මචන්ලා මට බයික් එකක් ගන්න ඕන.. මගේ ලග තිබුනේ pulser 135 එකක්. ඒක හැපුනා
. දැන් මට තෙල් 50 ක් විතර කරන bike එකක් ගන්න ඕන
. දැන් මට තෙල් 50 ක් විතර කරන bike එකක් ගන්න ඕන
. දැන් මට තෙල් 50 ක් විතර කරන bike එකක් ගන්න ඕනමගේ ලග තිබුන 135 එක තෙල් 55 ක් විතර කරා බන්.. ඒක කුඩුවෙන්නම හැපුන දැන් ඉතින් අලුත් එකක් ගන්න ඕන.. ඒක නිසා බැලුවේ1. Pulsar 135 ekata mokade kare ?
2. pulsar 135 eketh 45 wage karanawa ne.. godak bikes wala 50 wage karanawa bans
ආ... එහෙනම් මට 150 ය හරියන්නේ නැතිවෙයි.. මට අඩුම ලග පැදල 50 ක් වත් කරන්න ඕනPulser 150 eke 42-45 wagee karanawa machan.dura duwanawanam 48 wagee karanawa.
ආ... එහෙනම් මට 150 ය හරියන්නේ නැතිවෙයි.. මට අඩුම ලග පැදල 50 ක් වත් කරන්න ඕන
ඩිස්කවරි වලට මගේ wife කැමති නෑ බන්ehenam discovery 135 ekak ganin. eke 60 wage karai.
Bajaj ma de hoyanne ?

ඩිස්කවරි හරි යන්නේ නෑ බන්Discovery 100 eka thel hodata wada karanwa kiyala godak aya kiwa.. eka hodai ban.. tire eka piti passe podi eka 100 hode
ekek kiwa 70 wage wada karanwa kiyala ....
ඩිස්කවරි වලට මගේ wife කැමති නෑ බන්
වෙන ජාතියක් උනත් අවුලක් නෑ...![]()


ලගදි බැන්ද බන්.. හීරො හොන්ඩ බයික් ලස්සන නැ නේද බන්... මම හිතන්නේ CBZ එකෙත් තෙල් කරනව අඩු ඇතිado uba married de bans
hero honda baluwe nadda ?
ගෑනී කැමති නෑ බන් පොඩි බයික් වලට..yako uba mari ne wife da ubada bike eka padinne... LOL
Oya matarda?
ලගදි බැන්ද බන්.. හීරො හොන්ඩ බයික් ලස්සන නැ නේද බන්... මම හිතන්නේ CBZ එකෙත් තෙල් කරනව අඩු ඇති