බස් කාරයට ෆිස්සු !! මේ මනුස්සය තව ත්රෙඩ් එකක් දාල... ඔකුව හොඳ නෑ වගේ දැන් .. හක්කේ දත් එකක් වත් නෑනේ ?![]()

අර ලැගා දාපු මඩ පාර මදි නිසා මේක දැම්මේ....... 

අර ලැගා දාපු මඩ පාර මදි නිසා මේක දැම්මේ.......
![]()

oya wayasata ohoma thama uncleමට මෝල් උනා ඕයි මේ ත්රෙඩ් දෙකකට රිප්ලයි කරන්න ගිහින් !!
![]()

මට මෝල් උනා ඕයි මේ ත්රෙඩ් දෙකකට රිප්ලයි කරන්න ගිහින් !!
![]()
ඔය වයසට ඔහොම වෙනවා තමා තරියෝ....... 

උඹ උගේ එකමනේ කොපි පේස්ට් කරලා තියෙන්නේ !!![]()

ඈස් පේන්නේ නැද්ද.... උගේ පින්තූරේ විතරයි.....!! 

Wish you a happy birthday Tharinda67
.. තෑන්ක්ස් මචන් !! 
කොල්ලා වෙන්න 67 මාරු කරලා 76ට. අපි අහුවෙයි ඕවටඅනේ දෙයියනේ උඹටවත් පේන්නේ නැද්ද මම 76.. තෑන්ක්ස් මචන් !!
![]()
කොල්ලා වෙන්න 67 මාරු කරලා 76ට. අපි අහුවෙයි ඕවට

ටුඩේස් ස්පෙෂල් මම වගේ !! දෙතැනකම මාව කනවා මුන් !!![]()


ටුඩේස් ස්පෙෂල් මම වගේ !! දෙතැනකම මාව කනවා මුන් !!![]()

අපි තරි මස් කන්නේ නෑ.......!! 
