BIT ගැන ලොකු උදවුවක්

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    BIT ගැන ලොකු උදවුවක්

    මචන්ලා මම BIT කරන්ඩ කියල හිතාගෙන ඉන්නේ , BIT ගැන විස්තර කියනවද

    1. මේක කරන්ඩ පුළුවන් හොඳම තැන මොකක්ද
    2. weekdays walada weekends වලද පන්ති තියෙන්නේ
    3. උපාදිය සම්පුර්ණ කරන්ඩ කොච්චර කාලයක් යනවද
    4. උපදියේ වැඩ කටයුතු සම්පුර්ණයෙන් අවසන් කරන්ඩ කොපමණ මුදලක් විතර යයිද
    5. BIT ට අමතරව වෙන ආදේශකයක් තිබේද
    6. BIT වලට ලියාපදිංචි වෙනවනම් කොහොමද

    මචන්ලා EK එකේ BIT කරපු අය කරන අය සහ මේ ගැන වැඩි දුර තොරතුරු දන්නා අය හුඟක් ඇති, මේ ප්‍රශ්න සහ මීට අමතරව තව තොරතුරු තියෙනවනම් පොඩ්ඩක් කියනවද , (ඔබගේ පිළිතුරු අදාල අංකය යටතේ දැම්මනම් මට හොයා ගන්ඩ හුඟක් ලේසි වෙයි )

    Thank machanla (hcf)
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    1.මචං මෙහෙමයි..එහෙම හොද තැනක් කියලා නෑ.එ උනාට http://www.bit.lk/index.php?option=com_content&task=category&sectionid=6&id=45&Itemid=81
    ඔතෙනට ගිහින් බලන්න Institute Analysis එක තියෙනවා..
    2.දෙකෙම තියෙනවා සමාන්‍යන්
    3.හරියට කරොත් අවුරුදු 3
    4.එක කියන්න් බැ මචං එක උබ යන
    Institute එකත් එක්ක තමා බලන්න වෙන්නේ..එ උනාට අවුරුදු 3ටම කැම්පස් එකට 1 1/2 විතර යනවා..
    5.ඔව් තියෙනවා ගොඩක් තියෙනවා.හැබැයි අදේශක නෙවේ..තවත් උපාධී..
    6.ලියාපදිංචි කරන්න පටන් ගන්නේ නොවෙම්බර් ඉදලා..එතකොට http://www.bit.lk/ ගිහන් බලන්න

    මම ඔය විස්තර කිව්වේ
    University of Colombo උපාධිය ගැන තව මොරටුව කැම්පස් එකෙත් bit එකක් තියෙනවා..එ ගැන නම් දන්නේ නැ

    • Like
    Reactions: hcf

    ade thanx machooooooo :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    1.මචං මෙහෙමයි..එහෙම හොද තැනක් කියලා නෑ.එ උනාට http://www.bit.lk/index.php?option=com_content&task=category&sectionid=6&id=45&Itemid=81
    ඔතෙනට ගිහින් බලන්න Institute Analysis එක තියෙනවා..
    2.දෙකෙම තියෙනවා සමාන්‍යන්
    3.හරියට කරොත් අවුරුදු 3
    4.එක කියන්න් බැ මචං එක උබ යන
    Institute එකත් එක්ක තමා බලන්න වෙන්නේ..එ උනාට අවුරුදු 3ටම කැම්පස් එකට 1 1/2 විතර යනවා..
    5.ඔව් තියෙනවා ගොඩක් තියෙනවා.හැබැයි අදේශක නෙවේ..තවත් උපාධී..
    6.ලියාපදිංචි කරන්න පටන් ගන්නේ නොවෙම්බර් ඉදලා..එතකොට http://www.bit.lk/ ගිහන් බලන්න

    මම ඔය විස්තර කිව්වේ
    University of Colombo උපාධිය ගැන තව මොරටුව කැම්පස් එකෙත් bit එකක් තියෙනවා..එ ගැන නම් දන්නේ නැ

    :yes::yes: math danne me tika wage thama :yes: