2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Feb 25, 2012
112
14
0
ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අමතක වෙලා ජංගිය මගේ රූම් එකේ දාලා ගියා.යනකොට එයාට අදින්න අමතකවෙලා.හොරකම් කරේ නෑ.එයා ඊලඟ පාර ආවම ඒක දෙන්නම්.;)
:confused:
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අමතක වෙලා ජංගිය මගේ රූම් එකේ දාලා ගියා.යනකොට එයාට අදින්න අමතකවෙලා.හොරකම් කරේ නෑ.එයා ඊලඟ පාර ආවම ඒක දෙන්නම්.;)

    :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    කෙලින් උත්තරයක් දියන් කො මචන්???

    මම මේ කතාව විශ්වාස කරනවා උඹ විතරක් මේ දේවල් කිව්වනම්.
    අශ්තාව විශ්වාස කරලා පොර එක්ක දිනපතා ටෙලිපති විදියට අදහස් හුවමාරු කරනවා යැයි කියන අය නෙට් එකේ ඔනිතරම් ඉන්නවා. මම මේ ත්‍රෙඩ් එකේම තැනක උඹෙන් අහනවා 2012 මැයි 20 ගැන දන්නවද කියලා.http://elakiri.com/forum/showpost.ph...postcount=2320
    උඹ ඊට පස්සෙ උන් එනවා කිව්වෙත් ඒ වගේ දවසක.

    ඒ කියන්නෙ උඹ උන් එන දිනේ කියන්න කලින් මම නෙට් එකෙන් ඒ දිනේ හොයාගත්තා.
    උඹ කියන අදහස් 90%ක් ම ඔය නෙට් එකේ තියෙනවා.

    තව මේ ලෝකෙ ගොඩක් උන් බලාන ඉන්නවා අන්තර්සක්වල පාලනයක් එනකන්. උන් එක්ක අස්තා , තව ඒ වගේ කෙල්ලෙකුත් අදහස් හුවමාරු කරනවාලු. ඒ කියන්නෙ උඹ නෙවෙයිනෙ මේ සීන් එක ලෝකෙට කියන මුල්ම හෝ එකම පොර?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දැක්කා කවුද ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා පිටසක්වල ජීවීන් ඈත අතීතයේ පෘථිවියට ආවද කියල.පිටසක්වල ජීවින් හැමවිටම පෘථිවිය තුල සහ ආසන්නව සිටියා.මේ අය ගැන බොහෝ දේවල් ලඟදිම ඔයාලට ලැබේවී.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නෙ උඹ උන් එන දිනේ කියන්න කලින් මම නෙට් එකෙන් ඒ දිනේ හොයාගත්තා.
    උඹ කියන අදහස් 90%ක් ම ඔය නෙට් එකේ තියෙනවා.
    ඔයා ඒ දවස ගත්ත තැන මට පෙන්වන්න.මොන සයිට් එකෙන්ද?
    මට ටෙලිපති වලින් කතා කරන්නේ නෑ.මට කතා කරන්නේ ඊට වඩා තාක්ෂනිකව දියුනු කරගත් ක්‍රම තුලින්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයා ඒ දවස ගත්ත තැන මට පෙන්වන්න.මොන සයිට් එකෙන්ද?
    මට ටෙලිපති වලින් කතා කරන්නේ නෑ.මට කතා කරන්නේ ඊට වඩා තාක්ෂනිකව දියුනු කරගත් ක්‍රම තුලින්.

    මම උඹ මේ ත්‍රෙඩ් දාන්නත් කලින් ඉඳන් ඔය ගැන ගොඩාක් හෙව්වා මචන්.. ලිපි සිය ගනන් කියවන්න ඇති..

    ඕය අස්සෙ එක තැනක ඔන්න ඔය දිනේ තිබුනා.. මට කොහෙද කියලා මතක නෑ දැන්..
    තිබුනෙත් ඔය දවසෙ විශේශ දෙයක් වෙනවා කියල විතරයි..
    හරියටම දැනගන්න උඹේන් ඇහුවෙ මචෝ

    මම පොඩි කාලෙ ඉඳන් පිටසක්වල උන්ව විශ්වාස කලා.. උන් එනකං බලං ඉන්නව..

    ඒ අස්සෙ උඹ අලුත් ත්‍රෙඩක් දාලා බලාපොරොත්තු අලුත් කලා...

    අපේ සෙට් එකේ උන් මට බයිනවා මම " ගංජා ගහලා මොලේ කුරුවල් වෙලා කියලා" :baffled: :sorry:
     
    Last edited:

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මම උඹ මේ ත්‍රෙඩ් දාන්නත් කලින් ඉඳන් ඔය ගැන ගොඩාක් හෙව්වා මචන්.. ලිපි සිය ගනන් කියවන්න ඇති..

    ඕය අස්සෙ එක තැනක ඔන්න ඔය දිනේ තිබුනා.. මට කොහෙද කියලා මතක නෑ දැන්..
    තිබුනෙත් ඔය දවසෙ විශේශ දෙයක් වෙනවා කියල විතරයි..
    හරියටම දැනගන්න උඹේන් ඇහුවෙ මචෝ

    මම පොඩි කාලෙ ඉඳන් පිටසක්වල උන්ව විශ්වාස කලා.. උන් එනකං බලං ඉන්නව..

    ඒ අස්සෙ උඹ අලුත් ත්‍රෙඩක් දාලා බලාපොරොත්තු අලුත් කලා...

    අපේ සෙට් එකේ උන් මට බයිනවා මම " ගංජා ගහලා මොලේ කුරුවල් වෙලා කියලා" :baffled: :sorry:

    Umba attatama ganja gahanawda bang......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දැක්කා කවුද ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා පිටසක්වල ජීවීන් ඈත අතීතයේ පෘථිවියට ආවද කියල.පිටසක්වල ජීවින් හැමවිටම පෘථිවිය තුල සහ ආසන්නව සිටියා.මේ අය ගැන බොහෝ දේවල් ලඟදිම ඔයාලට ලැබේවී.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මේ ත්‍රෙඩ් එකේ ලියන්නේ ටෙලිපති වලින් කමියුනිකේෂන් කරලා නෙවෙයි.ටෙලිපති වලින් පිටසක්වල ජීවින් මගෙත් එක්ක කතා කරානම් මම මේවා පෝස්ට් 1000ක් දාලා මෙතන ලියන්නේ නෑ.ටෙලිපති කියන්නේ විශ්වාස ක්‍රමයක් නෙවෙයි. ඒක මනෝ විකාරයක් වගේ දෙයක්.කිසිම රිලායබල් එකක් නෑ.පිටසක්වල ජීවින් කෙලින්ම මුහුනට මුහුනටත් වඩා විශ්වාස දායක විස්මිත තාක්ෂනයක් තුලින් මගෙත් එක්ක තොරතුරු හුවමාරු කරගන්නේ.ඒක කාටවත් හොයන්න බෑ.මේ අය ඒවා සත්‍ය බවට හුඟක් සාධක තුලින් තහවුරු කරා.ඒ වගේම පිටසක්වල ජීවින් සද්ගුනවත් කියලා හිතන්නත් එපා.ඒ අය කල යුතු දෙය කරනවා.මිනිසාගේ සාරධර්ම සහ පිටසක්වල ධර්මතා වෙනස්.:D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba boruda ban kiyanne ? kawadada etakota oya pitasakwala kastiya meheta enne ? un awama monawa karaida danne ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මේ ත්‍රෙඩ් එකේ ලියන්නේ ටෙලිපති වලින් කමියුනිකේෂන් කරලා නෙවෙයි.ටෙලිපති වලින් පිටසක්වල ජීවින් මගෙත් එක්ක කතා කරානම් මම මේවා පෝස්ට් 1000ක් දාලා මෙතන ලියන්නේ නෑ.ටෙලිපති කියන්නේ විශ්වාස ක්‍රමයක් නෙවෙයි. ඒක මනෝ විකාරයක් වගේ දෙයක්.කිසිම රිලායබල් එකක් නෑ.පිටසක්වල ජීවින් කෙලින්ම මුහුනට මුහුනටත් වඩා විශ්වාස දායක විස්මිත තාක්ෂනයක් තුලින් මගෙත් එක්ක තොරතුරු හුවමාරු කරගන්නේ.ඒක කාටවත් හොයන්න බෑ.මේ අය ඒවා සත්‍ය බවට හුඟක් සාධක තුලින් තහවුරු කරා.ඒ වගේම පිටසක්වල ජීවින් සද්ගුනවත් කියලා හිතන්නත් එපා.ඒ අය කල යුතු දෙය කරනවා.මිනිසාගේ සාරධර්ම සහ පිටසක්වල ධර්මතා වෙනස්.:D
    ඇයි ‍තෝ කිව්වෙ hologram වලින් කතාකරනව කියල..උබට පිස්සු බන්!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බූ අල්ල;12286391 said:
    oriyan oya alienslage thaksanayen amaraniya wenna puluwanda wayasata nogihin inna puluwanda ?
    මම ඕකට උත්තර දීලා තියෙන්නේ.පිටසක්වල තාක්ෂනය අනුව බොඩි එක මාරු කරන්න ඕනී.ඒක සිම්පල්.මේ අය පුනර්භවය ජයගෙන හුඟක් කල්.එකම බොඩි එක එක දිගටම තියා ගන්නේ නෑ.පුනර්භවයක් ජය ගන්නේ නැතිව සුලු කාලයක් අත් විදින තාක්ෂනයේ ප්‍රයෝජනය මොකක්ද?ඒක තමයි මිනිසා අඥාණයි කියන්නේ.කෙටි කාලයකට ආගම්,ජාති සහ බෙදීම් බදාගෙන යුද්ධ කරනවා.ඔයාලා සටන් කල යුත්තේ අයුක්තියට එරෙහිවයි.ඔයාල මැරුනට පස්සේ කොහේ යනවද කියන්න දන්නේ නෑ.මොන ජතියට යනවද කියන්න දන්නේ නෑ.

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ තාක්ෂනය දියුනුව රඳා පවතින්නේ පිටසක්වල අපේ කරුනාව ,දායකත්වය සහ අනුකම්පාව මතයි.හුඟක් අය 1960 ගනන්වල නවකතා වල විතරක් නෙවෙයි 1985 හදපු බෑක් ‍ටු ද ‍ෆියුචර් කියන ‍ෆිල්ම් එකේ පවා හිතුවා 2001 සහ 2010 වෙනකොට මිනිසා දැවන්ත දියුනුවක් තාක්ෂනිකව ලබයි කියලා.මේ වෙනකොට දුප්පත්කම නැතිව යයි කියලා.නමුත් ඒ හිතපු තාක්ෂනය නෑ.දුප්පත්කම ඉහවහා යමින් තියෙනවා.
    1905 වෙනකොට රයිට් සහෝදරයන් ගුවන් යානය හැදුවේ.වසර 100කට පස්සේ අඟහරු ලෝකෙටත් ගුවන් යානා යවනවා.මිනිසාගේ මොලේට වසර 100කින් මෙච්චර හපන්කමක් කරන්න පුලුවන්නම් ,ඔයාලා මේ වෙනකොට විස්මිත දියුනුවක් ලබාගෙන තියෙන්න ඕනී.වසර 500කට කලින් මිනිසාට තිබුන මොලය තමයි අදත් තියෙන්නේ.පිටසක්වල ජීවින් තමයි මෝඩ මිනිසාව පසුගිය වසර තුල මේ දක්වා තල්ලු කරේ.ඒ 2012 වසර තුල සිදුවෙන පරිනාමයක්,පරිවර්තනයක් වෙනුවෙනුයි.
     
    Feb 25, 2012
    112
    14
    0
    මම ඕකට උත්තර දීලා තියෙන්නේ.පිටසක්වල තාක්ෂනය අනුව බොඩි එක මාරු කරන්න ඕනී.ඒක සිම්පල්.මේ අය පුනර්භවය ජයගෙන හුඟක් කල්.එකම බොඩි එක එක දිගටම තියා ගන්නේ නෑ.
    ekath hodai eth ekama bodiya thiyaganna thibbanam thamai patta :)

    පුනර්භවයක් ජය ගන්නේ නැතිව සුලු කාලයක් අත් විදින තාක්ෂනයේ ප්‍රයෝජනය මොකක්ද?ඒක තමයි මිනිසා අඥාණයි කියන්නේ.
    mekanam sahathika aththa :cool:

    කෙටි කාලයකට ආගම්,ජාති සහ බෙදීම් බදාගෙන යුද්ධ කරනවා.ඔයාලා සටන් කල යුත්තේ අයුක්තියට එරෙහිවයි.ඔයාල මැරුනට පස්සේ කොහේ යනවද කියන්න දන්නේ නෑ.මොන ජතියට යනවද කියන්න දන්නේ නෑ.
    sira sira ekath aththa thama :(

    dan machan minissuth amaraniya wenna puluwan kramayak hoyan thiyenne "pathali panuwa" kiyana panuwagen e panuwa wayasata yanneth na marenneth na dekata kapuwoth e dekath thawa panuwo dennek wenawa u thamai me loke thiyana amaraniyathwaye rahasa man hitanne minissu dawasaka oya alienlata wada diyunu wewi mokada alienla body eka marukara kara innakota api ape body ekema innawa :cool:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයාලගේ තාක්ෂනය දියුනුව රඳා පවතින්නේ පිටසක්වල අපේ කරුනාව ,දායකත්වය සහ අනුකම්පාව මතයි.හුඟක් අය 1960 ගනන්වල නවකතා වල විතරක් නෙවෙයි 1985 හදපු බෑක් ‍ටු ද ‍ෆියුචර් කියන ‍ෆිල්ම් එකේ පවා හිතුවා 2001 සහ 2010 වෙනකොට මිනිසා දැවන්ත දියුනුවක් තාක්ෂනිකව ලබයි කියලා.මේ වෙනකොට දුප්පත්කම නැතිව යයි කියලා.නමුත් ඒ හිතපු තාක්ෂනය නෑ.දුප්පත්කම ඉහවහා යමින් තියෙනවා.
    1905 වෙනකොට රයිට් සහෝදරයන් ගුවන් යානය හැදුවේ.වසර 100කට පස්සේ අඟහරු ලෝකෙටත් ගුවන් යානා යවනවා.මිනිසාගේ මොලේට වසර 100කින් මෙච්චර හපන්කමක් කරන්න පුලුවන්නම් ,ඔයාලා මේ වෙනකොට විස්මිත දියුනුවක් ලබාගෙන තියෙන්න ඕනී.වසර 500කට කලින් මිනිසාට තිබුන මොලය තමයි අදත් තියෙන්නේ.පිටසක්වල ජීවින් තමයි මෝඩ මිනිසාව පසුගිය වසර තුල මේ දක්වා තල්ලු කරේ.ඒ 2012 වසර තුල සිදුවෙන පරිනාමයක්,පරිවර්තනයක් වෙනුවෙනුයි.

    මැයි 20 ශුවර්ද මචන්...?? උන්ට කියහන් මචෝ අපි නොයිවසිල්ලෙන් ඉන්නෙ කියලා!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බූ අල්ල;12294268 said:
    ekath hodai eth ekama bodiya thiyaganna thibbanam thamai patta :)

    mekanam sahathika aththa :cool:

    sira sira ekath aththa thama :(

    dan machan minissuth amaraniya wenna puluwan kramayak hoyan thiyenne "pathali panuwa" kiyana panuwagen e panuwa wayasata yanneth na marenneth na dekata kapuwoth e dekath thawa panuwo dennek wenawa u thamai me loke thiyana amaraniyathwaye rahasa man hitanne minissu dawasaka oya alienlata wada diyunu wewi mokada alienla body eka marukara kara innakota api ape body ekema innawa :cool:
    පිටසක්වල ජීවින්ට වඩා දියුණුවෙන එක කෙසේ වෙතත් තව වසර 30ක් යනකොට පෘථිවිය ජීවයට විෂ සහිත තැනක් වෙනවා.ඕසොන් ස්තරයේ හිල් 5ක් 6ක් විතරම තියෙනවා. උඹලා මේ ජෛව ගෝලය වනසලා තියෙන්නේ. උඹලා මීට කලින් මැරෙන්නේ.පිටසක්වල ජීවින් රහසිගතව හුඟක් ඒවා ආපහු හැදුවා. නැත්නම් තොපි සේරම මෙලහකට පිලිකා රෝගීන්.
     
    • Like
    Reactions: gkcnalaka
    Status
    Not open for further replies.