Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගුඩ් ආෆ්ටර් නූන් පුතා.... ආ...මේ දුවත් ඉන්නේ, ඉතින් පුතා කොහොමද දැන් ඔයාගේ ඇඟට එහෙම?සනීපයක් දැනෙනවද? අද ඔයාගේ තුවාල වල ප්ලස්ටේර් ටිකනම් මාරු කරන්න ඇති නේද? කෝ බලන්න.....
    ආ දැන් ගොඩක් අඩුයිනේ,තව දවස් දෙක තුනකින් ගෙදර යන්න පුළුවන්, පුතා දැන් මාත් එක්ක යමු මගේ රූම් එකට, ඔයාගේ ඔලුවේ ස්කෑන් එකක් තියනවා කරන්න, එට පස්සේ මන් කියන්නම් හරියටම ඔයාට යන්න පුළුවන් දවස.
    දුවත් යමු රූම් එකේ තනියම ඉන්නත් බැනේ,

    හරි ඩොක්ටර් මන් එක්කන් එන්නම් එහෙනම් නර්ස් ඕනේ වෙන එකක් නෑ, මන් සමීරව බලාගන්නම්, මාත් නර්සින් කරලා තියනවාම


    ඔහෝ...ගූඩ් ගර්ල්, එහෙනම් ඔයාම යමු මාත් එක්ක, සමීරත් කැමතිවෙයිනේ පිට යට වඩා ඔයාම එයාව කෙයාර් කරනවට,

    බලන් ගියාම මට වැරදිලා කියපු කතාව ඇත්ත උනත් නරකම නෑ නේද සමීර?

    ඔව් ඩොක්ටර් එකනම් ඇත්ත තමයි, මාත් මේ හිතන් ඉන්නේ අපේ අම්මලාට මෙයාව බලෙන් හරි අපේ ගෙදර හෝම් නර්සින් වලට එක්කන් යමු කියල කියන්න,


    ආහා... නරක ළමය බලන්නකෝ දුව ඔයාව හෝම් නර්සින් වලට ගන්නයි හිතන් ඉන්නේ, ඔයා මෙයාව බලාගන්නවා වැඩියි, පේනවා නේද හිතේ තියන දේවල්,


    මොනවා කරන්නද ඩොක්ටර් අන්කල් අර ඉස්සර මිනිස්සු කියපු කතාවකුත් තියෙන්නේ කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කියල, මන් ඕව හිතන්ඩ යන්නේ නෑ, මට පින් සිද්ද වෙන්න කියල ඉතින් මෙයාව බලාගන්නවා.


    දැට්ස් ගූඩ් බබා, ඔයාවනම් ගලපෙන්නෙම මේකට තමයි, දෙන්න නයයි මුගටියයි වගේ, මුලදී ඔහොම ඉන්න අය තමයි පස්සේ ආදරෙන් බැඳිලා ගොඩක් ලස්සනට ජීවත් වෙන්නේ,


    අනේ මන්ද ඩොක්ටර් අකමැතිද මන් සනීප වෙලා ගිහින් සතුටින් සැනසීමෙන් ඉන්නවට?


    ඒ මොකද පුතා එහෙම අහන්නේ?


    නෑ ඉතින් ඩොක්ටර් මේ උරචක්‍ර මාලේ මගේ කරේම එල්ලන්න හදන නිසා අහල බැලුවේ,


    හහ්... හහ්... යු ආර් වෙරි නයිස් පුතා, අයි ලයික් යුවර් ස්ටයිල්....

    ඔහ ඔන්න කතාවෙන් කතාවෙන් අපි රූම් එක ගාවටම ඇවිත්, එහෙනම් දුව ඔයා පුතාව අර ඇඳට දාල රෙඩි කරන්නකෝ,
     
    • Like
    Reactions: Bravo-02

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි ඩොක්ටර් අන්කල් සමීර ඊස් නවු රෙඩි...

    ගූඩ් පුතා...ඔයා අපේ ට්‍රේනි ස්ටාෆ් එකට වඩා ලස්සනට වැඩ කරනවනේ, ඔකේ අපි බලමුකෝ එහෙනම් මොකද්ද දැන් සමීර පුතාගේ තත්වේ කියල,

    ආහා.. ලුක් දුව යු සී? මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි පුතාගේ ඔලුවේ තුවාලේ තියෙන්නේ,දැක්කද මේ තියෙන්නේ එතනින් ලේ ඇවිත් තියන විදිය, මෙන්න මෙතනින් පලේහාට ලේ ගියානම් අපිට සමීරව බේරගන්න ගොඩක් අමාරු වෙනවා දුව,
    දෙවියෝ බලල තමයි දුව කොල්ල මෙහෙම බේරුනේ....
    කොහොම හරි දැන්නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...අද ට්‍රීට්මන්ට් වලින් පස්සේ මන් හිතන්නේ ගොඩක් දුරට තුවාලේ වෙලයි, එහෙම උනොත් අපි ඔයාගේ කොල්ලව හෙට නිදහස් කරනවා ගෙදර ගෙනිහින් තියාගෙන බලාගන්න හොඳට,

    හරි ඩොක්ටර් මට තේරෙනවා, එත් අන්කල් මේ දළදා හාමුදුරුවන්ගේ රටේ එහෙම අකටයුතුකම් සිද්ද වෙන්නේ නෑ නේද? මොකද සමීරවත් එයාගේ ගෙදර අයවත් කිසිම කෙනෙකුට වරදක් කරන මිනිස්සු නෙවේ අන්කල්, එහෙම වෙලත් සමීරට කරදරයක් උනානම් මන් යේ ජීවිතේට දළදා මාලිගාවට යන්නේ නෑ ඩොක්ටර්, එත් කිසිම විදියකට උන්වහන්සේගේ සෙවනේ තියන මේ මහ නුවර ඔහොම දේවල් වෙන්න බ, ඔන්න බලන්නකෝ දොච්ටර් මේක කරපු උන්ටත් තව වැඩි කල් නිදහසේ ඉන්න වෙන්නේ නෑ,


    ඔවු දුව, දුව හරි, ඔයා කියන කතාව මන් ගොඩක් ඇත දැකල තියනවා, මේ වගේ නෙවේ දුව මැරෙන්න වැටුන මිනිස්සුන්ව ගොඩ ඇවිත් තියනවා මහ පුදුම විදියට, අපිටවත් හිතාගන්න බෑ දුව, එත් ඒ අයගේ පවුලේ අය කිරි දාන දීල බෝධි පූජා තියල ආශීර්වාද ඉල්ලන නිසාම තමයි පුතා ඒ ලෙඩ්ඩු සනීප වෙන්නේ.

    හරි ඔන්න එහෙනම් දෙවි පිහිටෙන් බුදුන්ගේ සරණින් දිලිනි දුවගේ කරුණාවෙන් සමීරට දැන් සනීපයි.
    බලන් ගියාම මම මුකුත්ම කරලා නැනේ කොල්ලෝ ආ.....අපරාදේ මන් ඔයාව බලන්න එන්නේ නේද?

    අනේ එහෙම දෙයක් නෑ ඩොක්ටර්, ඩොක්ටර් නැත්නම් එහෙම අද මම නෑ, ඔයාල හැමෝම නිසා තමයි මන් මෙහෙම ඉන්නේ අද, ගොඩක් පින් සිද්ද වෙන්නව ඩොක්ටර් හැමදේකටම,


    අනේ පලයන් කොල්ලෝ යන්න මන් විහිළුවක් කලේ, මහ එකෙක් වගේ පින් දෙන්න එනවා, දුව මෙන්න මේකව රූම් එකට එක්කන් යන්න, නැත්නම් මූ මාවත් අඩවල මගෙන් ගුටියකුත් කාල යන්නේ,


    හරි හරි ඩොක්ටර් එත් සමීරගේ කතාව ඇත්ත, ඩොක්ටර් තමයි මේ හැම දෙයක්ම කලේ, අපි ඔක්කොමල ඩොක්ටර්ට ණයගැතියි,


    ඒ පාර උබත් පටන් ගත්තද? දුවන්නයි කීවේ දෙන්නටම,

    මම රෑ ඉන්න ස්ටාෆ් එකට ඉන්ෆොර්ම් කරලා යන්නම් දුව සමීරගේ බේත් ටික, හෙට උදේම මන් එන්නනම් බලන්න,

    තැන්ක්ස් ඩොක්ටර් එහෙනම් අපි රූම් එකට යන්නම්.


    ඔකේ දෝනි බායි කොල්ලව බලාගන්න හොඳට,

     
    • Like
    Reactions: sanath ekanayake

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දිල් ඇයි බබා අර ඉස්සෙල්ල ඩොක්ටර් ගාවදි අඩුවේ? මන් දැක්ක ඔයාගේ ඇස්වල කඳුළු තියනවා.

    කවුද පිස්සුද ඔයාට? මන් අඩුවේ නෑ..ඔයාට පෙන්න ඇති එහෙම.


    බොරු කියන්න එපා බබා මන් හොඳටම දැක්ක ඔයා අඩනවා, මට එවෙලාවේ අහන්න බැනේ ඩොක්ටර් හිටය නිසා. කියන්නකෝ ඇයි එහෙම උනේ?


    හරි හරි අපි යමුකෝ රූම් එකට. මේ මිනිස්සු ඉන්න තැන්වල කතා කරන්න බැනේ,

    ............................................................................................................................................

    හ්ම්ම්....ඔයාට තනියම වාදී වෙන්න බෑ නේද බබා ඇඳෙන්? ඉන්න මන් උදව් කරන්න, කෝ කෝ ඔහොම ඉන්න.


    අනේ ඔයා පව් මගේ මණික, මන් නිසා නිකන් කරදර වෙනවා, මට මෙච්චර ආදරේ කරන්න එපා බබා මට දරාගන්න බැරිවෙයි.


    අනේ පිස්සු පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? මොකද්ද දැන් මන් වෙන කරදරේ? මන් මේ හැම දේම කරන්නේ ගොඩක් ආසාවෙන් ඒ වගේම ආදරෙන්, මන් ගොඩක් වාසනාවන්තයි බබා, මේ ලෝකේ කීයෙන් කී දෙනාටද මෙහෙම ආදරේ කරන කාලේදී තමන් ආදරේ කරන කෙනා ගාවට වෙලා එයාව බලාගන්න එයාගේ හැම දේම කරන්න අවස්තාව ලැබෙන්නේ?ඉතින් එහෙම එකේ ඔයා කියනවා මට මේක කරදරයක්ලු,

    මගේ මහත්තයාගේ හැම දේම මන් හොයල බලල කරන්නම්, ඔයාට තියෙන්නේ සනීප වෙනකන් හොඳටම ඔහොන්මම බබෙක් වගේ ඉන්න, මන් ඉන්නවනේ හැමදේම කරන්න,

    අනේ මන්ද පැටියෝ මටනම් තේරෙන්නේ නෑ, මන් හිතන්නේ අපි දෙන්න ආදරෙන් ඉන්න පලවෙනි ආත්මේ මේක නෙවේ වෙන්න ඇති, ආත්ම ගානක ඉඳල අපි එකට ආදරෙන් ඉන්න ඇති, ඒ බැඳීම තමයි තවමත් මේ තියෙන්නේ, මාත් ඔයාට ගොඩාක් ආදරෙයි දිල්. ඇත්තමයි මට දැන් ඔයාව නැතුව ඉන්න බෑ මගේ මැණික, ඔයාගේ සුවඳ ලඟින් දැනෙන්නේ නැතිවෙලාවට මට හුස්ම ගන්නවත් හිතෙන්නේ නෑ බබා. ඔයාගේ ආදරේ මග ඇඟේ හැම ලේ බින්දුවකම හැම ඇට මිදුලකම පිරිලා තියනවා.


    අනේ ඔහොම කියන්න එපා මගේ දෙයියෝ මට පව් පිරෙයි, ඔච්චර මට ආදරේ කරන්නත් එපා, ඔයාට දරාගන්න බෑ කීව වගේ, මටත් මේ ආදරේ බර වැඩි වෙලා පපුව පැලෙයි වස්තුව. ඉස්සෙල්ල මන් අඩුවේ ඇයි කියලත් ඇහුව නේද ඔයා?

    වෙන මොකටවත් නෙවේ බබා මගේ හිතට ලොකු බයක් දැනුන ඒ ඩොක්ටර් කීව විදියට උනානම් එහෙම මොකද අපි කරන්නේ කියල, මට නිකන් මාව කැරකෙනවා වගේ දැනුන බබා, ඒ දුකටයි මට කඳුළු ආවේ. මගේ ජීවිතේ දීල හරි එහෙම උනානම් මන් ඔයාව බේරාගන්නවා පැටියෝ, මට ඔයාව නැති කරගන්න බෑ,

    මොනවද බබා මේ කියවනේ? ඔයාගේ ජීවිතේ දීල මාව ජීවත් කරවල වැඩක් තියනවද? ඔයා නැතුව මන් මොකටද ජීවත් වෙන්නේ? පිස්සු කියවන්නේ නැතුව ඉන්න දැන්, මට මුකුත් උනෙත් නෑ වෙන්නෙත් නෑ ඔය මගේ ළඟ ඉන්නකන්, ඔයාගේ ආදරේ මාව රකිනවනේ බබා,

    හරි දැන් ඇති ඔය මූණ එල්ලන් හිටිය කෝ ටිකක් හිනාවෙන්න,
    කෝ එන්න මන් ලඟට.
    ඔහොම නෙවේ කෙල්ලේ තව ටිකක් ලඟට එන්න.................

    මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......
    මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......
    මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......
    එතකොට මට පුළුවන් ඔබ වැළඳ ගන්න......
    ඔබ වැළඳ ගන්න......ඔබ වැළඳ ගන්න......
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද නිකන් දෙමල ෆිල්ම් එකක් බැලුවා වගෙ (ඉන්ග්ලිශ් වැඩි උනා):dull:
    සම්රයෝ ඩොක්ටර් අන්කල් නම් එන පොට හොද නැ වගෙ :rofl:
    මූ නම් පිස්සු ඩොකෙක් වගෙ මට ආසනික් සීන් එකත් මතක් උනා :nerd:

    ඔය මදි යාලුවා තව ටිකක් යහමින් ලියපන්කො :) අද පී ඇම් එකත් නැ :oo: එක අතකින් බැලුවම මේ ජුන්ඩ හරි ලිව්ව එක ලොකු දෙයක්:P
    ජයවේවා
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අද නිකන් දෙමල ෆිල්ම් එකක් බැලුවා වගෙ (ඉන්ග්ලිශ් වැඩි උනා):dull:
    සම්රයෝ ඩොක්ටර් අන්කල් නම් එන පොට හොද නැ වගෙ :rofl:
    මූ නම් පිස්සු ඩොකෙක් වගෙ මට ආසනික් සීන් එකත් මතක් උනා :nerd:

    ඔය මදි යාලුවා තව ටිකක් යහමින් ලියපන්කො :) අද පී ඇම් එකත් නැ :oo: එක අතකින් බැලුවම මේ ජුන්ඩ හරි ලිව්ව එක ලොකු දෙයක්:P
    ජයවේවා
    11.gif
    :(:(:( duka thamayi machan, puluwan widiyata liyannam ban, patta wessa meheta hambaanaka seethalayi, aniwaryenma hetath tikak daanawa duk nowi indahan ban

    PM tika thaama sending ban, thawa tikakin eyi umbe ekath:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අද නිකන් දෙමල ෆිල්ම් එකක් බැලුවා වගෙ (ඉන්ග්ලිශ් වැඩි උනා):dull:
    සම්රයෝ ඩොක්ටර් අන්කල් නම් එන පොට හොද නැ වගෙ :rofl:
    මූ නම් පිස්සු ඩොකෙක් වගෙ මට ආසනික් සීන් එකත් මතක් උනා :nerd:

    ඔය මදි යාලුවා තව ටිකක් යහමින් ලියපන්කො :) අද පී ඇම් එකත් නැ :oo: එක අතකින් බැලුවම මේ ජුන්ඩ හරි ලිව්ව එක ලොකු දෙයක්:P
    ජයවේවා
    11.gif

    mokadda ban dokage seen eka umbata mokak ganada saka hithune?:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :(:(:( duka thamayi machan, puluwan widiyata liyannam ban, patta wessa meheta hambaanaka seethalayi, aniwaryenma hetath tikak daanawa duk nowi indahan ban

    PM tika thaama sending ban, thawa tikakin eyi umbe ekath:lol::lol:

    මම කමෙන්ට් කලෙ කොටස් 2ක් බලලා:sorry: ඒ අතරෙ උබ හොරාවගෙ තව කොටසක් දැම්මා නෙ:rofl:
    එල එල අවුලක් නැ ඔය ගානට යං දවස් 2කට සැරයක්වත් අප්ඩෙට් කරන්න :cool:
    ජයවේවා
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කමෙන්ට් කලෙ කොටස් 2ක් බලලා:sorry: ඒ අතරෙ උබ හොරාවගෙ තව කොටසක් දැම්මා නෙ:rofl:
    එල එල අවුලක් නැ ඔය ගානට යං දවස් 2කට සැරයක්වත් අප්ඩෙට් කරන්න :cool:
    ජයවේවා
    11.gif

    ela ela ban eka wedakye ehen ara Buddhist site eka hadanawa mehen EK radio ekata kastiya ekathu koranawa, arahen waahana wikunanda ganna inna unta help karanawa, okkoma assen mage site wala wedath karanawa, oya okkoma ulaw ekka business ekath karanawa, e okkoma hari ganigen berila payak dekak nidi maraganna thamayi amaaruma:(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    monowa wunath supri kathwa :love:

    adarea me wage apitath labuna nam :(

    mewa kathama withrai ne :(

    nha machan meke me liyana hema wachanayakma oya widiyatama man ahala dakala athwindala thiyanawa, kaathawa gothapu ekak unath e charitha hasireem wagema katha wilaasayan mage awata thiyana ewagenma gattu dewal machan
     
    • Like
    Reactions: dj ice cold

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela ela ban eka wedakye ehen ara Buddhist site eka hadanawa mehen EK radio ekata kastiya ekathu koranawa, arahen waahana wikunanda ganna inna unta help karanawa, okkoma assen mage site wala wedath karanawa, oya okkoma ulaw ekka business ekath karanawa, e okkoma hari ganigen berila payak dekak nidi maraganna thamayi amaaruma:(
    අම්මට සිරි ඔව් නෙ මමත් දැක්කා :(
    හොර වැඩ ගැන ලියන්න බැරි වෙලා:P
    අපි අපි නෙ කොහොම හරි ඇහැරිලා හිටු:)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මට සිරි ඔව් නෙ මමත් දැක්කා :(
    හොර වැඩ ගැන ලියන්න බැරි වෙලා:P
    අපි අපි නෙ කොහොම හරි ඇහැරිලා හිටු:)
    :lol::lol::lol: awulak nha wifeta banalama athiwela ninda yanawa aye agitinne 2ta withara e wenakan kolla ayale yanawa:lol::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ ඩොකා මේ ගොල්ලොන්ව අදුනනවද කලින්....? එහෙම නැත්නම් මෙච්චර ආදරෙන් කතා කරන් නෑනේ අද කාලේ ඩොක්කු....මට හොඳට මතකයි වයිරස් උණක් හැදිලා ජෙනරල් හොප්පිටල් හිටපු කාලේ ඩොකාල දාපු ලොකු පාට්...:( කතාව නියමෙට යනවා සෝමේ...
    11.gif
    තව ඕනි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ ඩොකා මේ ගොල්ලොන්ව අදුනනවද කලින්....? එහෙම නැත්නම් මෙච්චර ආදරෙන් කතා කරන් නෑනේ අද කාලේ ඩොක්කු....මට හොඳට මතකයි වයිරස් උණක් හැදිලා ජෙනරල් හොප්පිටල් හිටපු කාලේ ඩොකාල දාපු ලොකු පාට්...:( කතාව නියමෙට යනවා සෝමේ...
    11.gif
    තව ඕනි

    ayi ban meka PVT hospital ekak anika me doka sameerayage thattage budu fit ekakne, ekane general hospital indan PVT ekata genaawe