ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ponnayek wunata wediya ponna kama pradharshanaya karanna epa.. uba ethakota wesa ponnayek wenawa :yes:

    :lol: Well said :yes:
    11.gif
     
    ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද කොටිටික මරපු එක නේද? තොපිත් කරුමෙට සිංහලනේ:confused::confused::confused::confused:

    කොටි මැරුවේ ආණ්ඩුව නෙවෙයිනේ
    ආණ්ඩුවෙන් තව අය මැරුවනේ
    ලිස්ට් එක දාන්නද ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ එවුන්ගෙ වැඩ වලට පොඩි එවුන් පලි නෑ. පොඩි එවුන් මරන එක සාධාරනීකරනය කරන්න යන අයට මනුස්සකමක් තියෙනවද කියල සැකයි.

    කොටි සිංහල පොඩි උන් මැරුවා. ඔව්. අරන්තලාවේ සාමනේරවරු මැරුවා. ඔව්. කවුරුවත් ඒවා හරි කියල කියන්නෙ නෑ.

    එහෙමයි කියල අපිත් ඒ තිරිසන් වැඩ කෙරුවනම් ඒවා සාධාරනීකරනය වෙන්නෙ නෑ.

    මේ දරුවව ඇත්තටම මැරුවාද නැද්ද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. Channel 4 එකෙන් කිව්වයි කියල ඇත්ත කියල තහවුරු වෙන්නෙත් නෑ.

    ඒ වුනත් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොන්ව මරන එකට හුරේ දාන්න එපා.
    මෙන්න තවත් කොටියෙක්, උබලගේ ජාතකේ අවුල් එකයි වෙලා තියෙන්නේ ,පොඩිඑකා මරපු හින්ද යුද්දය කරපු එක වැරදියි. තොවගේ එවුන් තමයි කොටි බෝම්බයකට අහුවෙනඩ තිබ්බේ.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    lamay marana eka waradei. eth tho photo ekak dakka paliyata, video thiyanawa kiyala boru kiyana eka ponna wadak
    බදාදා මේක පෙන්වනවා.එතකම් හි‍ටු.මේක හුඟක් පැහදිලි වීඩියෝ එකක් නිසා බොරු කියලා කියන්න බෑ.එහෙම කරොත් ආන්ඩුව බොරු කියන හුඟක් ඒවගේ විශ්වාසය කඩ වෙනවා.ඒක නිසා මේක වෙන විදිහකට හැන්ඩල් කරන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් දීලා තියෙන්නේ.:)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    තොපි වගේ පරයෝන්ට රටට‍ කෙල්වුනත් ආණ්ඩුවට කෙලවෙනවනම් හරි ආසයි නේ
    ඔව් එකනේ මම නිතරම කියන්නේ UNP කරයෝනේගෙන් 75% ම ආණ්ඩුව පෙරලන්න කොටින්ව සාදරණි කරනවා කියලා
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජනාධිපතිතුමා ගාවත් කොපියක් තියෙනවා.එතුමත් කොටියෙක්ද?
    මේක ඉස්සෙල්ලම එලකිරි එකේ දාන්න පුලුවන්.නමුත් ටිකක් බයයි.මොකද මේක තාම නෙට් එකේ නෑ.:oo:

    උබගාව තියෙන්නේ වෙඩි තියල මරන වීඩියෝ එකක් ද?
    දෙරණ නිවුස් වල නම් කිව්වේ මිනියේ(මැරුනට පස්සේ) වීඩියෝ එකක් කියල..
    උබ ගාව තියෙන්නේ වෙන එකක් ද දන්නැහැ:lol::lol:
     
    තොපි වගේ පරයෝන්ට රටට‍ කෙල්වුනත් ආණ්ඩුවට කෙලවෙනවනම් හරි ආසයි නේ
    ඔව් එකනේ මම නිතරම කියන්නේ UNP කරයෝනේගෙන් 75% ම ආණ්ඩුව පෙරලන්න කොටින්ව සාදරණි කරනවා කියලා

    හරි ලොකු වැඩක් කරා නේ,:P:P:P
    අනේ පලයන් උලමෝ යන්න:lol:
    රටට මොකුත් වෙන්නේ නැහැ
    එක ස්ථිරයි :yes::yes::yes:
    හැබැයි තොපිටනම් කෙලවෙයි
    එකයි බයේ දඟලන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    උබගාව තියෙන්නේ වෙඩි තියල මරන වීඩියෝ එකක් ද?
    දෙරණ නිවුස් වල නම් කිව්වේ මිනියේ(මැරුනට පස්සේ) වීඩියෝ එකක් කියල..
    උබ ගාව තියෙන්නේ වෙන එකක් ද දන්නැහැ:lol::lol:
    නෑ.මේක වෙඩි බිම දිගා කරලා වෙඩි තියෙන එකක්.මැරුනට පස්සේ එකක්නම් ක්‍රොස් ෆයර් එකක් කියලා ලේසියෙන් බේරෙන්න පුලුවන්.
     
    බදාදා මේක පෙන්වනවා.එතකම් හි‍ටු.මේක හුඟක් පැහදිලි වීඩියෝ එකක් නිසා බොරු කියලා කියන්න බෑ.එහෙම කරොත් ආන්ඩුව බොරු කියන හුඟක් ඒවගේ විශ්වාසය කඩ වෙනවා.ඒක නිසා මේක වෙන විදිහකට හැන්ඩල් කරන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් දීලා තියෙන්නේ.:)

    උඹ මහා කරුමයක්නේ ඇයි GT ට බැරි මේ වගේ උන්ව ban කරන්න
    :angry::angry::angry:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙන්න තවත් කොටියෙක්, උබලගේ ජාතකේ අවුල් එකයි වෙලා තියෙන්නේ ,පොඩිඑකා මරපු හින්ද යුද්දය කරපු එක වැරදියි. තොවගේ එවුන් තමයි කොටි බෝම්බයකට අහුවෙනඩ තිබ්බේ.

    මොළයක් නැති කතා කියන්න එපා.

    මගේ රිප්ලයි එකේ කොහෙද යුද්ධ කරපු එක වැරදියි කියලා කිව්වෙ? :rolleyes:

    මේකේ කොහෙද කියන්න බලන්න යුද්ධ කරපු එක වැරදියි කියල කියල තියෙන්නෙ?

    "මහ එවුන්ගෙ වැඩ වලට පොඩි එවුන් පලි නෑ. පොඩි එවුන් මරන එක සාධාරනීකරනය කරන්න යන අයට මනුස්සකමක් තියෙනවද කියල සැකයි.

    කොටි සිංහල පොඩි උන් මැරුවා. ඔව්. අරන්තලාවේ සාමනේරවරු මැරුවා. ඔව්. කවුරුවත් ඒවා හරි කියල කියන්නෙ නෑ.

    එහෙමයි කියල අපිත් ඒ තිරිසන් වැඩ කෙරුවනම් ඒවා සාධාරනීකරනය වෙන්නෙ නෑ.

    මේ දරුවව ඇත්තටම මැරුවාද නැද්ද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. Channel 4 එකෙන් කිව්වයි කියල ඇත්ත කියල තහවුරු වෙන්නෙත් නෑ.

    ඒ වුනත් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොන්ව මරන එකට හුරේ දාන්න එපා"
    .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12277400 said:
    කොටි මැරුවේ ආණ්ඩුව නෙවෙයිනේ
    ආණ්ඩුවෙන් තව අය මැරුවනේ
    ලිස්ට් එක දාන්නද
    ;)

    කොටි මැරුවේ ආණ්ඩුවෙන් නෙමේද ,
    එහෙනම් මොන රෙද්දකටද ආණ්ඩුවට නඩු දණ්ඩ හදන්නේ?????එහෙනම් උබල පෙත්සම් ලොවපු සුද්දට වැරදිලා ඇ
    ති.:P:P:lol::lol::lol:
     
    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    බදාදා මේක පෙන්වනවා.එතකම් හි‍ටු.මේක හුඟක් පැහදිලි වීඩියෝ එකක් නිසා බොරු කියලා කියන්න බෑ.එහෙම කරොත් ආන්ඩුව බොරු කියන හුඟක් ඒවගේ විශ්වාසය කඩ වෙනවා.ඒක නිසා මේක වෙන විදිහකට හැන්ඩල් කරන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් දීලා තියෙන්නේ.:)

    තෝව කොටියම කාපිය :angry:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    බදාදා මේක පෙන්වනවා.එතකම් හි‍ටු.මේක හුඟක් පැහදිලි වීඩියෝ එකක් නිසා බොරු කියලා කියන්න බෑ.එහෙම කරොත් ආන්ඩුව බොරු කියන හුඟක් ඒවගේ විශ්වාසය කඩ වෙනවා.ඒක නිසා මේක වෙන විදිහකට හැන්ඩල් කරන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් උපදෙස් දීලා තියෙන්නේ.:)

    hari hari balamuko lokka. :D eth ethin uba weeraya wage video thiyenawa kiwwa nan ubay video eka danna one. channel 4 newey. waradi wada amma appa karath wardey thama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ පරයෝන්ට රටට‍ කෙල්වුනත් ආණ්ඩුවට කෙලවෙනවනම් හරි ආසයි නේ
    ඔව් එකනේ මම නිතරම කියන්නේ UNP කරයෝනේගෙන් 75% ම ආණ්ඩුව පෙරලන්න කොටින්ව සාදරණි කරනවා කියලා
    :yes::yes::yes::yes::yes: හැබැයි උන් දන්නේ නෑ චෝදනා එන්ඩ එන්ඩ ,ආණ්ඩුව තව තවත් ජනතා ආශීර්වාදය ලබනව කියල.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    මොළයක් නැති කතා කියන්න එපා.

    මගේ රිප්ලයි එකේ කොහෙද යුද්ධ කරපු එක වැරදියි කියලා කිව්වෙ? :rolleyes:

    මේකේ කොහෙද කියන්න බලන්න යුද්ධ කරපු එක වැරදියි කියල කියල තියෙන්නෙ?

    "මහ එවුන්ගෙ වැඩ වලට පොඩි එවුන් පලි නෑ. පොඩි එවුන් මරන එක සාධාරනීකරනය කරන්න යන අයට මනුස්සකමක් තියෙනවද කියල සැකයි.

    කොටි සිංහල පොඩි උන් මැරුවා. ඔව්. අරන්තලාවේ සාමනේරවරු මැරුවා. ඔව්. කවුරුවත් ඒවා හරි කියල කියන්නෙ නෑ.

    එහෙමයි කියල අපිත් ඒ තිරිසන් වැඩ කෙරුවනම් ඒවා සාධාරනීකරනය වෙන්නෙ නෑ.

    මේ දරුවව ඇත්තටම මැරුවාද නැද්ද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. Channel 4 එකෙන් කිව්වයි කියල ඇත්ත කියල තහවුරු වෙන්නෙත් නෑ.

    ඒ වුනත් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොන්ව මරන එකට හුරේ දාන්න එපා"
    .
    uba kyana eka hari machan. jathi wadiyo ekka tarka karanna apa.
    eth mu me video ekak thiyenawa kiyala kiyana eka nan boruwak wage.
     
    • Like
    Reactions: Tom Riddle
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පිස්සු පුසා;12277421 said:
    හරි ලොකු වැඩක් කරා නේ,:P:P:P
    අනේ පලයන් උලමෝ යන්න:lol:
    රටට මොකුත් වෙන්නේ නැහැ
    එක ස්ථිරයි :yes::yes::yes:
    හැබැයි තොපිටනම් කෙලවෙයි
    එකයි බයේ දඟලන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තොපි වගේ අවස්ථාවාදීන් නිසා තමයි යකෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    :yes::yes::yes::yes::yes: හැබැයි උන් දන්නේ නෑ චෝදනා එන්ඩ එන්ඩ ,ආණ්ඩුව තව තවත් ජනතා ආශීර්වාදය ලබනවා කියල.
    ඔව් කරන්ට් වලිනුයි,තෙල් වලිනුයි ජනතාවට පුකේ ඇරපු එකට දැන් රජාට ජනතා ආශීර්වාදය ලැබෙනවා.අශීර්වාදය වැඩිවෙලා ඉන්නේ.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    428606_10150583201603085_506043084_9187897_2073965630_a.jpg

    බලචන්ද්‍රන් ලොකු වුනාම එයාගේ චාර්ල්ස් ඇන්තනී වගේ සිoහල මිනිහ එක්ක එකතු වෙලා රටට සාමය උදා කරල දෙන්න ලු plan කරන් ඉදලා තියෙන්නෙ...
    ගම් වල සිoහල මිනිස්සු ගෙනල්ල පදින්චි කරවලා ගොවි ජනපද ඇති කරවන්නත් Norway එක්ක කතා කරන් ඉදලලු... :dull:

    උගෙ තාත්තා කොටි අඩවි වල ලමයි රට රාජ්ජ වල ගිහිල්ල degree ගහන්නලු තුවක්කු එහෙම දීල යුද්දෙට යවල තියෙන්නේ... :D

    ඔය Video එකෙ බාලචන්ද්‍රන්ගේ බෙල්ලෙ තිබ්බ සයනයිඩ් කරලට එහෙම වෙච්ච දෙයක් ගැන එහෙම හෝඩුවාවක් තියනවද දන්නෙ නැහැ නේද? :eek:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙන්න තවත් කොටියෙක්, උබලගේ ජාතකේ අවුල් එකයි වෙලා තියෙන්නේ ,පොඩිඑකා මරපු හින්ද යුද්දය කරපු එක වැරදියි. තොවගේ එවුන් තමයි කොටි බෝම්බයකට අහුවෙනඩ තිබ්බේ.

    කොටි අහිංසකයින්ව මැරුවට ඕකුන්ගේ ලේ දුවන හැම එකාවම මරන්න ඕනි..
    ලංකාවට ආදරේ කරන හැමෝගෙම හිත් වල ඒක තියනව , මොකද අපි මේ රට විනාස වෙනව දැක්ක නිසා..
    යුද්දෙන් දුක් වින්ද නිසා..:no::no: