ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

rabuton

Banned
Feb 8, 2012
372
66
0
ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

මේ සතියේ ප්‍රබාකරන්ගේ 12 හැවිරිදි පොඩි පුතාව මරණ වීඩියෝ ක්ලිප් එකක් නෙට් එකට රිලීස් වෙනවා. මේක තව දවස් දෙකකින් චැනල් 4 එකේ පෙන්වන්නලු යන්නේ.
බාලචන්ද්‍රන් ප්‍රබාකරන්ව බිම වාඩි කරලා පපුවට වෙඩි තියාගෙන යනවලු.ඉහල නියෝගයක් නැතිව මේ වගේ ඝාතනයක් කරන්න බැරිලු.ඒක නිසා මේ නියෝගය දුන්නේ රාජපක්ෂවරු කියලා විශාල ප්‍රචාරයක් මේ වීඩියෝ එක හරහා දෙනවලු. මේක ඇත්ත කතාවක්.මේක ආණ්ඩුවට ලොකු අපකීර්තියක් කරන ,මහින්ද රාජපක්ෂව අලුගෝසුවෙක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වාදෙන චැනල් 4 පැයක වැඩසටහනක් සකස් වෙලා තියෙනවා.
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
SU-34-SriLanka1-channel4.jpg
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0

It is a chilling piece of footage that represents yet another blow for the beleaguered Sri Lankan government in its attempts to head off a critical resolution at the United Nations Human Rights Council in Geneva this week.
The short clip dates from the final hours of the bloody 26-year civil war between the Sri Lankan government and the secessionist rebels of the Tamil Tigers, the LTTE.
A 12-year-old boy lies on the ground. He is stripped to the waist and has five neat bullet holes in his chest. His name is Balachandran Prabakaran and he is the son of the LTTE leader, Velupillai Prabhakaran. He has been executed in cold blood. Beside him lie the bodies of five men, believed to be his bodyguards. There are strips of cloth on the ground indicating that they were tied and blindfolded before they were shot – further evidence suggesting that the Sri Lankan government forces had a systematic policy of executing many surrendering or captured LTTE fighters and leading figures, even if they were children.
The footage – dating from 18 May 2009 and which seems to have been shot as a grotesque "trophy video" by Sri Lankan forces – will be broadcast for the first time on Wednesday night in a Channel 4 film, Sri Lanka's Killing Fields: War Crimes Unpunished – a sequel to the controversial investigation broadcast last year which accused both the LTTE and the Sri Lankan government of war crimes and crimes against humanity.

හරි යන්තම් එකේ පිහිටෙන් කහවත්තේ සිද්දිය යට ගැහුවහැකි
මේ ගෙරි වේස සුද්දන්ට හෙනම ගහපන්
උන්ගේ උදවුවෙන් තමයි මේ ආණ්ඩුව පැවතෙන්නේ
මොකක්හරි කරලා මතයක් හදන්න යනකොට මුන් ගොන් පාර්ට් එකක් ගේනවා
ජිනීවා ඉවර උනා දැන් චැනල් 4
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිස්සු පුසා;12276880 said:
    හරි යන්තම් එකේ පිහිටෙන් කහවත්තේ සිද්දිය යට ගැහුවහැකි
    මේ ගෙරි වේස සුද්දන්ට හෙනම ගහපන්
    උන්ගේ උදවුවෙන් තමයි මේ ආණ්ඩුව පැවතෙන්නේ
    මොකක්හරි කරලා මතයක් හදන්න යනකොට මුන් ගොන් පාර්ට් එකක් ගේනවා
    ජිනීවා ඉවර උනා දැන් චැනල් 4

    මචන් මම මහින්දට විරුද්දයි මගේ කලින් ත්‍රෙඩ් අරන් බලපන් මම බැනලා තියනවා පලු යන්න . ඒත් රටක් වශයෙන් මේ වෙලාවේ අපි මේ වැඩේට එරෙහි වෙන්න ඕනේ. රන්න පොනිල් කියනවා වගේ මේකේ බලපැම මහින්දට විතරක් නෙවෙයි ,මුලු ලංකාවටමයි. ඒ හින්ද මේ චැනල් 4 මල ඉලව්වට විරුද්ද වෙන්න ඕනේ
     
    • Like
    Reactions: rusaku

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12276880 said:
    හරි යන්තම් එකේ පිහිටෙන් කහවත්තේ සිද්දිය යට ගැහුවහැකි
    මේ ගෙරි වේස සුද්දන්ට හෙනම ගහපන්
    උන්ගේ උදවුවෙන් තමයි මේ ආණ්ඩුව පැවතෙන්නේ
    මොකක්හරි කරලා මතයක් හදන්න යනකොට මුන් ගොන් පාර්ට් එකක් ගේනවා
    ජිනීවා ඉවර උනා දැන් චැනල් 4
    අවජාතක ඩිල්ෂානි වගේ මීහරක් ලංකාවේ ඉන්නකම් කොටින්ට හොදයි,:P:confused::confused:
    වෙලාවට උබ වගේ ගොන්නු
    ලංකාවේ ඉන්නේ අඩුවෙන්.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    කොහොම වුනත් වසර 12ක ලමයෙක් මරණ එක මිනිසෙක් විදිහට අනුමත කරන්න බෑ.කොටිත් අපේ පොඩි අය මැරුවා තමයි.ඒකට දෙමල නෙවෙයි ඕන කෙනෙක්ගේ පොඩි ලමයි මරන එක අනුමත කරන්න බෑ.ඒක මගේ හෘද සාක්ෂියට විරුද්ධයි.මහින්දගෙන් පලිගන්න නාමල්ව මරණ එක වැරදියි වගේ වැඩක්.මේවගේ දේවල් ආන්ඩුව එක්ක එකතුවුනා කියලා ආන්ඩුව ආරක්ෂා කරන්න බෑ.අපි ඒවා අනුමත කරන්න ගියොත් අපිත් හිත් පිත් නැති අලූගෝසුවන් කියලා හංවඩු ගහනවා.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    මැරුවනම් කෝ සාක්ෂි පොන්නයෝ ...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    රන්න පොනිල් කියනවා වගේ මේකේ බලපැම මහින්දට විතරක් නෙවෙයි ,මුලු ලංකාවටමයි. ඒ හින්ද මේ චැනල් 4 මල ඉලව්වට විරුද්ද වෙන්න ඕනේ

    ඒක ඇත්ත:yes::yes::yes:...මේ වෙලාවෙ රටම එකතු වෙන්න ඔනේ:):):):)
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඒක ඇත්ත:yes::yes::yes:...මේ වෙලාවෙ රටම එකතු වෙන්න ඔනේ:):):):)
    මොන ගොනෙක්ද මේ.වයස 12ක ලමයෙක් මරණ වීඩියෝ එකක් රිලීස් වුනාම, මේ මරණය සාධාරනය කරන්න මුලු රටම එකතු වුනොත් අපිත් අලුගෝසුවන් වෙනවනේ.
    ස්ත්‍රී දූෂනයක් සාධාරනය කරන්න රටක් එකතු වෙනවටත් වඩා භයනකයි.අපකීර්තියක්.

    :no:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ

    yes bro