Macaw ගිරවා

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් 119 දෙහිවල පැත්තට යනකොට බෙල්ලන්තොට හන්දියෙ තියෙන පෙට් ශොප් එකෙ ඉන්නව එකෙක්..මම දන්න විදිහට එකෙක් 200,000ට වැඩි වෙනව...මටත් ඔය පිස්සුව ඇවිල්ල හොද උනේ ගාන දැනගත්තට පස්සෙ :(
     
    • Like
    Reactions: Roxxx

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් 119 දෙහිවල පැත්තට යනකොට බෙල්ලන්තොට හන්දියෙ තියෙන පෙට් ශොප් එකෙ ඉන්නව එකෙක්..මම දන්න විදිහට එකෙක් 300,000ට වැඩි වෙනව...මටත් ඔය පිස්සුව ඇවිල්ල හොද උනේ ගාන දැනගත්තට පස්සෙ :(

    දැන් ඉතින් නිකං ගිරවෙක් අරන් පේන්ට් කරන්න තියෙන්නේ
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන් 119 දෙහිවල පැත්තට යනකොට බෙල්ලන්තොට හන්දියෙ තියෙන පෙට් ශොප් එකෙ ඉන්නව එකෙක්..මම දන්න විදිහට එකෙක් 200,000ට වැඩි වෙනව...මටත් ඔය පිස්සුව ඇවිල්ල හොද උනේ ගාන දැනගත්තට පස්සෙ :(
    :lol::lol:
    දැන් ඉතින් නිකං ගිරවෙක් අරන් පේන්ට් කරන්න තියෙන්නේ
    :lol::lol:
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    රු.90,000කට ගිරවෙක් අරන් දෙනවට වඩා ලේසියි උඹ කෙල්ලව අත ඇරලා වෙන එකෙක් දා ගන්න එක:rofl:
     
    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    gana nm aulak naa ban.... girawa balanna ena eaka thamaii awlaaa... mn lankawate enneee labana maseeee... :( :(
    ගාන අවුලක් නැත්තම් ලංකාවට ආවට පස්සෙ කඩවත - බටුවත්තෙ තියෙනවා ගිරව් විතරක් ඉන්න පෙට් ශොප් එකක්! කෙල්ලත් එක්ක ඒකට පලයන්. මාර ලස්සන උන් ඉන්නවා!
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගාන අවුලක් නැත්තම් ලංකාවට ආවට පස්සෙ කඩවත - බටුවත්තෙ තියෙනවා ගිරව් විතරක් ඉන්න පෙට් ශොප් එකක්! කෙල්ලත් එක්ක ඒකට පලයන්. මාර ලස්සන උන් ඉන්නවා!

    Thankz machoo
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,956
    113
    aha ban.. lassana golden retriver kenek aran diyan ko.. shoke balla.. 60000 withara wenneth.. aha pan..girawada ona balla da kiyala.. gannu kiyana kiyana dewal aran denna gihin umba nannaththara wenne..

    umbata bandahama budu saranai thama kiyanna wenne. bank wath mankolla kanna we kellawa maintain karanna.. hehehe
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    aha ban.. lassana golden retriver kenek aran diyan ko.. shoke balla.. 60000 withara wenneth.. aha pan..girawada ona balla da kiyala.. gannu kiyana kiyana dewal aran denna gihin umba nannaththara wenne..

    umbata bandahama budu saranai thama kiyanna wenne. bank wath mankolla kanna we kellawa maintain karanna.. hehehe

    Nanda amma giua balloo patha palathe genna epa kiyelaa... machn umbath wennappuwe neee ... awlak unoth umben loan eakak dagnna pulvan neee... :P:P
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    දැන් ඉතින් නිකං ගිරවෙක් අරන් පේන්ට් කරන්න තියෙන්නේ

    laugh8kb.gif
    :lol:
    laugh8kb.gif