Eka aththa malu nam kamak na ethin...kurullo egilenna asa ewun ne
maluth pinanna asaine.
malu athi karanawa nan loku pond walama athi karanna one. therunada lamaya?Eka aththa malu nam kamak na ethin...kurullo egilenna asa ewun ne
malu athi karanawa nan loku pond walama athi karanna one. therunada lamaya?



unwa hariyata care karanna onilu banaii ae ban, kathakaranakotaa nawatha ganna baridaaa
මචන් 119 දෙහිවල පැත්තට යනකොට බෙල්ලන්තොට හන්දියෙ තියෙන පෙට් ශොප් එකෙ ඉන්නව එකෙක්..මම දන්න විදිහට එකෙක් 300,000ට වැඩි වෙනව...මටත් ඔය පිස්සුව ඇවිල්ල හොද උනේ ගාන දැනගත්තට පස්සෙ![]()
මචන් 119 දෙහිවල පැත්තට යනකොට බෙල්ලන්තොට හන්දියෙ තියෙන පෙට් ශොප් එකෙ ඉන්නව එකෙක්..මම දන්න විදිහට එකෙක් 200,000ට වැඩි වෙනව...මටත් ඔය පිස්සුව ඇවිල්ල හොද උනේ ගාන දැනගත්තට පස්සෙ![]()


දැන් ඉතින් නිකං ගිරවෙක් අරන් පේන්ට් කරන්න තියෙන්නේ


දැන් ඉතින් නිකං ගිරවෙක් අරන් පේන්ට් කරන්න තියෙන්නේ

ගාන අවුලක් නැත්තම් ලංකාවට ආවට පස්සෙ කඩවත - බටුවත්තෙ තියෙනවා ගිරව් විතරක් ඉන්න පෙට් ශොප් එකක්! කෙල්ලත් එක්ක ඒකට පලයන්. මාර ලස්සන උන් ඉන්නවා!gana nm aulak naa ban.... girawa balanna ena eaka thamaii awlaaa... mn lankawate enneee labana maseeee...![]()
![]()
ගාන අවුලක් නැත්තම් ලංකාවට ආවට පස්සෙ කඩවත - බටුවත්තෙ තියෙනවා ගිරව් විතරක් ඉන්න පෙට් ශොප් එකක්! කෙල්ලත් එක්ක ඒකට පලයන්. මාර ලස්සන උන් ඉන්නවා!

aha ban.. lassana golden retriver kenek aran diyan ko.. shoke balla.. 60000 withara wenneth.. aha pan..girawada ona balla da kiyala.. gannu kiyana kiyana dewal aran denna gihin umba nannaththara wenne..
umbata bandahama budu saranai thama kiyanna wenne. bank wath mankolla kanna we kellawa maintain karanna.. hehehe


zoo eke inna saththune bang me! lankawe neethiyata anuwa me wage giraw gewal wala athi karanna puluwanda ?
