මට හිතුන ඔයාලට ෆිල්ම් එකක් දෙන්න මම නම් මේක බලල ගොඩක් කල් ( ඒ කිවුවේ 2007
) ඉතින් මම අයෙත් බැලුව..
..එතකොට තමයි හිතුනේ පොස්ට් කරන්න..මම හිතන්නේ මේක ගොඩක් දෙනෙක් බලල ඇති .එත් සමහර අය බලල නැතුව ඇති.ඒක තමයි.

The Departed
TORRENT එකක් දෙන්න යන්නේ.අවුලක් නැ මොකද හොදට SEEDල ඉන්න නිසා.හොද COPY එකක්.(720p.BrRip.x264) එලටම බලන්න පුළුවන්.කාට හරි ඕනේ නම් MEDIAFIRE LINK එහෙම කියන්න මම EDIT කරලා මේ පොස්ට් එකටම දාන්නම්.

Downlod Torrent
ඇත්තටම හොද ෆිල්ම් මේක මේක අධ්‍යක්ෂණය(MARTIN SCORSESE) කරපු පොර නම් ඉතාම විශිෂ්ටයි..මොකද අපි හිතනවට වැඩිය ගොඩක් දේවල් මෙයා හිතල තියෙන නිසා.මේක බලල ඉවර උනාම ලොකු අඩුවක් තේරෙනවා....ඔයාලත් මේක බලන්න.
මේකේ ප්‍රදාන රංගනයෙන් දායකත්වය දක්වන්නේ LEONARDO DiCAPRIO,MATT DAMON සහ JACK NICHOLSON යන අයයි....
දන්නවනේ ඉතින් DiCAPRIO ගේ රoගනේ කොහොමද කියල.....
මේකේ විස්තරයක් කියන්න යන්නේ නැ..මොකද එතකොට බලන්න එපා වෙයිනේ.

මම අර ඉස්සරලා කිවුව වගේ මේක බලල ඉවර උනාම අඩුවක් තේරෙනවා කියල.ඒක මට විතරක් දැනිච්ච දෙයක් නෙමෙයි.ඒක ඔයාලටත් දැනේවි..ඒ විතරක් නොවෙයි දුකකුත් දැනෙයි.කොහොමද ඔයාල ට මේක බලල ඉවර උනාම දැනුනේ කියල දන්නගන්න තමයි මම මේක පොස්ට් කරන්න හිතුවේ....
කිසිම කම්මැලි ගතියක් නැ මේකේ...ඒක නිසා හැමෝටම බලන්න පුළුවන්.
මේක බලපු අය ඇවිල්ල කියන්න මේක ගැන,මේක බලපු නැති අය ඩවුන්ලෝඩ් කරලා බලල මේ ගැන කියන්න......

එහෙනම් REP+ වලිනුත්, සලකන්න.අනිවාර්යයෙන්ම දැනුන දේ COMMENT කරන්න අමතක කරන්න එපා.

Last edited: