Bike help

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මචන්ලා මට බයික් එකක් ගන්න ඕන.. මගේ ලග තිබුනේ pulser 135 එකක්. ඒක හැපුනා:sorry:. දැන් මට තෙල් 50 ක් විතර කරන bike එකක් ගන්න ඕන
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    1. Pulsar 135 ekata mokade kare ?

    2. pulsar 135 eketh 45 wage karanawa ne.. godak bikes wala 50 wage karanawa bans
    මගේ ලග තිබුන 135 එක තෙල් 55 ක් විතර කරා බන්.. ඒක කුඩුවෙන්නම හැපුන දැන් ඉතින් අලුත් එකක් ගන්න ඕන.. ඒක නිසා බැලුවේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,138
    113
    Gotland
    ආ... එහෙනම් මට 150 ය හරියන්නේ නැතිවෙයි.. මට අඩුම ලග පැදල 50 ක් වත් කරන්න ඕන

    ehenam discovery 135 ekak ganin. eke 60 wage karai.

    Bajaj ma de hoyanne ?
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Discovery 100 eka thel hodata wada karanwa kiyala godak aya kiwa.. eka hodai ban.. tire eka piti passe podi eka 100 hode

    ekek kiwa 70 wage wada karanwa kiyala ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,138
    113
    Gotland
    ලගදි බැන්ද බන්.. හීරො හොන්ඩ බයික් ලස්සන නැ නේද බන්... මම හිතන්නේ CBZ එකෙත් තෙල් කරනව අඩු ඇති

    ehenam machan Apachi aluth eka poddak try karapan. mama nam a gana danne na.