රියදුරු~ලකුණු_24

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04 ????

    WTF 15 k wath cut karanna ona
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04 ????

    WTF 15 k wath cut karanna ona

    ලොකු දඩුවම් වලට වැඩිපුර සලකලා නෑ.. :yes:
    හරි නම් බීමත් ව රිය පැදවිම වගේ දේවල් ගැන කිසිම තැනක දැනුවත් කරලා තිබ්බේ නෑ. :baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Drivers la wenadata wada godak parissamin drive karanna one.. nathnam ithin iwarai ne

    නැතුව.. :yes: අවුරුද්දක් ලයිසන් එක කැන්සල් වුනා නම් ඉතින්
    එල් බොඩ් එක හරි ගහගෙන යන්න දෙනවා නම් හරි කමක් නෑ..
    :lol:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    puluwannam machan hoyala dapanko eka eka weradi walata gahana dada wala ganan

    mamath hoyanawa hamba unoth dannam
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    puluwannam machan hoyala dapanko eka eka weradi walata gahana dada wala ganan

    mamath hoyanawa hamba unoth dannam

    ඒ ගැන කිසිම තැනක ප්‍රසිද්ධියේ සටහන් වේලා නෑ..:no:
    හරි මචන් හොයලා බැරි වුනා නම්.. පොලිසියේ එකෙක් ව සෙට් කරගෙන හරි..
    අහලා උඹලාට දැනුවත් කරන්නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10 දෙන්නෙ කොහොමද ?

    කොහොමත් මචන් අරූව හොයා ගන්න පුලුවන් නේ දවසින්..
    දැන් අපේ පොලිසිය ඒ අතින් දියුණුයි අපේ එවුන් විතරක් නෙවෙයි කොයි කවුරුත්..
    කොහොමත් එකෙක් හරි නම්බර් එක දැකලා සදහන් කරයි නේ..
    නැත්නම් වාහනයේ ඩැමෙජ් එක බලලා හොයා ගන්න පුලුවන්..
    කොහොම වුනත් උඹ පැන නගපු ප්‍රශ්නේ නම් සාධාරණයි..
    :yes: