මුණ වෙනස් කරගන්න ඕන අයට

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුණ වෙනස් කරගන්න ඕන අයට


    pp_8[3].jpg
    දැන් කියන්න හදන්නේ ඔයාලට තවත් වැදගත් වෙන සොෆ්ට් එකක් ගැන ! මේකෙන් පුලුව අපිට අපේ මුණ වෙනස් කරගන්න ! අඩනවා වගේ ඉන්නවා නම් හිනා වෙනවා වගේ හදාගන්න පුළුවන් ! තව එක එක වැඩ තියෙන්නවා. තව ඔය කුරුලෑ එහෙම අයින් කරලා පොඩ්ඩක් මනුස්ස පාටට හදාගන්න පුළුවන්. එහෙම නම් අවශ්‍ය අයට මේ සොෆ්ට් එක ගැන වැඩි විස්තර මේකෙන් දැනගන්න පුළුවන්.එත් ඕකෙන් බාගන්න නම් බැහැ Trial හින්ද.



    ඒ නිසා මේකෙන් ඔයාලට පුළුවන් මේක බාගන්න.soft එකයි Crack එකයි දෙකම.



    දැන් මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද ?

    1. මුලින්ම බාගෙන Extract කරගන්න.

    2.ඊට පස්සේ Setup කියන එකෙන් සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගන්න.

    3. සොෆ්ට් එක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාට පස්සේ සොෆ්ට් එක ඕපන් වුනොත් එක Close කරලා දාන්න.

    4. දැන් ඔකේ තියෙන ඔය Cracked File කියන ෆෝල්ඩර් එකේ තියෙන PortraitProfessionalStudio කියන එක කොපි කරගන්න. ඒ කිව්වේ Right Click කරලා එක උඩ Copy දෙන්න. ඊට පස්සේ මෙන්න මේ පාත් එකට යන්න.

    64 Bit නම් C:\Program Files (x86)\Portrait Professional Studio 9

    32 Bit නම් C:\Program Files (x86)\Portrait Professional Studio 9

    කියන එකට.ඊට පස්සේ ගිහින් Ctrl + V ගහන්න. ඊට පස්සේ එන එකෙන් Copy and Replace කියන එක දෙන්න.ඒ කිව්වේ ෆයිල් එක Replace කරන්න කියන එක.

    එහෙම නම් දැන් වැඩේ ඉවරයි ! සොෆ්ට් එක ඕපන් කරගෙන වැඩේ කරගන්න.කරගන්න හැටි නම් ඕන තරම් Youtube එකේ තියේ.


    මේකෙන් කරපු වැඩ ටිකක්.


    envisage1_before.jpg
    change1.JPG

    cris_simon_before.jpg
    change2.JPG

    මේක මම ඉස්සුවා.... :sorry::sorry: