ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
වැඩේ චෝර මේ කාලකන්ණි දාන්න බන් හදන්නේ හෙට තුක්‌ නොදකින් :growl:

2mrdsuh.jpg
uba dan da dan ne ?
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahindanam monawahari karala berei,eth ratata mokada wenne,cannel 4 ekata mahindaya ekka awulak nane.....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය පිස්සු කතා ඔක්කොම පැත්තකින් තියලා ඉස්සෙල්ල කල්පනා කරපල්ලා මහින්දගෙන් රට බේරාගන්නේ කොහොමද කියලා
     
    • Like
    Reactions: elakiri119

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඔය පිස්සු කතා ඔක්කොම පැත්තකින් තියලා ඉස්සෙල්ල කල්පනා කරපල්ලා මහින්දගෙන් රට බේරාගන්නේ කොහොමද කියලා
    :P LOLzz dawase kathaawa..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Navod, oya channel eka UK wala popular channel ekak da?

    මචන් UK වල ඉන්න ගොඩක් කොටි හරි අසාවෙන් බලන්නේ ඕක මම බැලුවේ අපේ රටට විරුද්දව වැඩසටහනක් යනකොට විතරයි lkdood ලා වගේ කොටි ඉතින් හරි අස්වෙන් බලනවා සුද්දෝ ටික එකතු වෙලා අපේ රටට ගරහනකන් ඕක තමා ඇත්ත මචන්. :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    tv guide eka balan ne koti witherai ne :shocked::lol:

    Channel 4 එකේ TV Guide ඒක අසාවෙන් බලන් ඉන්නේ උඹ වගේ කොටි තමා. අනේ බන් උඹනේ යුද්දේ තියෙන කන් මේකේ කෑගහුව්වේ අපේ හමුදාවට විරුද්දව. උඹ ගැන මොන කතාද බන්? සරණාගතයා :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2002ට කලින් ඒවා ගැන නඩුවක් ආන්ඩුව ජිනීවා වල දාලා නෑනේ.කොටි නායකයන්ගෙන් ඉතිරි වෙලා ඉන්නේ කේපී සහ කරුනා විතරයි.උන්ට තමයි නඩු දාන්න වෙන්නේ.:lol:
    නඩුවකට අතීතයෙන් වැඩක් නෑ,අනේ තොපි දන්න නඩු.ලොකුවට කියවන්ඩ නම් දන්නවා,එත් කිසිම දෙයක් හරියට දන්නේ නෑ. කොටින්ගේ ලොවන උබලට කොහෙන්ද මොලයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පිස්සු කතා ඔක්කොම පැත්තකින් තියලා ඉස්සෙල්ල කල්පනා කරපල්ලා මහින්දගෙන් රට බේරාගන්නේ කොහොමද කියලා
    තොපිට ඔක්කොටම වැඩිය අවුල මහින්ද කියල අපි දන්නවා. උබලට කැමතියි රටට කෙලවෙලා හරි කමක් නෑ මහින්දට කෙලවෙනවනම්.තොපි යුද්දේ කාලේ කලෙත් ඔහොමනෙ හිතුවේ,කොටියට හරිගිහින් හරි කමක් නැ ආණ්ඩුවට කෙලවනම්, තොපේ ජන කවලන් එකයි අවුල වෙලා තියෙන්නේ. :angry::angry::angry::angry::angry::angry:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    තොපිට ඔක්කොටම වැඩිය අවුල මහින්ද කියල අපි දන්නවා. උබලට කැමතියි රටට කෙලවෙලා හරි කමක් නෑ මහින්දට කෙලවෙනවනම්.තොපි යුද්දේ කාලේ කලෙත් ඔහොමනෙ හිතුවේ,කොටියට හරිගිහින් හරි කමක් නැ ආණ්ඩුවට කෙලවනම්, තොපේ ජන කවලන් එකයි අවුල වෙලා තියෙන්නේ. :angry::angry::angry::angry::angry::angry:
    මහින්දව තියාගත්තොත් රටට කෙලවෙනවා.හමුදාවට කෙලවනවා.ඒක නිසා මහින්දව සුද්දන්ට දීලා රට බේරාගන්න එක තමයි හොඳම දේ.මහින්ද යන්නේ අපිව බිලිදීලා එයාගේ පවුල ‍රැක ගන්න.ඒව කොහෙද අපිත් එක්ක.රජායි,ගෝඨායි,ශවෙන්ද්‍රවයි ජිනීවා වලට යවලා ලංකාව බේරා ගන්න ඕන.:lol::lol::lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මහින්දව තියාගත්තොත් රටට කෙලවෙනවා.හමුදාවට කෙලවනවා.ඒක නිසා මහින්දව සුද්දන්ට දීලා රට බේරාගන්න එක තමයි හොඳම දේ.මහින්ද යන්නේ අපිව බිලිදීලා එයාගේ පවුල ‍රැක ගන්න.ඒව කොහෙද අපිත් එක්ක.රජායි,ගෝඨායි,ශවෙන්ද්‍රවයි ජිනීවා වලට යවලා ලංකාව බේරා ගන්න ඕන.:lol::lol::lol:

    suddonta puka deela ube puke hila sehenna borr wela ethi neda? ... :D