Tharinda67ට 45යි වයස....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    බස් කාරයට ෆිස්සු !! මේ මනුස්සය තව ත්‍රෙඩ් එකක් දාල... ඔකුව හොඳ නෑ වගේ දැන් .. හක්කේ දත් එකක් වත් නෑනේ ? :dull:

    :lol::lol: අර ලැගා දාපු මඩ පාර මදි නිසා මේක දැම්මේ....... :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට මෝල් උනා ඕයි මේ ත්‍රෙඩ් දෙකකට රිප්ලයි කරන්න ගිහින් !!

    5252198767_fainted_xlarge.jpeg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටුඩේස් ස්පෙෂල් මම වගේ !! දෙතැනකම මාව කනවා මුන් !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලා වෙන්න 67 මාරු කරලා 76ට. අපි අහුවෙයි ඕවට

    මේක දාපු අර චාමිකයට හැම නියන් කාලෙකම වතුර හම්බ වෙන්ඩ ඕන !! :angry: