2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැයි 20 ශුවර්ද මචන්...?? උන්ට කියහන් මචෝ අපි නොයිවසිල්ලෙන් ඉන්නෙ කියලා!
    විභාගෙට පාඩම් කරපන් බන් ඔරියගෙ ෆේලියන්ස්ල එනකන් බලන් ඉන්නෙ නැතුව!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    විභාගෙට පාඩම් කරපන් බන් ඔරියගෙ ෆේලියන්ස්ල එනකන් බලන් ඉන්නෙ නැතුව!:lol:

    කොරා මචන්ස්... ආයෙත් අනා ගන්න බෑනෙ... එල෴෴!!:D:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිටසක්වල ජීවින්ට වඩා දියුණුවෙන එක කෙසේ වෙතත් තව වසර 30ක් යනකොට පෘථිවිය ජීවයට විෂ සහිත තැනක් වෙනවා.ඕසොන් ස්තරයේ හිල් 5ක් 6ක් විතරම තියෙනවා. උඹලා මේ ජෛව ගෝලය වනසලා තියෙන්නේ. උඹලා මීට කලින් මැරෙන්නේ.පිටසක්වල ජීවින් රහසිගතව හුඟක් ඒවා ආපහු හැදුවා. නැත්නම් තොපි සේරම මෙලහකට පිලිකා රෝගීන්.

    pitasakwala jeeweenta mokakda ban thiyena puke amaruwa api gana hoyanna!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම හුඟක් දේවල් කියලා තියෙන්නේ.පිටසක්වල ජීවින්ගෙන් මට විශාල ගෞරවයක් තියෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම හුඟක් දේවල් කියලා තියෙන්නේ.පිටසක්වල ජීවින්ගෙන් මට විශාල ගෞරවයක් තියෙනවා.

    :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හුඟක් දේවල් කියලා තියෙන්නේ.පිටසක්වල ජීවින්ගෙන් මට විශාල ගෞරවයක් තියෙනවා.

    Asian-Troll-Face.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine
    Feb 25, 2012
    112
    14
    0
    පිටසක්වල ජීවින්ට වඩා දියුණුවෙන එක කෙසේ වෙතත් තව වසර 30ක් යනකොට පෘථිවිය ජීවයට විෂ සහිත තැනක් වෙනවා.ඕසොන් ස්තරයේ හිල් 5ක් 6ක් විතරම තියෙනවා. උඹලා මේ ජෛව ගෝලය වනසලා තියෙන්නේ. උඹලා මීට කලින් මැරෙන්නේ.පිටසක්වල ජීවින් රහසිගතව හුඟක් ඒවා ආපහු හැදුවා. නැත්නම් තොපි සේරම මෙලහකට පිලිකා රෝගීන්.
    ehema karanam e gollanta godak pin :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මැයි 20 ශුවර්ද මචන්...?? උන්ට කියහන් මචෝ අපි නොයිවසිල්ලෙන් ඉන්නෙ කියලා!
    මැයි 20, ඔක්තොබර් 7 හෝ දෙසැම්බර් 21
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Feb 25, 2012
    112
    14
    0
    සොන් ස්තරයේ හිල් 5ක් 6ක් විතරම තියෙනවා. උඹලා මේ ජෛව ගෝලය වනසලා තියෙන්නේ. උඹලා මීට කලින් මැරෙන්නේ.පිටසක්වල ජීවින් රහසිගතව හුඟක් ඒවා ආපහු හැදුවා. නැත්නම් තොපි සේරම මෙලහකට පිලිකා රෝගීන්.

    oriyo kiyapiya thoge maha ewunnta awoth un okkoma kathi gaana bawa................
    mehema karapu ewntada oi uba oya baninne kala guna dannema nadda :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලෝක ආර්ථිකය දුවන ක්‍රමය වැරදියි.ධනවාදය සහ අනෙකුත් විෂම ආර්ථික දර්ශනයන් නිසා පෘථිවිය තුල දුප්පත්කම ඉහවහා යමින් සිටිනවා.අධිතාක්ෂනික සංවර්ධනයක් වෙනුවට විනාශකාරි සංවර්ධනයක් තියෙන්නේ.මේ වෙනකොට ලෝකයේ ජනතාවට අවම වශයෙන් මූලික ආහාර, ඇඳුම් පැලදුම්,සෞඛ්‍යය,නිවාස, ප්‍රවාහනය නොමිලේ ලබාදීමට තරම් තාක්ෂනය සහ සම්පත් මේ පෘථිවිය තුල තිබෙනවා.නමුත් අවස්තාවාදී, වනාචාරි මිනිසුන් නායකත්වයට පත් කිරීමත්,ඔවුන්ගේ බොරු බේගල් තර්ක වලට යටවීම නිසාත් මේ අවස්ථාවන් ලෝක ජනතාවට අහිමිවී තිබෙනවා.මේ තත්වය මත 2012 නව යුගය සහ පිටසක්වල නායකත්වය තව මාස කීපයකින් ඔබට ලැබෙනවා.විනාශකාරි ලෝක නායකයන් සමග නොව පිටසක්වල ජීවින් සමග එක්වන ලෙස අපි ඔබගෙන ඉල්ලා සිටිනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් ලඟ මොන ඇන්ටිබයොටික්ස් එකකටවත් මර්ධනය කරන්න බැරි බැක්ටීරියා ඕන තරම් තියෙනවා.ඒක නිසා පෘථිවිය අපායක් හෝ සුරලොවක් කරන්න පුලුවන් .:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිටසක්වල ජීවින් ලඟ මොන ඇන්ටිබයොටික්ස් එකකටවත් මර්ධනය කරන්න බැරි බැක්ටීරියා ඕන තරම් තියෙනවා.ඒක නිසා පෘථිවිය අපායක් හෝ සුරලොවක් කරන්න පුලුවන් .:)

    api baya wei........! :P

    ane palayan oriyo yanna............! :P
     
    Status
    Not open for further replies.