ලැජ්ජයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කහවත්තේ ද්විත්ව ඝාතන සැකකරුවෝ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද උදේම රැගෙන එනු ලැබූහ. රාජු ද රාජුගේ බිරිය ද ත්‍රීරෝද රියදුරා ද කැමරාවලින් මුහුණු සඟවා ගැනීමට ලොකු උත්සාහයක් ගත්හ.


    kahawaththa-new1.gif


    kahawaththa-new-4.gif


    kahawaththa-new-3.gif


    kahawaththa-new-2.gif


    kahawaththa-new-5.gif


    kahawaththa-new-6.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අත්අඩංගුවට ගනු ලැබූ කහවත්ත ද්විත්ව පුද්ගල ඝාතනයේ සැකකරුවන් 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද අධිකරණය විසින් නියෝග කර තිබේ.

    මහත් ආන්දෝලනයකට තුඩුදුන් කහවත්ත කොටකෙතන ගම්මානයේ පදිංචිව සිටි මව හා දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තිදෙනකු පසුගිය 8 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

    කහවත්ත කොටකෙතන සමගි මාවතේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී (මව) සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගී දියණිය ඝාතනය කර තිබියදී ඉකුත් පෙබරවාරි මස 01 වැනිදා කහවත්ත පොලිසිය මගින් සොයා ගනු ලැබිණි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ වගේ එවුන්ට ර්මාන්ඩ් එකේ ඉන්නකං හොදයි. කෙස් එකෙන් පස්සේ හිරේට දැම්මහම් හොදට නිල් වෙන්ඩ සලකනවා, ආයේ එතකොට බේරන්න පොලිසියත් නෑ, ජෙලර්ලත් නෑ. හිරෙන් නිදහස් වුනොත් ගමට ගිහිනුත් ඉවරයි ඉතින් :P:P:P:P:P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    සමහර විට මේක සියදිවි හානිකර ගැනීමක් හා ස්වයං දුෂණයක් කියලා ඔප්පු වෙයිද දන්නේ නෑ. ඇමතිලානේ. මොනවද කරන්න බැරි. :cool::cool:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුන්ට වැරදි කරන්න හොදා.... දැන් තමා ඒකට ලැජ්ජාව..... නොදකින්.....
    සිරාවට සක්කිලි හැත්ත :angry::angry:

    සමහර විට මේක සියදිවි හානිකර ගැනීමක් හා ස්වයං දුෂණයක් කියලා ඔප්පු වෙයිද දන්නේ නෑ. ඇමතිලානේ. මොනවද කරන්න බැරි. :cool::cool:
    :sorry::sorry::sorry::sorry:
    :dull::dull::dull::dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුන් දෙන්නගෙ බිජ්ජවල් කපල..අරකිගෙ පු^ ඔබල බරන්න ඔනෙ