Tharinda67ට 45යි වයස....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අද දින තම දිවි ගමනේ, 45 වැනි උපන්දිනය සමරන අපේ තරින්ද67 අංකල්ට, එළකිරි සාමාජික / සාමාජිකාවන්ගේ ;) උණුසුම් සුභ පැතුම්.....!! :):)


    උණුහුමට තිබ්බා, කොහෙද මේ දවල් වෙච්ච නිසා සීතල වෙලා..... ;)


    happy-birthday-uncle_large.jpg



    Birthday :- 1967 March 16 :yes::yes:


    මෙන්න මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දැමීමටත්, මෙන්න මේ වගේ මෙලෝ රහක් නැති පෝස්ට් දැමීමටත්, ශක්තිය ලැබේවා..... :)

    උඹල ට වගේ අපිට කොහෙන්ද නිදහසක් !! :baffled::oo::(

    තරි අංකල් මේ වගේ කියනකොට, දුකත් හිතෙනවා..... පව් ඉතින්,අපේ කොහුවල අනාතයා, හොදටම අනාත වෙලා ඉන්නේ, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සිද්ධියට...... :( ඔය සීන් එක මතක් වෙන, මතක් වෙන සෑරේට, අක්කාගෙන් කොසු පාර......!! :lol:



    JOHNNY_BROOM_ATTACK.jpg


    මේ දුර්ලභ ජායාරූපය, මා විසින් ගන්නා ලද එකක් වන අතර, මෙහි කොස්ස අතින් ගෙන සිටින්නේ තරි වයිෆ් :love: වන අතර, බිම වැටී කොසු පාරට ලක් වන්නේ අපේ තරින්ද67 වන අතර, හිටගෙන ඉන්න බුවා අපේ ලැන්න පොගා වේ......!! :yes: නීට් නවා ගෙදර ආ ගමන් ලැබුනු සංග්‍රහය තමා මේක..... :yes: :P :D :lol:


    අපේ තරි අංකල්ට; රට වටා යමින් අක්කාට හොරෙන් කරගෙන යන ~Titi~ සමග ගමන් කරගෙන යාමටත්, එළකිරියේ දැමූ මෙලෝ රහක් නැති පෝස්ට් 20,000 ගණන, 2,00,000 ක් කර ගැනීමටත්, කාර් එකේ නිදා ගන්නේ නැතුව, ඈදක නිදාගැනීමටත්, පත්තර කඩේ වැඩි වැඩියෙන් පත්තර විකිණීමටත්, හොරෙන් නීට් නමා ගෙදර ගිය විට, කොසු පාරවල් නොවැදී සිටීමටත්, "තරින්ද අක්කට බයයි" ලෙස වැටෙන ටැග් වෙනුවට, "තරින්ද අක්කට බය නෑ" ලෙස ටැග් වීමටත්, තරින්ද හිමිපානන් කතාව, rajith84 මගින් ගෙදරට දැන ගැනීමට ඉඩ නොලැබේවා ලෙසත්, ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු....!! :yes:

    මීට, තරින්ද හිමිපානන්ගේ ත්‍රෙඩ් අනුභව කරන්නන් පිරිස...... :-

    lag8777

    gayendra9*9

    chathupatiya

    urajdrlk

    kingdewi

    Kumara456

    dath kimbula

    සමග,තරින්ද67 ගේ හොර වයිෆ් වන, ~Titi~


    happy_birthday_from_us_all_balloon.jpg

    P.S. :- විශේෂ ස්තුතිය

    Computer / Laptop හොයා ගත්තු මහත්වරුන්ට,

    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට ඒ කියන්නේ http://qsfox.mozdev.org/ අයට,

    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට ඒ කියන්නේ GTRZ ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්වරුන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන, මේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ කියන්නේ tharinda76 , Kumara456 , lag8777 , gayendra9*9 , dj gamaya , chathupatiya වැනි අයට,

    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    විශේෂ ස්තුතිය උපුටා ගැනීම චතුපැටියාගෙනි. :P :lol:




    සැලකිය යුතුයි :- මේ ත්‍රෙඩ් එක කෑම සදහා අනුමත අතර, පුද්ගලික වාද බේද පසෙකලා, අපේ තරින්ද67 ට උපන් දින සුභ පැතුම් එක් කරන මෙන් ඉල්ලමි. :yes::cool: එලෙසම, මෝඩ ටැග් දැමීමෙන් වලකින ලෙසද, රෙප් චාට් එකේ කුණුහරුප දැමීම වැනි කොන්ද පණ නැති වැඩ නොකරන ලෙසද ඉල්ලා සිටිමි. :)
     
    • Like
    Reactions: dj ice cold

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කොච්චර තරින්ද අංකල් කිව්වත්, මූ මට සහෝදරයෙක් වගේ යාලුවෙක්...... :yes: ත්‍රෙඩ් වල කොච්චර ඈර ගත්තත්...... මූ එක්ක තරහා වෙලා ඉන්න බෑ..... :no: සුභ උපන්දිනයක් සහෝ.....!! :):)


    9636d1325409969t-happy-birthday-bro-shadab-shaan-n-adnan-happy-birthday-brother.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අප්පට සිරි........
    ඒ කියන්නේ මූ ලගදි මැරෙන්න ඉන්න එකෙකනේ....
    කොහොම වුනත්......
    සුභ උපන්දිනයක් වේවා!!!!!!!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    තරි අංකල්ගේ ගෙදර ෆොටෝ එකක්..... මේ නීට් නවලා ගෙදර ආව දවසක ගත්ත එකක්.......!!

    stock-photo-husband-coming-home-late-to-an-angry-wife-who-is-holding-a-rolling-pin-27069553.jpg
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තරින්ද හිමිපානන් කතාව, rajith84 මගින් ගෙදරට දැන ගැනීමට ඉඩ නොලැබේවා ලෙසත්, ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු....!! :yes:
    [/COLOR][/SIZE][/B][/CENTER]


    ඔන්නඔය උපන්දින තෑග්ග කියලා හිතාගෙන කියලදාන්න :P