hi elakiriyans...!!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අහ්, :eek: Hansi නැන්දේ.. :rolleyes: දැන් එහෙනම් ඔය Contact us එකට වම් පැත්තෙ තියෙන එක Logout උඩ ක්ලික් කරල logout අවුට් වෙන්න..

:confused: වන්දනාවෙ ගියාද පහුගිය ටිකේ.. :oo: දැන් කියන්න එපා මාව දන්නෙ නෑ කියල. :nerd: අර ඉමාෂි ද නිමාෂි ද ත්‍රේඩ් එකේදි තමයි මම ඔයාව ටිකක් හරි දන්නෙ. :) Welcome back කීව එහෙනම්..
11.gif
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දැන් නේ මතක් වුනේ, ත්‍රෙඩ් එකක් දාල තිබුනා නෙද දරු ප්‍රසුතියට යනවා කියලා,හිතනවා ලස්සන බබෙක් හම්බෙන්න ඇති කියලා,එළකිරියට සාදරයෙන් නැවත පිළිගන්නවා