hi elakiriyans...!!!

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
අහ්, :eek: Hansi නැන්දේ.. :rolleyes: දැන් එහෙනම් ඔය Contact us එකට වම් පැත්තෙ තියෙන එක Logout උඩ ක්ලික් කරල logout අවුට් වෙන්න..

:confused: වන්දනාවෙ ගියාද පහුගිය ටිකේ.. :oo: දැන් කියන්න එපා මාව දන්නෙ නෑ කියල. :nerd: අර ඉමාෂි ද නිමාෂි ද ත්‍රේඩ් එකේදි තමයි මම ඔයාව ටිකක් හරි දන්නෙ. :) Welcome back කීව එහෙනම්..
11.gif

:D:D:D:D
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් නේ මතක් වුනේ, ත්‍රෙඩ් එකක් දාල තිබුනා නෙද දරු ප්‍රසුතියට යනවා කියලා,හිතනවා ලස්සන බබෙක් හම්බෙන්න ඇති කියලා,එළකිරියට සාදරයෙන් නැවත පිළිගන්නවා
    :shocked::baffled:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ආ..ආවද ?
    තමුසේ එනකම් තමයි බලාගෙන හිටියේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1304725
    එහෙනම් මේකට බම්පියක් දාලා ගන්න හරිය..
    නැත්තන් ඊයේ රෑ කොහෙද හිටියේ කියලා මහත්තයාට කියනවා :baffled:

    ඈයි උබත් එක්කද හිටියේ..:eek::eek::eek::eek::eek::P