රියදුරු~ලකුණු_24

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දැන් නම් පාන්දර 3 ට බස් එකට නැග්ගොත් උදේ 9 වෙද්දි කොළඹ.... මේ නීති ක්‍රියාත්මක වෙද්දි කලින් දවසේ රෑ 9 ට බස් එකට නැග්ගානම් දෙයියනේ කියලා උදේ 9 වෙද්දි කොළඹ........:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    නීති නරකයි කියනවා නෙවේ.......... ඒත්......... :sorry::sorry::sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් නම් පාන්දර 3 ට බස් එකට නැග්ගොත් උදේ 9 වෙද්දි කොළඹ.... මේ නීති ක්‍රියාත්මක වෙද්දි කලින් දවසේ රෑ 9 ට බස් එකට නැග්ගානම් දෙයියනේ කියලා උදේ 9 වෙද්දි කොළඹ........:sorry:නීති නරකයි කියනවා නෙවේ.......... ඒත්......... :sorry:

    ඒ තරම් වේලාව වෙනස් විමක් වෙන්නේ නැති වෙයි..
    බස් රථ වලට ඒ නීති රීති ඒ තරම් දුරට බලපාන්නේ නැති වෙයි.. හේතුව ඒ අය වැඩ කරන්නේ කාල සටහනක් අනුව නේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතනවා බොහෝ දෙනෙකුට මේ ත්‍රේඩ් එක මාර්ගයෙන්..
    අලුතින් නිකුත් කරපු නීති රීති ගැන යම් දැනුමක්
    ලැබෙන්න ඇති කියලා..