රාත්රිය
දෙවියන් සඳ විඳින
කවියන් පද බඳින
වවුලන් සැරි සරන
සැවුලන් නිදි කිරන
ජීවිත විෂ කරන
මීවිත රස කරන
සුරලොව සිරි මවන
පරලොව මග කියන
බල්ලන් උඩු බුරන
කොල්ලන් කුඩු උරන
දිමියන් ගොටු බඳින
සැමියන් කොටු පනින
රාත්රිය
p.s මගේ නිර්මාණයක් නොවේ, ලිව්වේ කව්ද කියල නොදනී..
+4

