G.C.E O/l 2011 Results enawada?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හි අනේ මන්දා කවදා එයිද කියලා මමත් දින ගනන් කර කර ඉන්නෙ නංගිගේ තත්වේ බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර දන්න කවුරුත් කරේ නෑ අපේ
    ඒත් ඉතින් බලමු අපේ එලකිරි කොල්ලන්ගෙ එහෙම වැඩ
    එෆ්.බී දෙන්නෙක් තුදෙනෙක් ඉන්නව ප්‍රථිපල එන්න තියෙන
    බලමු බලමු
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    බය වෙන්න එපා ඒකට තව කල් තියෙනවා.....
    බොහෝ දුරට මේ මාසේ අන්තීම සතියේ < ඒකනම් එච්චර Sure නෑ>....එහෙම නැති වුනොත් ලබන මාසේ මුල් සති කීපය ඇතුළත එන්න පුලුවන්.....
    :yes:
    ........................................................................................................

    කොහොම වුනත් සිංහල අවුරුද්දේ උනුසුම යන්නත් කළින් බඩු එනවා..;)