10
Mamath oya widihata karala thamayi mei wenakota lassanama lassana kello 15 kma set karagena thiyenne. Den ei kello mata pissu wetilayi inne.Namuth mama thawama kaatawath aadare karanna patan aragena nei. Hebeyi mama aadareyi kiyala kiwwoth ei 15 ma heta wunath maawa kasaada bandinna eka payin kemethiyi, ei wagema mama akemethi wunoth ei mohothema diwi nahagannath soodanamin inne. Den mama 15 n hondama eka thoraganna beruwa inne, eyi 15 ma eka wage hondayine. Awaasanaawakata wage ape ratei Bahu Wiwaha sankalpaya neethiyen thahanam karalane thiyenne. Neththam mama 1 k thoranna mei tharamma mahansi ganne nei, 15 ma eka paarama kasaada bandinawa. Mokada 15 ma eka wage lassanayi. Anika 1 k ekka awurudu 100 k jeewath wenawata wadaa sepayine 15 k ekka jeewath wela awurudu 1 n merila yana eka. Nedda mang ahanne?
I'm NOT a LOSER. But, I just THOUGHT to SHARE my FEELINGS with ELAKIRI MEMBERS and THAT'S ALL. Am I WRONG...?
Anyway, THANKS for your REPLY.![]()
කොල්ල කීවෙ නං සිරා කතාව...macha umba honda kollek kiyala hithenawa..bt umba kawada wenakan help kara karama innada..!!!
hithapan umba gana..igenaganin,job ekak karapan,business ekak patan ganin ..(salli athi wenna thiyenawanam itin awulak na..)
and macha umbe thathata niwan suwa pathanwa..!!
Ube thread 2kak baluwa okkama Okay mata podi prashna 2k thiyanawa ahannamko.
1.UBata samsung led/lcd aran mokak hari unada uba passe kiyannam kiyapu kathawaa keewe nahane?
2.
Ube thread eka kiauwa.. meka kiywaddi epa una ban ey ea?
Yeah! It's my pleasure to help human beings, for the sake of humanity. Therefore, I'm always with ElaKiri to spread humanity.you are good bro ..You have always made us proud. Our blessings and support are always with you.
කොල්ල කීවෙ නං සිරා කතාව...
අනේ මන්ද... කොටු පැනපු මොහොතෙ මට හැඟුණ දේ මම එහෙම පිටින්ම හැලුව ඉතිං...
හැබැයි කොල්ලො, නූල ගෙතුවෙ 19/11/2013. පස්සෙ, 14/05/2014 දාපු උත්තරයක් තමයි නූල උස්සන්න යෙදුණෙ; http://www.elakiri.com/forum/showpost.php?p=16658285&postcount=128. ඒ කීවෙ, මේ ආදි නූලක්.
කොහොමින් හරි, එළකිරියන් වගේම මනුෂ්‍යයා වෙනුවෙන් සේවය කිරීම තමයි මගෙ මනාපය. හැබැයි, එහෙමයි කියාන මගේ ජීවිතය මම කාලකණ්ණි කර ගන්නෙ නැහැ ඔන්න...
එහෙනං, උත්තර දුන්නට ස්තුති කොල්ලො!