රාත්‍රිය

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    bff8zs.jpg


    රාත්‍රිය

    දෙවියන් සඳ විඳින
    කවියන් පද බඳින

    වවුලන් සැරි සරන
    සැවුලන් නිදි කිරන

    ජීවිත විෂ කරන
    මීවිත රස කරන

    සුරලොව සිරි මවන
    පරලොව මග කියන

    බල්ලන් උඩු බුරන
    කොල්ලන් කුඩු උරන

    දිමියන් ගො‍ටු බඳින
    සැමියන් කො‍ටු පනින


    රාත්‍රිය

    p.s මගේ නිර්මාණයක් නොවේ, ලිව්වේ කව්ද කියල නොදනී..