2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක ඔයාලට ඕන විදිහට බලාගන්න බෑ.මොකද මේක පිටසක්වල නිර්මාණයක්. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක සහ මෙහි ජීවය නිර්මාණය කරේ අන්තර්සක්වලවාසීන්.අන්තර්සක්වලට එකතුවෙන්න්න බල කිරීමක් නෑ.අකැමති අයව මෙහෙන් අයින් කරලා එයාලව ලබාගත්ත ප්‍රාථමික වනාචාරී ග්‍රහලෝක වලට යවන්න පුලුවන්.
    If you do not want part of our new era, you are free to go to distant savage planets as barbarians.No questions asked.:yes:

    ai yako man mokadata meken yanne thope ralata kiyapiya mekata naawith inna kiyala....

    anika man eeeye kathakala man danna dial ekkata andromeeda galaxy eke inna.. uu kiwwa umbalage asthathuma eheth gamakata awith ambanaka kaala giya kiyala....

    uuuu mata unge weapon dennan kiwwa umbalath ekka fight ekata... ethakota mehedith umbalata wennne ambanaka kanna! :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    33000W

    Member
    http://siriwansa.blogspot.com/2012/03/blog-post_10.htmlපිටසක්වලින් පරිගණක භාෂාවක් පැමිනිලාද?
    කැස්පර් ආයතනයෙන් නිකුත්වන පනිවිඩයකින් පැවසෙන්නේ Duqu නම් ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයේ වැදගත්ම කොටසක් සකස්කිරීම සදහා යොදාගෙන ඇති පරිගණක භාෂාව තේරුම්ගත නොහැකි වීමේ ගැටලුවකට තමන් මුහුනදී ඇති බවයි මෙම. වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ C++ වලින් සටහන්ව ඇති අන් කොටස් හදුනා ගෙන ඇති මුත් මෙම කොටස C++ හි කම්පයිලරය හරහා ක්‍රියාත්මක නොවන බවත් පැහැදිලිවම C++ හො එහි කිසිදු සංස්කරනයක් මෙම මෘදු කොටස නිර්මානය සදා යොදාගෙන නොමැති බවට හැගෙන මුත් ස්ථීරවම එම භාෂාව "ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්" ඝනයේ ස්වභාවයන් පෙන්නුම් කරන බවයි. එම ආයතන තම අභ්‍යන්තර දැනුමෙන් මෙම ගැටලුව විසදා ගැනීමට අපහසු බව තේරුම් ගැනීමෙන් අනතුරුව බාහිර විද්වතුන්ගේද සහය පැතුවමුත් ඒ වැයමද අසාර්ථක වීමෙන් අනතුරුව සමස්ත මෘදුකාංග සම්බන්ද ප්‍රජාවගෙන්ම මේ පිලිබදව සහය අපේක්ෂා කරන බවටයි කියවෙන්නේ.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    පිටසක්වලින් පරිගණක භාෂාවක් පැමිනිලාද?
    කැස්පර් ආයතනයෙන් නිකුත්වන පනිවිඩයකින් පැවසෙන්නේ Duqu නම් ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයේ වැදගත්ම කොටසක් සකස්කිරීම සදහා යොදාගෙන ඇති පරිගණක භාෂාව තේරුම්ගත නොහැකි වීමේ ගැටලුවකට තමන් මුහුනදී ඇති බවයි මෙම. වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ C++ වලින් සටහන්ව ඇති අන් කොටස් හදුනා ගෙන ඇති මුත් මෙම කොටස C++ හි කම්පයිලරය හරහා ක්‍රියාත්මක නොවන බවත් පැහැදිලිවම C++ හො එහි කිසිදු සංස්කරනයක් මෙම මෘදු කොටස නිර්මානය සදා යොදාගෙන නොමැති බවට හැගෙන මුත් ස්ථීරවම එම භාෂාව "ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්" ඝනයේ ස්වභාවයන් පෙන්නුම් කරන බවයි. එම ආයතන තම අභ්‍යන්තර දැනුමෙන් මෙම ගැටලුව විසදා ගැනීමට අපහසු බව තේරුම් ගැනීමෙන් අනතුරුව බාහිර විද්වතුන්ගේද සහය පැතුවමුත් ඒ වැයමද අසාර්ථක වීමෙන් අනතුරුව සමස්ත මෘදුකාංග සම්බන්ද ප්‍රජාවගෙන්ම මේ පිලිබදව සහය අපේක්ෂා කරන බවටයි කියවෙන්නේ.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :eek::eek::eek::oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මායාවරුන්ට වසරක් දින 365ක් පමන බවදෙනුවත් කරා.පෘථිවියේ භ්‍රමණ වේගය පවා පිටසක්වල ජීවින් සකස් කරපු එකක්.පරමානූ බෝම්බ වලින් පෘථිවියේ භ්‍රමන වේගයට බලපෑමක් කරන්න පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින් මායාවරුන්ට වසරක් දින 365ක් පමන බවදෙනුවත් කරා.පෘථිවියේ භ්‍රමණ වේගය පවා පිටසක්වල ජීවින් සකස් කරපු එකක්.පරමානූ බෝම්බ වලින් පෘථිවියේ භ්‍රමන වේගයට බලපෑමක් කරන්න පුලුවන්.

    :dull::dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    තොට මොන්ගල්ද ස්න්පො?:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද පෘථිවිය විශාල ආර්ථික අර්බුදයක,විශාල සම්පත් අර්බුදයක ඉන්නවා.ඒකට හේතුව ඔයාලගේ විනාශකාරි අඥාන නායකයන්ට සහ අවස්තාවාදි දේශපාලන දර්ශනවලට පෘථිවියේ සම්පත් නිසි ආකාරයෙන් කළමනා කරන්න නොහැකියාවයි.ඔයාලට සමාජවාදය ක්‍රියාත්මක කරන්න මොලයක් නෑ.ඒසඳහා දක්ෂ අවංක නායකයන් නෑ.ඒ ඔයාලා ප්‍රාථමික ජීවින් කොටසක් නිසා.ධනවාදයට හැමෝම පෝසත් කරන්න බෑ.සුලු කොටසක් ධනවත්ව තියාගන්න පුලුවන්.බහු ජාතික හෝ ඒක ජාතික සමාගම් වලට රටක් හෝ පෘථිවිය දියුනු කරන්න බෑ.ඒවා පෘථිවි පරිසරය වනසන මැෂිම් විතරයි.
    නමුත් ඔයාලගේ විනාශ කාරි නායකයන් වගේ නෙවෙයි අපි.පිටසක්වලවාදයට මුලු පෘථිවි ජනතාවම ධනවත් කරන්න, සන් ‍තෝෂ කරන්න වගේම නිරෝගි කරන්න පුලුවන්.ඒක අපිට සිම්පල්.මගේ නායකත්වය සහ අන්තර්සක්වල දායකත්වය මත බිහිවන නව යුගය ඉතාම වෙනස් යුගයක්.පිටසක්වල නායකත්වයට ඔයාලා යටවීම ඔයාලගේ විමුක්තියයි.ඒක නිසා පෘථිවි නායකයන් අත්හරින්න ඔයාලට වෙනවා.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    487
    83
    EaRtH

    ane pala jangi hora:lol::lol: jangi hora karen dane:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane pala jangi hora:lol::lol: jangi hora karen dane:lol::lol:

    ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අමතක වෙලා ජංගිය මගේ රූම් එකේ දාලා ගියා.යනකොට එයාට අදින්න අමතකවෙලා.හොරකම් කරේ නෑ.එයා ඊලඟ පාර ආවම ඒක දෙන්නම්.;)
     
    :oo:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.