RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගොඩාක් අය කතා කරනවා බුදු දහමෙ එන දෙවියන් ගැන අපි දන්නවා දෙවියොත් අවාලු බුදුන්ගෙන් බන අහන්න?

කිතුනු දහමෙත්, ඉස්ලාම් දහමෙත් කියැවෙන්නෙ සියල්ල දත් සර්ව බලධාරි දෙවිකෙනෙකු ගැන ඉතින් බෞද්ධාගමෙ කියවෙන දෙවියන් බුදුන්ගෙන් බණ අහන්න ආවා කියන්නෙ එ ඔය කියන "දෙවියන" සර්ව බලාදාරි හො සියල්ල දත් වෙන්න බැ නොවැ එහෙම නෙද? :baffled:

ඉතින් එහෙම දෙව ලොක කිතුනු දහමෙ නැහැ හැබැයි දෙවියන් වගේ වෙන්න හදන කට්ටියක් නම් ඉන්නවා :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
තිත්ත ඇත්ත:- ජේසුස් වහන්සේ සත්‍ය වෙනුවෙන් නෙවෙයි දිවිපිදුවේ තමන්ගෙම කල්ලියේ එකෙක්ගේ පාවා දීම නිසා විදවලා මැරෙන්න වුනා. දැන් කියා ගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා සත්‍ය වෙනුවෙන් දිවි පිදුවලු. :lol::lol::lol:

අනෙ මන්දා මෙ දරුවා බුදුදහම හරියට දන්නෙත් නැ අපෙ දහම කොහොම දැන ගන්නද? ජෙසුස් වහන්සෙව තම ගොලයෙකු විසින් පවා දුන්න බව ඇත්ත නමුත් පිලාත් ඉදිරියට එතුමා ගෙන යද්දි පිලාත් අහනවා ඔබ කව්ද කියා? ඔබ රජු කෙනෙක් කියන්නෙ ඇත්තක්ද? කියා

එ වෙලෙ ජෙසුස් වහන්සෙට අවස්සනම් තිබුනා එතුමා රජ් කෙනෙකු හො දෙව පුත්‍රයා නොවන බව එහෙම කිව්වා නම් ජෙසුස් වහන්සෙට බෙරෙන්න තිබුනා නමුත් එතුමා මරනය ඉදිරියෙදිත් නොබියව ඇත්ත ප්‍රකාශ කලා අන්න එකයි අපි කියන්නෙ එතුමා සතාය් වෙනුවෙන් දිවි පිදුවා කියා එක මෙ දරුවාට තෙරෙන්නෙ නැති එක පුදුමයික් නොවේ

So Pilate asked Jesus, "Are you the king of the Jews?" "Yes, it is as you say," Jesus replied. Luke 23:3

Jesus Before Pilate and Herod

At daybreak the council of the elders of the people, both the chief priests and teachers of the law, met together, and Jesus was led before them. “If you are the Christ,d” they said, “tell us.”

Jesus answered, “If I tell you, you will not believe me, and if I asked you, you would not answer. 69But from now on, the Son of Man will be seated at the right hand of the mighty God.”

They all asked, “Are you then the Son of God?”

He replied, “You are right in saying I am.”

Then they said, “Why do we need any more testimony? We have heard it from his own lips.”

Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මෙ
ලෝකයේ මනුශ්‍යන් ලෙස උපදින්නන්ගෙන් නැවත මනුශ්‍යත්වයක් හො ඊට ඉහල දිව්‍ය, බ්‍රහ්ම තත්වයක් ලබන්නෙ නිය පිට ඇති පස් ස්වල්පයක් පමන ප්‍රමානයක් කියලයි බුදුහාමුදුරුවො දෙශනා කරලතියෙන්නෙ... ඒ නිසා මෙ කියන 6% නුත් කියෙන් කි දෙනාද නියම බෞද්දයන් විදියට බුදුහිමියන් කියල දීපු මාර්ගයේ යන්නෙ????
ඕනම දෙයක ස්වභවයන් 3ක් තියෙනව ඇතිවීම, පැවතීම, විනාශය.. බුදුදහමටත් ඒ ටිකම තමයි...

නිවනත් මෙ ධර්මතාවයට යටත්ද? හොද බෞද්ධයන්ගෙනුත් නිවන ලගාකරගැනිමෙ සම්බාවිතාවය කියක් වගෙ වෙවිද?

අවු 2500ක් පැවති බුදු දහම පිරිහෙන්නෙ මිනිසුන්ගෙ වැරදි නිසා මිත්‍යදෘශ්ඨිකයන් විමෙන්, පවට ලජ්ජාව බිය නැතිවීමෙන්.... මහා සුපින ජාතකයෙන් තියෙන්නෙ මෙක වෙන විදිය තමයි..

දහමක් පිරිහෙන්නෙ නැ පිරිහෙන්නෙ මිනිස්සු දහම සදාකාලීක විය යුතුයි

දෙවියො එකෙක් නෙමෙයි අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් ඉන්නව... ඒ විතරක්ද ?? බ්‍රහ්මයොත් ඉන්නව...

කොහොමද ඔබ හරියටම දන්නෙ?

ඔය සෙට් එකේ එක්කෙනෙක් ගැන තමයි මුන් කතා කරන්නෙ, විස්වාස කරන්නෙ.....

අපොයි නැ ඔය කියන සෙට් එක දෙවි වරු නොවෙයි මොනවා උනත් බුදුන් පවා ලන්කාව බලාගන්න ඉල්ලිමක් කරලා තියෙන්නෙත් ඔය කියන සෙට් එකෙ එකෙක්ට තමයි :baffled:

හැබැයි බුද්දත්වය ඉක්මවපු තියා සමාන කරන්නවත් එකෙක් මෙ තුන්ලෝකෙම නැහැ.....

සමාන කිරිමට කෙනෙකු නැ කියලා කිවේ කව්ද? එහෙම කිව්වාට ඔබ විශ්චාස කරන්නෙ කෙසෙද? හරි එහෙම වුනා නම් ඇයි බුදු දහම දෙසන්නත් දෙවියෙකු කියන කල් හිටියෙ? ඇයි ශ්‍රි ලන්කාව ‍රැක දෙන්න දෙවියෙකුට බාර දුන්නෙ?

Isaiah 14:13 You said in your heart, "I will ascend to heaven; I will raise my throne above the stars of God; I will sit enthroned on the mount of assembly, on the utmost heights of the sacred mountain. :shocked:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Buddhists have as their highest ideal the state of Nirvana. The Buddha calls it the highest bliss. It is a state beyond all conceptual thought and is described by the Buddha as the Unborn, the Uncreated.

"There is O monks, an Unborn, Unoriginated, Uncreated, Unformed. Were there not, o monks, this Unborn, Unoriginated, Uncreated, Unformed, there would be no escape from the world of the born, originated, created, formed. ~ Udana, 80-81"

we christian knows the First Cause must be:

•self-existent,timeless, nonspatial, and immaterial (since the First Cause created time, space, and matter, the First Cause must be outside of time,space, and matter). In other words, he is without limits, or infinite;

•unimaginably powerful, to create the entire universe out of nothing;

•supremely intelligent, to design the universe with such incredible precision (we=ll see more of this in the next chapter);

•personal,in order to choose to convert a state of nothingness into the time-space-material universe (an impersonal force has no ability to make choices).

චෙනත් භාශාවකින් කියනවා නම් දෙවියන්වහන්සෙත්

Unborn, Unoriginated, Uncreated, Unformed

නමුත් බුදුන් කියන නොදැක්ක නිවන පිලිගන්නවා, දෙවියන්වහන්සෙ ගැන කියන කොට කෙන්ති යනවා I do not know why ?

Who Designed the Designer?

:yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මහ නිළමේ;12168279 said:
නිවන කියන ඒක පටලවාගෙන වගේ.

යම් කිසි කෙනෙක් සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වඩා අරිහත් ඵලයට පත් වුව හොත් ඔහු එතැන් පට නිවන් ලබපු කෙනෙක් වේ. මොනවා ගෙන් ද නිවුණේ? රාගයෙන් , ද්වේශයෙන්, මෝහයෙන් ද නිවුනා. රාග ද්වේශ, මෝහ නැති තැන නිවන වේ. ඔහු මැරුණායින් පසු ආයේ ඉපදීමක් නැත, මක නිසාද ඉපදීමට තිබුනු හේතු නැති කරපු නිසා බැවිනි.

බුදු රදුන් ගෙන් කෙනෙක් ඇසුවා නිවන් දුටු පසු සිතට මොනවද වෙන්නේ කොහෙද යන්නේ කියල, උන් වහන්සේ දේශනා කළා" මහණ, අර දර වලට තබා ඇති ගින්දර ටික පේනවද?" "ඒ දර ටිකෙන් ටික ඉවර වෙනවා." "හොඳයි ඔය දර ටික ඉවර වුනාම ඒ ගින්දර වලට මොනවද වුනේ"?" ඒ ගින්දර ගියේ උඩට ද, පල්ලෙහාටද? උතුරටද දකුණටද?" එහෙම දෙයක් පනවන්න බෑ." අන්න ඒ වගේ තමයි නිවන් දැකපු කෙනෙක් මැරුණාම එයාගේ සිතට වෙන්නේ.

හොදයි අපි කියමු කෝ ඔබ කියන දෙ හරි කියලා , කොහොමද ඔබ කියන්නෙ එහෙම දෙයක් තියෙන්නෙ පුලුවන් කියලා? තව කෙනෙකු කියන්න පුලුවන් ඔබ මල පසුත් සිදු වෙන්නෙ මෙ වගෙ දෙයක් කියලා මම දන්න සමහර බෞද්ධයන් පවා එහෙම හිතනවා
එහෙම හිතන එකෙ වරදකුත් නැ මොකද බුදුදහමෙන් කියෙවෙන පරිදි මෙ ජිවිතයට අරමුනක් නැ , මම කියලා කෙනෙකුත් නැ ඔබ නිකන්ම මුහුදෙහි හට ගන්නා ‍රැල්ලක් වගෙ ඇති වෙන්වා නැති වෙන්වා එහෙම නෙද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Our Anti-God Exmuslm Ahamed (defa he is not ex-muslim:baffled:) asked
අනිත් ප්‍රස්නෙනුත් ඔයා පැනල යනව නේ? ආදමා කරපු වැරද්දට මේ අද ඊයෙ ඉපදෙන ලමා ලපටින්ට දඩුවම් දෙන්නෙ මොන පවකටද? ඒ දෙවියා All loving

මෙකට නම් උත්තර තිබේ. (Thank god )

අදම් සහ එව තමයි එදා මුලු මනුස්ස සන්හතියම නියොජනය කලේ, අදම් මුලු පිරිමි සන්හතියටමත්, ඒව මුලු ගැහනු සන්හතියටම නියොජනයක් වුනා හරියට ශ්‍රි ලන්කාව නියොජනයට ජනපති තුමා සමලුවට යනවා වගෙයි එතනදි එතුමාගෙ ක්‍රියාකාලාපය රටටම බලපානවා මෙතනක් එහෙමයි අදම් සහ එව දෙවියන්වහන්සෙට ඔප්පු කරලා පෙන්නුවේ "තොරාගැනිමෙ නිදහස අයුති ලෙස පාවිච්චි කිරිමට ඇති ඉඩකඩයි"

මම දන්නවා ඔබ එ පිලිතුරට කැමති වන එකක් නැ , නමුත් අදත් අපි එතුමන්ගෙ නිතියට පටහැනි වනවා කියන්නෙ තහනම් ගෙඩි කනවා වගෙ වැඩක් තමයි ඉතින් එ ක්‍රියාවෙන් පාපය වැනි පිලිකාව ලොකයට ඇතුලු වුනා එය විවිද අවස්තාව ලැබුනොත් උපතෙදිම ඔබට ප්‍රතිවිපාක දෙනවා එහි උච්චත්ම අවස්තාවක් විය හැකියි උපතින්ම අපව අබාදිත කිරිම.

අනෙක් කාරනය ත්මයි මිනිසාට තියෙන්නෙ කොතරම් වගකිමක් ද කියන්වා නම අපි අද කරන හොද හො නරක ක්‍රියාවක් අපෙ අනාගත පරපුරටද බලබාන බව, කාතාවට කියනවා පරම්පරා 7කට බලපානවා කියලා එතරම් වගකිමක් මිනිසාට තියෙන්නෙ නමුත් අද ඔබ වගෙ කිසිම වගකිමක් නැතිව වැඩ කරන නිසා තම්යි එහි අතුරු විපාක අපෙ ලමයින්ටත් විදින්නට සිදුවන්නෙ මට මෙ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන් ඉදිරියෙදි මම එය ලද පමනින් ලියන්නම්.

අද අපෙ රටේ නායකයි පිස්සු කෙලින විට සමහර විට දරුනුතම විපාක විදින්නෙ බොහොවිට මිලග පරපුරයි මෙතනදිත් පැති ගනනාවකට වගකිම විසිර යනවා එක අතකින් දෙශ්පලකයො දෙශපාලු වන් වුනොත් එය මුලු රටටම කරන පාප රොත්තක් එහි විපාක බොහොය, අනෙක් පැත්තකින් බොරුවට නො‍රැවටි නියම නායකයන් පත් නොකරිමෙ වගකිම ජනතාව සතු වනවා එ විතරක් නොවෙයි සුදුසු පුදගලයන් රටට සෙවය නොකිරිමද වගකිම් පැහැර හැරිමක් අන්න ඔකයි මම කියන්නෙ අපි එකි නෙකට අන්තර් සබන්ධයි කියලා මම විතරක් නෙමෙයි මෙක කියලා තියෙන්නෙ ලොව පහල වු එක් ශ්‍රශ්ට ගුරුවරයකු වු අමා මහා බුදු පියාණන්ද මෙය පවසා ඇත

Buddha believe that everything is interconnected - every object, being, and concept is connected to what caused it, and what is around it.
Note: කියපු තැන හරියට දන්නෙ නැ

Another famous quote;

All human beings are interconnected, one with all other elements in creation.
Henry Reed

Therefore my brother stop sinning and change your ways

මෙ දරුවා දන්නෙ නැතුව ඇති බුදුන් පවා කියලා තියෙන්වා මිනිසුන් යහපත් වන විට කලට වෙලාවට වැසි ලැබෙන බව

හොදයි කෙනෙකුට තවමත් හිතෙන්න පුලුවන් අදම් එව කරපු වරදට මුලු මිනිස් සන්හතියටම විපාක ලැබිම අසාධාරණ යි කියා දෙවියන්ව්හන්සෙ all loving නොවෙ කියා, නැවත වරක් මට කියන්න තියෙන්නෙ අදම් සහ එව ඔප්පු කලෙ free will / freedom එක දුන් විට එය අනිසි ලෙස භාවිතා කිරිමට බොහො ඉඩ ඇති බව ඇත්තටම කියනවා නම් ඔබ දස පණතට විරුද්ධව පව් කරනවා කියන්නෙ දෙවියන්ට පි‍ටුපානවා කියන එකයි.

එත් වැඩෙ කැතැයි වගෙ හිතෙනවාද අපෙ එස්මුස්ලිම් කොලුවාට වගෙ? හොදයි ඔබ දන්නවා පව් කලාම එය දරුවන්ටද බලපාන්න පුලුවන් බව ඔබට හිතෙන්න පුලුවන් එය අසාදාරණයි කියා නමුත් ඔබට අමතක වෙනවා යම් හොදක් කලත් එයද දරුවන්ට පවා යහපත් ප්‍රතිපල ගෙන දෙන බව ඉතින් ඔබට හිතෙන්න පුලුවන් "ආ එකනම් අවුලක් නැ" කියලා, ඉතින් පුතෙ මෙ දෙකම ඔබ දන්නවා නම් ඇයි ඔබ හොද දෙ නොකරන්නෙ? ඉන්ද ඔබටද මතු පරපුරටද යහපතක් වන බව ඔබ නොහිතන්නෙ මන්ද?

දැන් යමු නැවතත් දෙව වාකයට බයිබලයෙ කියවෙනවා අදම් නිසා ලොකයට මරනය ඇත් වුනා කියා එවගෙම ජෙසුස් වහන්සෙ නිසා සදා ජිවනය හිමි වුනා කියා

Death Through Adam, Life Through Christ

Therefore, just as sin entered the world through one man, and death through sin, and in this way death came to all men, because all sinned— for before the law was given, sin was in the world. But sin is not taken into account when there is no law. Nevertheless, death reigned from the time of Adam to the time of Moses, even over those who did not sin by breaking a command, as did Adam, who was a pattern of the one to come.

But the gift is not like the trespass. For if the many died by the trespass of the one man, how much more did God’s grace and the gift that came by the grace of the one man, Jesus Christ, overflow to the many! Again, the gift of God is not like the result of the one man’s sin: The judgment followed one sin and brought condemnation, but the gift followed many trespasses and brought justification. For if, by the trespass of the one man, death reigned through that one man, how much more will those who receive God’s abundant provision of grace and of the gift of righteousness reign in life through the one man, Jesus Christ.

Consequently, just as the result of one trespass was condemnation for all men, so also the result of one act of righteousness was justification that brings life for all men. For just as through the disobedience of the one man the many were made sinners, so also through the obedience of the one man the many will be made righteous.

The law was added so that the trespass might increase. But where sin increased, grace increased all the more, so that, just as sin reigned in death, so also grace might reign through righteousness to bring eternal life through Jesus Christ our Lord. - Romans 5:12-21
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Anti-Christ, Anti-God (Devil's Child I just kidding) ex-muslim Ahmed
අහනවා අදම් සහ එවව ප්‍රෙරෙතකමටලු අකීකරු වුනේ, ඉතින් එහෙම මවපු නිසාලු එයාලා එහෙම කරෙ?

මෙ දරුවා කිතුදහම ගැන දන්න තරම මෙයින් හොදටම පැහැදිලි නමුත් මෙක දකින සමහර අන්තගාමි අය මොඩ චුන් ගන්න පුලුවන් අම්මාට සිරි මේ යකා මාර තර්කයන්නෙ ගෙන්නෙ කියලා,
මෙවගෙ ප්‍රශ්න මා දෙවියන්ගෙන් පොඩිකාලෙ හැව්වා ඇයි ඔබ වහන්සෙ අපිව මෙහෙම මැව්වෙ අරම මැව්වෙ කියලා නමුත් Free-will concept එක හරියට තෙරුම් ගන්න කල් ඔබට කිසිදා අපෙ මෙය වටහ ගන්න බැ. යන්ත්‍රයකට මේ Free-will එක නැ, සතෙකුට මෙ Free-will එක නැ මිනිසාට දෙවියන්ට දෙව දුතයන්ට ඇර වෙන කිසිම කෙනෙකුට Free-will එකක් නැ දෙවියන්වහනෙ ඔබව මවලා ඔබට බලය හැකියාව දි තිබෙනවා නපුර, තන්හව දුරලන්න ඉතින් ඔබ ගන්න සැම තීරනයකටම ඔබ වගකිව යුතු වන්නෙ මේ Free-will එක නිසයි

මම කියා කෙනෙකු නොමැති කියන බුදුදහමෙ වුනත් අප දන්නවා තමා කල දෙ පස්සෙන් එන බව කියා තිබෙනවා එ කියන්නෙ අපි මොනවා කලත් එවායෙ විපාක විදින්න වන බව

මගෙ සිහියට එනවා i-Robot කියන චිත්‍ර පටය එවගෙම Robin Williams රගන Bicentennial Man කියන චිත්‍රපටය එහිදි සිදුවන්නෙ මෙ යන්ත්‍රවලට තිරණය ගන්න පුලුවන් විදිහට එවා නිපදවන්න මිනිසාට හැකි වෙන්වා නමුත් යම් යම් කරුනු මත ඔවුන් මිනිසාට එරෙහි වෙනවා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන් එය නිපදවු මිනිස්සු තමයි වැරදි කියලා නමුත් පුලුවන්න මේ චිත්‍රපටය නරබන්න පොඩි අදහසක් ගන්න බලන්න අන්තගාමිවම පමණ්ක් නොසිතා

ඉතින් යම් කිසි ක්‍රියාවක් කිරිමටත්, එයින් වැලකි සිටිමටත් කිසියම් කෙනෙකුට හැකිවනවාද එම ක්‍රියාවට වගකිව යුතු වන්නෙද ඔහුමය මෙය ඉතා සරල සිද්ධාන්තයක්

අදම් සහ එව අකීකරු වුනෙ රස බලන්න නෙමෙයි යක්ශයා පරිශාව නිසා මොකක්ද යක්ශායා ඔවුන්ට කිව්වෙ? මෙ ගෙඩි කැවිට ඔබත් දෙවියන් වගෙ වනවා කිව්වා? යක්ශයා කොච්චට පහත්ද කියන්වා නම් කැවැට පසු දැන් කියනවා දෙවිකෙනෙකු නැ කියලා අපි පොඩ්ඩක් දෙව වාකය ගෙන හැර දක්වමු

සියලු භෞතික ලොකය මවලා එය යහපත් බව දෙවියන් දකිනවා
Genesis 1:31God saw all that he had made, and it was very good. මේ 0000 සහිත මිනිසාගෙ පැමිනිමට පෙර

අමතක කරන්න එපා මේ තහනම් ගස විවිද අය විවිද මත පල කර තිබෙනවා නමුත් සරල අදහස විය යුතුවන්නෙ දෙවියන් වහන්සෙ මිනිසාට තොරාගනිමක් දෙනවා ඔහු සමග සිටිමටත්, එහෙම නැති නම් ඔහුගෙන් වෙන් වි වෙනම කටයුතු කිරිමටත් හැබැයි එහි ප්‍රතිවිපාක එතුමා කලින්ම අනතුරු අගවා තිබුනා

The Lord God took the man and put him in the Garden of Eden to work it and take care of it. And the Lord God commanded the man, “You are free to eat from any tree in the garden; but you must not eat from the tree of the knowledge of good and evil, for when you eat of it you will surely die.”

The Fall of Man

1 Now the serpent was more crafty than any of the wild animals the Lord God had made. He said to the woman, “Did God really say, ‘You must not eat from any tree in the garden’?”

2 The woman said to the serpent, “We may eat fruit from the trees in the garden, 3 but God did say, ‘You must not eat fruit from the tree that is in the middle of the garden, and you must not touch it, or you will die.’”

4 “You will not surely die,” the serpent said to the woman. 5 “For God knows that when you eat of it your eyes will be opened, and you will be like God, knowing good and evil.”

බලන්න සාතන් සම්පුර්ණයෙන් අනික් පැත්ත කියන්නෙ මෙයා අදත් මෙහෙමයි ජෙසුස් වහන්සෙ කියනවා දෙවිකෙනෙකු සිටින බව එතුමා වෙත පැමිනෙන ඇයට නැති වුන දෙව දරුකම දෙන බවට නමුත් යක්ශයා අද වෙර දරනවා එහෙම දෙවි කෙනෙකු නැ, ඔබ තමයි දෙවියන් ඔබට කල නොහැක්කක් නොමැත කියා මෙයා එදාත් එහෙමයි අදත් එහෙමම තමයි ඉතින් මෙයාගෙන් පරිස්සම් වෙන්න

6 When the woman saw that the fruit of the tree was good for food and pleasing to the eye, and also desirable for gaining wisdom, she took some and ate it. She also gave some to her husband, who was with her, and he ate it. 7 Then the eyes of both of them were opened, and they realized they were naked; so they sewed fig leaves together and made coverings for themselves.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
“You will not surely die,” the serpent said to the woman. “For God knows that when you eat of it your eyes will be opened, and you will be like God, knowing good and evil.”

ඉතින් මෙ වාකය තමයි යම රහසක් ගබ්ව පවතින්නෙ බලන්න යක්ශයා සම්පුර්ණ දෙව වාක්යට අනික් පැත්ත කියන්නෙ අදත් මෙයා මෙහෙම ම තමයි , නමුත් පොඩි ඇත්තකුත් මෙයා කියනලා තියෙනවා? නෙද? :shocked:

Lord God said, “The man has now become like one of us, knowing good and evil."

කල බල වෙන්න එපා මා වෙනස පවසන්නම් ඔව් අපි තමයි තොරාගත්තෙ knowledge of good and evil එක

වෙනස් මෙකයි දෙවියන් සහ දෙව දුතයන් free-will එක උපයොගි කරගෙන නපුරෙන් හොද අදුනාගෙන් හොද දෙවල් පමනක් කරන්වා නමුත් මිනිස්සු මමත්වය නිසා අද නපුර තොරාගෙන් ඉතින් එ අයට දෙව දරුකම් හිමිවෙන්නෙ නැ එතුමන්ගෙ රාජ්ජයෙ නපුරට තැනක් නැ

The Lord God made garments of skin for Adam and his wife and clothed them. And the Lord God said, “The man has now become like one of us, knowing good and evil. He must not be allowed to reach out his hand and take also from the tree of life and eat, and live forever.” So the Lord God banished him from the Garden of Eden to work the ground from which he had been taken. After he drove the man out, he placed on the east sidee of the Garden of Eden cherubim and a flaming sword flashing back and forth to guard the way to the tree of life.

මුලින් මිනිසා මැවුවෙ සදහටම එනම් ඔහු අමරනීයයි ඔහුගෙ කැමැත්ත තුල නිවැරදිව සිටියානම් ඔහු සාදාකාලිකව ජිවතවනවා දෙවියනවහන්සෙ සමග නමුත් දෙවියන්වහන්සෙ මිනිසාගෙ වැටිමෙන් පසුව "tree of life" එකෙන් මිනිසාව ඇත් කලා එහෙම කල එක හොදයි ඔබ මොනතරම් අපරාධ කරනත් මරණයෙන් පසුව ඔබෙ ඔක්කොම කෙරුවාවන් නතරවන වා ඇත්තට ම අකීකරු මිනිසා, බලයෙන් උමතු වු මිනිසා Rebel කෙනෙකුට ට සමානයි එක නිසා යහපත තොරාගන්න තම ක්‍රියාවන්ගි වගකිම ගන්න

ඔබට ජය වේවා දැන් ඉතින් හොද නරක දැනුම බාවිතයෙන් හොද නපුරෙන් වෙන් කර හොද පමනක් තොරාගෙන එතුමන්ට අපෙ හොදකම ඔප්පු කර පෙන්නමු.

ඔබට ජෙසු පිහිටයි!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Anti-Christ, Anti-God (Devil's Child I just kidding) ex-muslim Ahmed
අහනවා අදම් සහ එවව ප්‍රෙරෙතකමටලු අකීකරු වුනේ, ඉතින් එහෙම මවපු නිසාලු එයාලා එහෙම කරෙ?

මෙ දරුවා කිතුදහම ගැන දන්න තරම මෙයින් හොදටම පැහැදිලි නමුත් මෙක දකින සමහර අන්තගාමි අය මොඩ චුන් ගන්න පුලුවන් අම්මාට සිරි මේ යකා මාර තර්කයන්නෙ ගෙන්නෙ කියලා,
මෙවගෙ ප්‍රශ්න මා දෙවියන්ගෙන් පොඩිකාලෙ හැව්වා ඇයි ඔබ වහන්සෙ අපිව මෙහෙම මැව්වෙ අරම මැව්වෙ කියලා නමුත් Free-will concept එක හරියට තෙරුම් ගන්න කල් ඔබට කිසිදා අපෙ මෙය වටහ ගන්න බැ. යන්ත්‍රයකට මේ Free-will එක නැ, සතෙකුට මෙ Free-will එක නැ මිනිසාට දෙවියන්ට දෙව දුතයන්ට ඇර වෙන කිසිම කෙනෙකුට Free-will එකක් නැ දෙවියන්වහනෙ ඔබව මවලා ඔබට බලය හැකියාව දි තිබෙනවා නපුර, තන්හව දුරලන්න ඉතින් ඔබ ගන්න සැම තීරනයකටම ඔබ වගකිව යුතු වන්නෙ මේ Free-will එක නිසයි

මම කියා කෙනෙකු නොමැති කියන බුදුදහමෙ වුනත් අප දන්නවා තමා කල දෙ පස්සෙන් එන බව කියා තිබෙනවා එ කියන්නෙ අපි මොනවා කලත් එවායෙ විපාක විදින්න වන බව

මගෙ සිහියට එනවා i-Robot කියන චිත්‍ර පටය එවගෙම Robin Williams රගන Bicentennial Man කියන චිත්‍රපටය එහිදි සිදුවන්නෙ මෙ යන්ත්‍රවලට තිරණය ගන්න පුලුවන් විදිහට එවා නිපදවන්න මිනිසාට හැකි වෙන්වා නමුත් යම් යම් කරුනු මත ඔවුන් මිනිසාට එරෙහි වෙනවා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන් එය නිපදවු මිනිස්සු තමයි වැරදි කියලා නමුත් පුලුවන්න මේ චිත්‍රපටය නරබන්න පොඩි අදහසක් ගන්න බලන්න අන්තගාමිවම පමණ්ක් නොසිතා

ඉතින් යම් කිසි ක්‍රියාවක් කිරිමටත්, එයින් වැලකි සිටිමටත් කිසියම් කෙනෙකුට හැකිවනවාද එම ක්‍රියාවට වගකිව යුතු වන්නෙද ඔහුමය මෙය ඉතා සරල සිද්ධාන්තයක්

අදම් සහ එව අකීකරු වුනෙ රස බලන්න නෙමෙයි යක්ශයා පරිශාව නිසා මොකක්ද යක්ශායා ඔවුන්ට කිව්වෙ? මෙ ගෙඩි කැවිට ඔබත් දෙවියන් වගෙ වනවා කිව්වා? යක්ශයා කොච්චට පහත්ද කියන්වා නම් කැවැට පසු දැන් කියනවා දෙවිකෙනෙකු නැ කියලා අපි පොඩ්ඩක් දෙව වාකය ගෙන හැර දක්වමු

සියලු භෞතික ලොකය මවලා එය යහපත් බව දෙවියන් දකිනවා
Genesis 1:31God saw all that he had made, and it was very good. මේ free-will සහිත මිනිසාගෙ පැමිනිමට පෙර

අමතක කරන්න එපා මේ තහනම් ගස විවිද අය විවිද මත පල කර තිබෙනවා නමුත් සරල අදහස විය යුතුවන්නෙ දෙවියන් වහන්සෙ මිනිසාට තොරාගනිමක් දෙනවා ඔහු සමග සිටිමටත්, එහෙම නැති නම් ඔහුගෙන් වෙන් වි වෙනම කටයුතු කිරිමටත් හැබැයි එහි ප්‍රතිවිපාක එතුමා කලින්ම අනතුරු අගවා තිබුනා

The Lord God took the man and put him in the Garden of Eden to work it and take care of it. And the Lord God commanded the man, “You are free to eat from any tree in the garden; but you must not eat from the tree of the knowledge of good and evil, for when you eat of it you will surely die.”

The Fall of Man

1 Now the serpent was more crafty than any of the wild animals the Lord God had made. He said to the woman, “Did God really say, ‘You must not eat from any tree in the garden’?”

2 The woman said to the serpent, “We may eat fruit from the trees in the garden, 3 but God did say, ‘You must not eat fruit from the tree that is in the middle of the garden, and you must not touch it, or you will die.’”

4 “You will not surely die,” the serpent said to the woman. 5 “For God knows that when you eat of it your eyes will be opened, and you will be like God, knowing good and evil.”

බලන්න සාතන් සම්පුර්ණයෙන් අනික් පැත්ත කියන්නෙ මෙයා අදත් මෙහෙමයි ජෙසුස් වහන්සෙ කියනවා දෙවිකෙනෙකු සිටින බව එතුමා වෙත පැමිනෙන ඇයට නැති වුන දෙව දරුකම දෙන බවට නමුත් යක්ශයා අද වෙර දරනවා එහෙම දෙවි කෙනෙකු නැ, ඔබ තමයි දෙවියන් ඔබට කල නොහැක්කක් නොමැත කියා මෙයා එදාත් එහෙමයි අදත් එහෙමම තමයි ඉතින් මෙයාගෙන් පරිස්සම් වෙන්න

6 When the woman saw that the fruit of the tree was good for food and pleasing to the eye, and also desirable for gaining wisdom, she took some and ate it. She also gave some to her husband, who was with her, and he ate it. 7 Then the eyes of both of them were opened, and they realized they were naked; so they sewed fig leaves together and made coverings for themselves.

i-robot-two-disc-all-access-colle-large.jpg

Storyline

Set in a future Earth (2035 A.D.) where robots are common assistants and workers for their human owners, this is the story of "robotophobic" Chicago Police Detective Del Spooner's investigation into the murder of Dr. Alfred Lanning, who works at U.S. Robotics, in which a robot, Sonny , appears to be implicated, even though that would mean the robot had violated the Three Laws of Robotics, which is apparently impossible. It seems impossible because.. if robots can break those laws, there's nothing to stop them from taking over the world, as humans have grown to become completely dependent upon their robots. Or maybe... they already have? Aiding Spooner in his investigation is a psychologist, Dr. Susan Calvin, who specializes in the psyches of robots.

630587493X.01.LZZZZZZZ.jpg

Storyline

This film follows the 'life' and times of the lead character, an android who is purchased as a household robot programmed to perform menial tasks. Within a few days the Martin family realizes that they don't have an ordinary droid as Andrew begins to experience emotions and creative thought. In a story that spans two centuries, Andrew learns the intricacies of humanity while trying to stop those who created him from destroying him.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Lord it is good to have a freedom to do anything , without freedom of choice true love cannot exists. I've choosen to do good out of evil things now give me power to do always what is good "to love one another"
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි Omnipotence concept එක සහ Omniscince concept එක එකට යන්නෙ නැ කියන එක මේ ප්‍රශ්නය මටත් තිබුනා නමුත් කල් යන කොට මට තෙරුනා එය එසෙ නොවන බව

කෙනෙකු අහන්න පුලුවන් සර්වබාලධාරි දෙවියන් දැන සිටියාද?
ඔව් එතුමා දැනගෙන ඉන්න ඇති මනුස්සයට Free-will එක දිමේ හොද පැත්තත් නරක පැත්තත්

දැන සිටියෙ නම් ඇයි ඔවුන්ව වැලැක්කුවේ නැත්තෙ?

මම හිතන්නෙ ඔබව වැලක්වන්න හැදුවා නම් තමයි ඔබට නිදහසක් නොමැති වන්නෙ සරල උදාහරණයක් කියන්නම් හිතන්න කුමන හො ආකාරයකින් ඔබ දන්නවා අද හවස බාර් එකට ඔබේ මිතුරා අනිවාර්යෙන්ම පැමිනෙන බව ඔබට අවස්සනම් සර්වබාලදාරි නොවුනත් එය වලක්වන්න තිබුනා නමුත් ඔබ වලක්වන්නෙ නැ ඔබ දැනගෙන හිටියා කියලා ඔබ ඔහුගෙ free-will එකට නැති කරලා නැ, එහෙම වෙන්නෙ ඔබ ඔහුව බලෙන් වලක්වන්න ගියා නම් පමණයි

නමුත් ඔබ හොද මිතුරෙකු නම් ඔහුට කරුනු කාරනා පහදා දි ඔහුව ඔහුගෙ කැමැත්තෙන්ම නිවැරදි කරන එක ගොඩාක් උතුම් වෙනවා, මෙ ගැන ලියනවාම් පොතක් වුනත් ලියන්න පුලුවන් එ තරමටම මෙය ගැබුරට කතාකරන්න පුලුවන් මතෘකාවක්

වැලැක්කුවේ නැති පමනින්ම ඔහු All knowing නොවනවාද?

කලින් උදාහරනයෙදි අපි දු‍ටුවා අර යාලුවා කොහොම හරි දැන සිටියා යලුවා නියත වශ්යෙන්ම එතනට එන බව නමුත් කුමක් හො හෙතුවක් මත එය වැලැක්කුවෙ නැ, වැලැක්කුවෙ නැ කියලා ඔහු දැන නොසිටියා කියන්න බැ නෙද?

ප්‍රශ්නය ඇයි එතුමා වැලැක්කුවෙ නැත්තෙ? එයට ප්‍රදානම හෙතුව ආදරය බලෙන් ලබාගත නොහැකි විම සහ ඔබ ඔබෙ කැමැත්තෙන් අවබොදයෙන් හොද නරක තොරාගන්න එක තමයි වැදගත් වන්නෙ

Self-discipline is an act of cultivation. It require you to connect today's actions to tomorrow's results. There's a season for sowing a season for reaping. Self-discipline helps you know which is which. Gary Ryan Blair

නමුත් කිතුදහමෙ එන සර්වබාලදාරි දෙවියන සැහෙන්න වෙනස් ඔබ මේ නිති රිති තියෙන්නෙ කුමකටද යැයි වටහ ගෙන එය ඔබෙ කැමැත්තෙන්ම ඉ‍ටු කරන එක තම්යි වඩා වැදගත් වන්නෙ අපි දකිනවා සමහර අගම් වල දැඩී නිති රිති තිබෙනවා ඉතා දරුනු ලෙස

සමහර විට ඔබ පලමු අදියරයට පැමින තිබෙන්න පුලුවන් , එ කියන්නෙ free-will එකෙ වටිනාකමත්, නීතී රිති තිබෙන්නෙ ඇයි කියාද ඔබට වැටහිමක් එන්න පුලුවන් සමහර විට ඔබ හොද තොරාගත්තත් ඔබට විවිධ බාදා පැමිනෙන්න පුලුවන් , සමහර දෙවල් ඔබ කලක් පුරුද්දෙන් කරන නිසා නවත්ව ගන්න අපහසු වෙන්න පුලුවන් අන්න එවිට ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන් හොද මාර්ගයට ගන්න කියා (ඔබෙ කැමැත්තෙන් නිසා එතුමා උදව් කරන්න්න පුලුවන් without violating your free-will privilege)

This is the covenant I will make with the house of Israel after that time, declares the Lord. I will put my laws in their minds and write them on their hearts. I will be their God, and they will be my people. Hebrews 8:10

හරියට අර පෙර උදාහරනයෙදි මත්මැන් බොන යලුවාටම තෙරිලා ඔබෙන් උදව් ඉල්ලන්න පුලුවන් එය නතරකරගන්න සර්වබලදාරි නොවුනත් ඔබට යම් හැකියාවක් තියෙනවා ඔහුට උදව් කරන්න එහෙනම් සර්වබලධාරි දෙවියන් ගැන කවර කාතාද

But when he, the Spirit of truth, comes, he will guide you into all truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come.

ඉතින් යලුවනෙ මෙක පොඩ්ඩක් තෙරුම් ගන්න බලන්න, මට අවස්ශ නැ ඔබව වෙන ආගමකට ඇදගන්න මට අවස්ශ අපෙ ආගම සම්බන්දයෙන් ඔබ දරන වැරදි මත දුරු කරන්න එය අපෙ සහජිවනයට රුකුලක් වනු නො අනුමනය

ඔබට ජෙසු පිහිටයි!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
You don't need to dismiss the case. Simply try to understand the gist of FSM-based arguments.

Brother your arguments should be practical and more realistic do not just bring arguments just for the sake of a argument

If you like I would like to show the difference about this FGM and Christian Creator God

Regarding "does mind exist " you refuse to answer my questions :D
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Power of the Holy Spirit

Old Testament

Isaiah 11:2 The Spirit of the LORD will rest on him--the Spirit of wisdom and of understanding, the Spirit of counsel and of power, the Spirit of knowledge

Jesus Christ in the New Testment

John 14:17 the Spirit of truth. The world cannot accept him, because it neither sees him nor knows him. But you know him, for he lives with you and will be in you.

John 14:26 But the Counselor, the Holy Spirit, whom the Father will send in my name, will teach you all things and will remind you of everything I have said to you.

FGM can not do this :lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි Omnipotence concept එක සහ Omniscince concept එක එකට යන්නෙ නැ කියන එක මේ ප්‍රශ්නය මටත් තිබුනා නමුත් කල් යන කොට මට තෙරුනා එය එසෙ නොවන බව

    ඔබ ප්‍රශ්නයෙන් පැනල යනවා....

    ඔව් එතුමා දැනගෙන ඉන්න ඇති මනුස්සයට Free-will එක දිමේ හොද පැත්තත් නරක පැත්තත්

    එහෙම නං ai එතුමා මිනිස්සුන්ගේ වැරදිවලට දඩුවම් දෙන්නේ............ බලද්දී එතුමාම නේ මිනිස්සුන්ට වැරදි කරන්න බලය දීල තියෙන්නේ..........

    මම හිතන්නෙ ඔබව වැලක්වන්න හැදුවා නම් තමයි ඔබට නිදහසක් නොමැති වන්නෙ සරල උදාහරණයක් කියන්නම් හිතන්න කුමන හො ආකාරයකින් ඔබ දන්නවා අද හවස බාර් එකට ඔබේ මිතුරා අනිවාර්යෙන්ම පැමිනෙන බව ඔබට අවස්සනම් සර්වබාලදාරි නොවුනත් එය වලක්වන්න තිබුනා නමුත් ඔබ වලක්වන්නෙ නැ ඔබ දැනගෙන හිටියා කියලා ඔබ ඔහුගෙ free-will එකට නැති කරලා නැ, එහෙම වෙන්නෙ ඔබ ඔහුව බලෙන් වලක්වන්න ගියා නම් පමණයි

    දෙවියන් අපිට වැරදි කරන්න ඉඩ දීල පස්සේ අපිට දඩුවම් කරනවා එම වැරැද්දට ai.? අතිමට බැලුවම වැරදි දෙවියෝ නේද?

    නමුත් ඔබ හොද මිතුරෙකු නම් ඔහුට කරුනු කාරනා පහදා දි ඔහුව ඔහුගෙ කැමැත්තෙන්ම නිවැරදි කරන එක ගොඩාක් උතුම් වෙනවා, මෙ ගැන ලියනවාම් පොතක් වුනත් ලියන්න පුලුවන් එ තරමටම මෙය ගැබුරට කතාකරන්න පුලුවන් මතෘකාවක්

    එනම් දෙවියන් කැමති හා අකමැති මිනිසුන් මේ ලෝකේ ඉන්න බැවි.......... එහෙනං ඊ මිනිස්සු මවල තියෙන්නේ සැටන් ට සමානවද?

    සමහර විට ඔබ පලමු අදියරයට පැමින තිබෙන්න පුලුවන් , එ කියන්නෙ free-will එකෙ වටිනාකමත්, නීතී රිති තිබෙන්නෙ ඇයි කියාද ඔබට වැටහිමක් එන්න පුලුවන් සමහර විට ඔබ හොද තොරාගත්තත් ඔබට විවිධ බාදා පැමිනෙන්න පුලුවන් , සමහර දෙවල් ඔබ කලක් පුරුද්දෙන් කරන නිසා නවත්ව ගන්න අපහසු වෙන්න පුලුවන් අන්න එවිට ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන් හොද මාර්ගයට ගන්න කියා (ඔබෙ කැමැත්තෙන් නිසා එතුමා උදව් කරන්න්න පුලුවන් without violating your free-will privilege)

    දෙවියෝ උදව් කරන්නේ request මතද.........? එහෙනං අපිට මොලොයක් කියල දෙයක් දුන්නේ අහවල් එකටද?

    free will violate කරන්නේ නැතේ දෙවියන්ට ඊ සම්බන්දව කිසිම බලයක් නැති නිසා නේද? දෙවියෝ impotent නේද?

    This is the covenant I will make with the house of Israel after that time, declares the Lord. I will put my laws in their minds and write them on their hearts. I will be their God, and they will be my people. Hebrews 8:10
    දෙවියන්ගේ ජනතාව වෙච්ච ජුදා ජනතාව ජේසුස් ව ප්‍රතික්ස්හප කලේ මොකද? එක හරිම ironic නේද?

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    You don't need to dismiss the case. Simply try to understand the gist of FSM-based arguments.

    I heard Mr. Dawkins speaking about it actually I know very little about this argument (I do not even bother) I think you cannot use this argument to disprove Christian God rather you just use that arguments against "an invisible God".

    We know simply you can write a another gospel, you can claimed to be GOD but people won't just believe it
    Buddha brought Buddhism (great philosophy)
    Jesus complete the old testament old mighty GOD's promise

    What did you Flying Spaghetti Monster do? Where is it/he?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එතකොට සාතන්ව මැව්වේ කවුද ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ??? 

    :lol::lol::lol::lol:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Brother your arguments should be practical and more realistic do not just bring arguments just for the sake of a argument

    If you like I would like to show the difference about this FGM and Christian Creator God

    Regarding "does mind exist " you refuse to answer my questions :D

    I heard Mr. Dawkins speaking about it actually I know very little about this argument (I do not even bother) I think you cannot use this argument to disprove Christian God rather you just use that arguments against "an invisible God".

    We know simply you can write a another gospel, you can claimed to be GOD but people won't just believe it
    Buddha brought Buddhism (great philosophy)
    Jesus complete the old testament old mighty GOD's promise

    What did you Flying Spaghetti Monster do? Where is it/he?
    :lol:Oh man! You still don't understand what people really mean when they are referring to FSM. Purpose of FSM-based arguments is not to demonstrate that FSM exists. Instead, it is to point out the erroneous points in theist arguments.

    Basically, the underlying reasoning is,

    1.) If a theist argument can be used to "prove" FSM, then those theist arguments are not sound.
    2.)Theist arguments can indeed be used to "prove" FSM.
    3.)Ergo, theist arguments are not sound.

    Actually, the two major theist arguments, namely the cosmological argument and the teleological argument can be used to "prove" FSM, which implies that those arguments are unsound.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔබ ප්‍රශ්නයෙන් පැනල යනවා....

    Not at all brother,පිලිතුර නොතෙරිම ප්‍රශ්නයෙක් පැනයාමක් කියා සිතිමට හෙතුව විය හැක :D

    එහෙම නං ai එතුමා මිනිස්සුන්ගේ වැරදිවලට දඩුවම් දෙන්නේ............ බලද්දී එතුමාම නේ මිනිස්සුන්ට වැරදි කරන්න බලය දීල තියෙන්නේ..........

    ඉතා හොද ප්‍රශ්නයක් ඔබට freewill එක තිබු පමනින්ම අනිකාට හානි කරන්න බැ ඔබට කැමති දෙයක් කරන්න පුලුවන් එනෙකාට හානි නොකර

    දෙවියන් අපිට වැරදි කරන්න ඉඩ දීල පස්සේ අපිට දඩුවම් කරනවා එම වැරැද්දට ai.? අතිමට බැලුවම වැරදි දෙවියෝ නේද?

    අන්න අන්න වැඩ වරද්දගෙන් දෙවියන් ඔබට නිදහස දෙන්නෙ එය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙමෙයි, බයිබලයෙ පැහැදිලිවම එතුමාගෙ කැමැත්ත පවසා තිබෙනවා, දස පනත දිලා තියෙනවා

    නිදහස දුන් එකෙන් කියන්න බැ එතුමා ඔබට වැරදි කරන්න License දුන්නා කියා, දඩුවම් දුන් පමනින් කියන්න බැ එතුමා අපිට අදරය නැ කියලා. පැහැදිලිව මේ system එක හදලා තියෙන්නෙ නිදහස තුලින් නීතී රිති පිලිපදින අකාරයට ඔබව යොමු කරන්න

    ඔබ කොච්චර වරද් වෙන අය පිට දැන්න උත්සහ කරත් පලක් වෙන්නෙ නැ මොකද එතුමා ඔබට සම්පුර්න හැකියාව දි තිබෙනවා නපුර ජරාජාය කරන්න

    කිසියම් කෙනෙකුට හැකියාවක් තියෙනවානම් යම ක්‍රියාවක් කිරිමටත් නොකරසිටිමටත් එම ක්‍රියාව කිරිමෙ හො නොකර සිටිමෙ සම්පුර්ණ වගකිම දැරිය යුත්තෙද එම පුද්ගලයා බව ඔබ නොදන්නෙ මන්ද? අන්න ඔබට නපුර නොකර සිටිමට බැරි වෙන විදිහට ඔබව මැව්වානම් තමයි එතුමා වගකිව යුතුවන්නෙ නැවත්ත ඔබ Free-will concept එක අනාගෙන වගෙ කමක් නැ හොද උත්සහයක්

    ඉතින් යලුවනෙ මේ ජිවිතයට අර්තයක් තියෙන නිසා තමයි දෙවියන් වහන්සෙ විසින් Cause & effect කියල අපුරු Learning Model එකක් දිලා තියෙන්නෙ, ම්ම අහන්නෙ මෙච්චරයි යම් හොදක් කල විට් හොද විපක ලැබෙනවා නම්, අයහපතක් කල විට අයහපත් වෙනවා නම් ඇයි ඔබ අයහපතම කරන්නෙ?

    අපි දන්නවා අපෙ රට නිදහස් රටක් එහෙමත් නැතිනම් ප්‍රජාතත්‍රවාදි රටක් , නමුත් මෙකෙන් කියන්නෙ නැ ඔබට වෙනත් අයව මරන්න නිදහස තියෙනවා කියා දැන් මෙ දරුවාට අනුව ජනාධිපති ඇතුලු පර්ලිමෙන්ත්තුව තමයි වැරදි අර මරනයට? මොකද නිදහස දුන්නෙ පනත සම්මත වුනෙ පාර්ලි මෙන්තුවෙන් නිසා? ඉතින් නිදහස දි තියෙන්නෙ ඔබගෙ යහපතට මිසක් අයහපත කරන්න නොවේයි ඉතින් නිදහස් රටක් කියන්නෙ රටේ නිති රිතිත් උල්ලන්ගනය කරන්න බලපත් දෙන රටක් කියන එක නෙමෙයි බව මෙ දරුවා තෙරුම් ගත යුතු වෙනවා

    එනම් දෙවියන් කැමති හා අකමැති මිනිසුන් මේ ලෝකේ ඉන්න බැවි.......... එහෙනං ඊ මිනිස්සු මවල තියෙන්නේ සැටන් ට සමානවද?

    නැත සාතන් ඉන් එහා ගිය කෙනෙක් මිනිස්සුත් එන්නවා එ තත්වයෙ නමුත් ගොඩාක් මිනිස්සු දෙවියන් ගැන දැන ගත්තත් කැමැත්තක් නැ එහෙම නැතිනම් ඔවුන් වෙනත් දහම් වලට ඇදෙනවා මොකද ඔවුනට තොරාගැනිමෙ නිදහසක් දි තිබෙන නිසා

    සියලුම මනුස්සයන් දෙවියන් පිලිගන්න විදිහට මැව්වානම් තමයි ම්නිස්සු Robots ලා වෙන්නෙ

    දෙවියෝ උදව් කරන්නේ request මතද.........? එහෙනං අපිට මොලොයක් කියල දෙයක් දුන්නේ අහවල් එකටද?

    free will violate කරන්නේ නැතේ දෙවියන්ට ඊ සම්බන්දව කිසිම බලයක් නැති නිසා නේද? දෙවියෝ impotent නේද?

    ඔව් ඇකමැත්තෙන් උදව්වක් කලත් අර free-will එක violate වෙනවා නෙ

    මොලයක් දිලා තියෙන්නෙ එකට තමයි, එ කියන්නෙ අපිට තනිවම බුදු වෙන්න බැ කියලා තෙරුම් ගන්න

    උදා: ඔබට ඔබෙ බොස් වැඩක් දෙනවා දවස් දෙනෙක් කරලා දෙන්න කියලා ඔබෙ බුද්ධිමත් මොලයට තෙරෙනවා මෙක තනිවම දින දෙකකින් කල නොහැකි බව ඔබ එ බව බොසාට ඔප්පු කරලා පෙන්නලා තව කිහිප දෙනෙකු ඉල්ලාගන්නවා උදව් වට

    දෙවියන් වහන්සෙ කොච්චරද හොදද කියනවා නම් එතුමාගෙ උපකාරය නොමැති වුනත් ඔබට ශක්තිය දි තිබෙනවා යහපත්ව ජිවත් වන්න ඔබට එ හැකියාවෙන් නිකන් ඔබෙ ජිවිතය ගත කල මැරිලා යන්න පුලුවන් ජිවිතයෙ සැබැ අරුත් සොයන්නෙ නැතුව නමුත් ඔබට signals එවි විවිද කලයන්හිදි මෙක නෙමෙයි සැබැ ජිවිතය කියලා අන්න එකට හැහුම්කන් දෙන්න