Sony Ericsson Xperia Neo eka kiyak vithara venavada bn?????

ඕනෑම එකක ROM එකක් දැම්ම පලියට radio module එක මාරු වෙන්නේ නෑ හැබැයි එහෙම කරනවානම් එක විස්තර ඇතුව දාල තියෙනවා මම දන්නේ නෑ එහෙම ඔයාගේ ෆෝන් එකට උනාද කියල. Radio Module එකෙන් තමා 2g/3g/cellular calls වගේ ඒවා controlවෙන්නේ. බලපන් ඔකේ තියෙන baseband version එක මොකක්ද කියල? සමහර විට මම දුන්න site එකේ තියෙන official firmware එකක් දැම්මොත් අයේ ඔක්කොම වැටෙයි ගානට හැබැයි රූට් නැතුව යනවා
memory chip 1n install karana widiyk nadda ma firmware kiyna 1..?
htc desire hd එකට android 4.0 දන්න පුලුවන්ද??
. ඒත් Bugs තියනවා. සමහර ඒවා වැඩ කරන එකක් නෑ
. ඔක්කෝම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඔතන Development යටතේ ඕන තරම් Custom ROMs තියනවා. මොනව කරන්නත් කලින් ඔය threads එහෙම බලල හොඳ Study පාරක් දාන්න
. මං හිතන විදියට පුළුවන්. ඒත් Bugs තියනවා. සමහර ඒවා වැඩ කරන එකක් නෑ
. ඔක්කෝම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඔතන Development යටතේ ඕන තරම් Custom ROMs තියනවා. මොනව කරන්නත් කලින් ඔය threads එහෙම බලල හොඳ Study පාරක් දාන්න
.
මේකත් බලන්න. මම දීපු ලින්ක් එකේ ඉන්න Dev කෙනෙක් ගේ එකක්. හොඳයි වගේ පේනවා.
android 4.0 official update ලගදි එනව කියන්නේ ඇත්තද??
. කවදා එයිද දන්නේ නෑ
. මේ අවුරුද්දටම නොදී ඉන්නත් පුළුවන්
.මේකත් බලන්න. මම දීපු ලින්ක් එකේ ඉන්න Dev කෙනෙක් ගේ එකක්. හොඳයි වගේ පේනවා.
එනව කියල කියනවා. කවදා එයිද දන්නේ නෑ
. මේ අවුරුද්දටම නොදී ඉන්නත් පුළුවන්
.












mokkda uba network ekamata Sony Ericsson neo eke gprs hada ganna help ekak diyanko
Kauru hari dannawada Original Google Android ICS eka Galaxy S2 ekata install karanne kohomada download karaganne kohomada Pros and Cons Monawada kiyala