![]()
කට්ටිය මේකට comment කරන්න
"do they have oil" lol sira prashnayak monawa wunath ane ammapa ara american karayo karana ewa video karala dana one unta penne yantham oluwa ussan hadana apiwa witharada koheda .....

![]()
කට්ටිය මේකට comment කරන්න

මතක තියගනියව් .. කොටි අයෙ ඉපදෙන්නෙත් නැහැ UNP කාරයෝ අයෙ රජ වෙන්නෙත් නැහැ




මෙ ත්රෙඩ් එක දාපු පොන්නයා රටට වින කටින අපෙ ආග්මට වින කටින පොන්න වෙසියෙක් මුගෙ ත්රෙඩ් ඔක්කොම එහෙම එවා තම්යි උබලත් බලප්ල්ල මුට ඔන කරන්නෙ මොකක්ද කියලා
අනික මුගෙ ත්රෙඩ් වලට් එහෙයි කියන් උනුත් පොන්නයො තමයි

"do they have oil" lol sira prashnayak monawa wunath ane ammapa ara american karayo karana ewa video karala dana one unta penne yantham oluwa ussan hadana apiwa witharada koheda .....![]()
ඒක නම මම දන්නෙ නෑ මචන්. ඌ ගාව video එක තිබ්බත් නැතත් ඌ කියන ගොඩක් කතාවල ඇත්තක් තියෙනවා.
ඒ වුනත් කට්ටිය මෙතන ඔය ළමයට වෙඩි තියන්න නෙමේ ගිනි තියන්නයි තිබ්බෙ වගේ කතා කියන කොට මුන් බෞද්ධ නෙමේ ආගමක් ධර්මයක් තියෙන උන්ද කියලත් හිතෙනවා.
ඔව් උඹ හරි මොලේ කලඳක් නැති ජාතිවාදියොත් එක්ක වාද කරල වැඩක් නෑ. ඒ වුනත් මට මුකුත් නොකිය ඉන්න බැරි වුනා පොඩි උනව කපල කොටලා දාන එක අනුමත කරන කමෙන්ට් දැක්කම.

මතක තියා ගනින් බුරුව ඔය පොඩි එක හැමදාම පොඩිවෙලා ඉන්නේ නෑ කියනදේ, දුරදිග බලන්ඩ තොපිට කොහෙන්ද මොලයක්,මොලයක් තියෙනවනම් කොටින්ට කඩේයයිද . 


ඇයි ලොක්කො ප්රබාකරන්ගෙ පුතා හින්ද වෙන්න ඇති ඔහේ මේ විලාප තියන්නෙ.
මායිම් ගම්මානවල අහිංසක නිරායුධ මිනිස්සුන්ගෙ කිරි දරුවො ඇඳ විට්ටම් වල ගහලා ඔලුව කුඩු කරපුවා....(එව්වා කියපු දෙමව්පියො ඉන්නවා) අවුරුදු 5-6-7 නොදරුවො කපලා කොටලා මරපුවා...කුඩා සාමනේරයන් වහන්සේලා කපා කොටා වෙඩි තියලා ඝාතනය කරපුවාට ඔහෙගෙ කටවල් දෙකම වැහිලද?
සාක්කි එක්ක ඔප්පු කරන්න එමට පුලුවන්.
එව්වා අහන්න එක පාහර සුද්දෙක්වත් නෑ.
ඔහේ මේ උඩ දාගෙන උදම් අනන තවම රිලීස් උනෙත් නෑ කියන වීඩියෝ එකෙන් වෙන්න ඕන දේවලුත් කියලා ඉවරයි.
ඔව්වා වීඩියෝ කරලා චැනල්4 බාප්පලාත් එක්ක හැමනෙන සුනන්ද දෙශප්රිය වගෙ බල්ලන්වයි අමුවෙන් පුච්චන්න ඕන.
අපෙ රටට කෙල උනාට පස්සෙ මොන බල්ලා රජ උනත් වැඩක්ද ලොක්කා.
අපෙ කොල්ලො යුද්දෙ ඉවර කලාට අකමැති උන් කොටියම කාපිය.![]()




මහ කාලකන්නි වසලයෝ ටිකක් මචන් කොටි සිංහල ලමයි කාන්තාවන් මිනිස්සු කපලා ගිනිතියලා වෙඩි තියලා මැරුවා.හමුදාව දෙමල ලමයි කාන්තාවන් මිනිස්සු ගිනිතියලා ,කපලා වෙඩි තියලා මැරුවා.මේක අපි දෙගොල්ලම කරගත්ත වැඩක්.ජාතිවාදය පදනම් වුන යුද්ධයක ලක්ෂන.මේවා ගැන බැනගෙන වැඩක් නෑ.මේවා කරන්න හේතුවුන දේවල් හුඟක් තියෙනවා.ඒවා උඹලගෙ මැටි මෝල් වලට තේරෙන්නේ නෑ.තව ටික කාලයක් රජාට කියලා ඇරගනිල්ලා.එතකොට පුකේ තියෙන මොලේ බඩටවත් එනකොට මෝලේ පෑදේවී.ඇත්ත ඇත්ත උබලට ආගමයි,දර්මෙයි මතක් වෙන්නේ කොටින්ට පැත්තට විතරයි, සිංහල දරුවෝ කෑලිවලට කපල මරද්දී තොපිට හොදයි.මතක තියා ගනින් බුරුව ඔය පොඩි එක හැමදාම පොඩිවෙලා ඉන්නේ නෑ කියනදේ, දුරදිග බලන්ඩ තොපිට කොහෙන්ද මොලයක්,මොලයක් තියෙනවනම් කොටින්ට කඩේයයිද .
ඔව් යුද්දය නොකර රටෙන් කැල්ලක් කොටියට ලියල දුන්නනම් පොනිල් වගේ හරියටම හරියනවා නේද $න්නයෝ. නොදකින් තොපි වගේ රට හරක්,දෙමලු පටන් ගත්ත යුද්දයට තේරෙන බාසාවෙන් උත්තර දුන්නාම හරියට හරි.කොහෙද *තතෝ හමුදාවේ කොල්ලෝ දෙමල ගනුන්ව මැරුවේ ??? තෝ අමු කොටියෙක් සක්කිලියා .කොටි සිංහල ලමයි කාන්තාවන් මිනිස්සු කපලා ගිනිතියලා වෙඩි තියලා මැරුවා.හමුදාව දෙමල ලමයි කාන්තාවන් මිනිස්සු ගිනිතියලා ,කපලා වෙඩි තියලා මැරුවා.මේක අපි දෙගොල්ලම කරගත්ත වැඩක්.ජාතිවාදය පදනම් වුන යුද්ධයක ලක්ෂන.මේවා ගැන බැනගෙන වැඩක් නෑ.මේවා කරන්න හේතුවුන දේවල් හුඟක් තියෙනවා.ඒවා උඹලගෙ මැටි මෝල් වලට තේරෙන්නේ නෑ.තව ටික කාලයක් රජාට කියලා ඇරගනිල්ලා.එතකොට පුකේ තියෙන මොලේ බඩටවත් එනකොට මෝලේ පෑදේවී.
exactly, but unfortunately most people in this country have an IQ which that borders the line that separates retarded. An argument never goes beyond quid pro quo type of attacks.මහ එවුන්ගෙ වැඩ වලට පොඩි එවුන් පලි නෑ. පොඩි එවුන් මරන එක සාධාරනීකරනය කරන්න යන අයට මනුස්සකමක් තියෙනවද කියල සැකයි.
කොටි සිංහල පොඩි උන් මැරුවා. ඔව්. අරන්තලාවේ සාමනේරවරු මැරුවා. ඔව්. කවුරුවත් ඒවා හරි කියල කියන්නෙ නෑ.
එහෙමයි කියල අපිත් ඒ තිරිසන් වැඩ කෙරුවනම් ඒවා සාධාරනීකරනය වෙන්නෙ නෑ.
මේ දරුවව ඇත්තටම මැරුවාද නැද්ද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. Channel 4 එකෙන් කිව්වයි කියල ඇත්ත කියල තහවුරු වෙන්නෙත් නෑ.
ඒ වුනත් හයක් හතරක් නොතේරෙන කිරි සප්පයොන්ව මරන එකට හුරේ දාන්න එපා.
පිස්සු පුසා;12279766 said:
යන්තම් සරත් ෆොන්සේකා මහත්තය කොටි ටික මරල දැම්මා
මු උන්ට ආපහු පණ දෙන්න යනවා
පිස්සු හු**ක් ද කොහෙද. ආවා මෙතන කොටින්ට කිබුල් කදුළු හෙලන්න. කොටි බබාට වෙඩි වැදිච්ච එකට මෙයටනේ රිදිලා තියෙන්නේ .



exactly, but unfortunately most people in this country have an IQ which that borders the line that separates retarded. An argument never goes beyond quid pro quo type of attacks.
to them ..කොටි සිංහල ලමයි කාන්තාවන් මිනිස්සු කපලා ගිනිතියලා වෙඩි තියලා මැරුවා.හමුදාව දෙමල ලමයි කාන්තාවන් මිනිස්සු ගිනිතියලා ,කපලා වෙඩි තියලා මැරුවා.මේක අපි දෙගොල්ලම කරගත්ත වැඩක්.ජාතිවාදය පදනම් වුන යුද්ධයක ලක්ෂන.මේවා ගැන බැනගෙන වැඩක් නෑ.මේවා කරන්න හේතුවුන දේවල් හුඟක් තියෙනවා.ඒවා උඹලගෙ මැටි මෝල් වලට තේරෙන්නේ නෑ.තව ටික කාලයක් රජාට කියලා ඇරගනිල්ලා.එතකොට පුකේ තියෙන මොලේ බඩටවත් එනකොට මෝලේ පෑදේවී.