Kathaawa Eththa Menna Oppu Karalama Pennuwa

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ජන වහරේ එන යෙදුම : සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැනියක් ඇත.

    හෙතුසහගතව පෙන්නුම් කිරීම : එම කියමන එසේ සිදුවීමට හේතුවනම්, සියලුම කාන්තාවන් හැකිතාක් උත්සහ කරන්නේ පොහොසත් යමක් කමක් ඇති පිරිමි පසුපස ගොස් ඔවුන්ව වසඟයට ගැනීමටය

    නිකන්ම අහක බලන් යන්න එපා රෙපක් එහෙම අනුමත කරලා කොටුවක් පනින්න සහයෝගයක් දීලම යන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැරදියි. එහෙම කියන්න බෑ. ලාභ ‍ප්‍රයෝජන බලාගෙන කටයුතු කරන එක මිනිස්සුන්ගෙ පුරුද්දක් අද කාලෙනම්. (ගැහැණු පිරිමි භේදයකින් තොරව) හැබැයි ඉතින් හැමෝම එහෙම නෑ.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වැරදියි. එහෙම කියන්න බෑ. ලාභ ‍ප්‍රයෝජන බලාගෙන කටයුතු කරන එක මිනිස්සුන්ගෙ පුරුද්දක් අද කාලෙනම්. (ගැහැණු පිරිමි භේදයකින් තොරව) හැබැයි ඉතින් හැමෝම එහෙම නෑ.

    agreed with poos natta :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වැරදියි. එහෙම කියන්න බෑ. ලාභ ‍ප්‍රයෝජන බලාගෙන කටයුතු කරන එක මිනිස්සුන්ගෙ පුරුද්දක් අද කාලෙනම්. (ගැහැණු පිරිමි භේදයකින් තොරව) හැබැයි ඉතින් හැමෝම එහෙම නෑ.
    :lol::lol::lol: lokuwata hithanna epa ban thread section eka balala comment karapan machan
    but thanks