ඇයි යකෝ මූ සුදනා වෙන්න හදන්නේ මූ හරියට EK එකේ RULES පිළිපැද්ද එකෙක් වගේ නේ . කරන්න තියන ඔක්කොම ජරා වැඩ කරලා දැන් එනවා සුදනා වෙන්න .මම හිතන්නේ උබව GTRZ වත් ගණන් ගන්නේ නෑ . අනිත් MEMBERS නම් උබව කොහොමත් ගණන් ගන්නේ නෑ නේ MuslimLankan![]()
මුව මචන් පඩේකාටවත් මායිම් කරන්නේ නැහැ දැන් එළකිරි එකේ උන්. මු හිටියේ කොහොමද නිකන් සිංහල බුද්ධ වගේ.. යටින් යටිකුට්ටු වැඩ කර කර. මු හොද මුහුණ ගෙන හිටියේ. මුව banned උනාට පස්සේ මු තමයි මචන් මේ එළකිරි එකට බුදුහාමුදුරුවන්ට බැන බැන ids හදන අවේ. GTRZ තියා මේ එළකිරි එකේ කෙල්ලවත් මුව ගණන් ගන්නේ නැහැ. මු මුස්ලිම්ලන්කන් උනේ මුගේ නිරුවත එලි කරන්න ඉස්සෙල්ල. දැන් මු මුස්ලිම්ලන්කට්.. ඔය නම මමයි register කරේ.










