Captain ජැක් ස්පැරෝ;12315188 said:HI
සුභම සුභ උපන්දිනයක් වේවා........

අතිජාත නම් කමක් නැත !! පජාත උන් ගෙනාවොත් තොට මගෙන් විසුමක් නැත !!
පජාත එකෙක් ගෙන ආවොත් මම මිලි තප්පරයක් හෝ නොරැඳෙනු ඇත !!
(මෙම වාක්‍ය ලැගාටත් අදාලය එම නිසා උඹත් මෙය කියවා යුරාජ්ට වටහා දෙනු මැනවි )![]()

පිස්සු කෙලින්න එපා තරි අංකල්..... මොකද දැන් එදා පොර ඕමන්තේ යන්න ආවා කියලා උඹ~අපි කෝච්චියෙන් එලියට පැන්නද....?? නෑ නේ.....!! 
දැන් මෙතන කුමන ලොරි ටෝක් දුන්නත්, ඌ දුටු විට, ඔය ටෝක් නැති වන බව මට විශ්වාසය......!! 

එසේය අයියන්ඩි මම මීට පෙර ඔහුට ඉඟියක් දුන්නෙමි, ඔහු එහි බරපතලකම තවම වටහාගෙන නැත.
තවද Special Guest පිලිබඳ මාගේ කිසිඳු සම්බන්දයක් නොමැත![]()

Tharinda Uncle
Birthday Special thread ekak dennada??

හෆොයි එපා..... මේ ත්‍රෙඩ් දෙකක් තිබිලත් දැන් හොද ගනන්.... තව ත්‍රෙඩ් එකක් වැටුනොත්.....!! 

කටට දාගෙන දත්සුද්ද කරගන්න ආසයි වගේ... මමත් හරි කැමතියි දත්සුද්ද කරල දෙන්න..![]()

එසේය අයියන්ඩි මම මීට පෙර ඔහුට ඉඟියක් දුන්නෙමි, ඔහු එහි බරපතලකම තවම වටහාගෙන නැත.
තවද Special Guest පිලිබඳ මාගේ කිසිඳු සම්බන්දයක් නොමැත![]()

කටට දාගෙන දත්සුද්ද කරගන්න ආසයි වගේ... මමත් හරි කැමතියි දත්සුද්ද කරල දෙන්න..![]()
දත් කිඹුලා අංකල්ට බඩේ පාර දෙන්න වගේ......!! 
එක්කො ජම්බුවගෙ වීසා එකත් කැන්සල් කරල දාමුද? ජම්බුවටයි ස්පෙෂල් ගෙස්ට් ටයි වෙන කොහෙ හරි ගිහින් දෙන්නන් ජම්බු කිය කියා ජම්බු කකා ඉන්න කියමුද?![]()

මට උඹවත් සැකය .. මක් නිසාද යත් රත්නයා නම කියන්නේම නැතය !! සිද්ධිය දන්නේ උඹ පමණය !! එබැවින් සැක සිතේ !!![]()

එසේය අයියන්ඩි මම මීට පෙර ඔහුට ඉඟියක් දුන්නෙමි, ඔහු එහි බරපතලකම තවම වටහාගෙන නැත.
තවද Special Guest පිලිබඳ මාගේ කිසිඳු සම්බන්දයක් නොමැත![]()

මා දන්නා පරිදි, ස්පෙශල් ගෙස්ට් ගේ ත්‍රෙඩ් එකකවත් උඹව නම් මා දැක නැත.......!! 

එක්කො ජම්බුවගෙ වීසා එකත් කැන්සල් කරල දාමුද? ජම්බුවටයි ස්පෙෂල් ගෙස්ට් ටයි වෙන කොහෙ හරි ගිහින් දෙන්නන් ජම්බු කිය කියා ජම්බු කකා ඉන්න කියමුද?![]()

ජාතික සංවිධායකව හලලා සෙටමෝල් දාන්න.....?? 
ඒවා හදේ හරිය......!! 

පිස්සු කෙලින්න එපා තරි අංකල්..... මොකද දැන් එදා පොර ඕමන්තේ යන්න ආවා කියලා උඹ~අපි කෝච්චියෙන් එලියට පැන්නද....?? නෑ නේ.....!!
![]()
කොහොම නමුත්, සෙටමෝල් එකට ඈවිත්ම, උඹේ අතිජාත මිත්‍රයා බලාගන්නා ලෙස ඉල්ලා සිටිමි......දැන් මෙතන කුමන ලොරි ටෝක් දුන්නත්, ඌ දුටු විට, ඔය ටෝක් නැති වන බව මට විශ්වාසය......!!
![]()

මට උඹවත් සැකය .. මක් නිසාද යත් රත්නයා නම කියන්නේම නැතය !! සිද්ධිය දන්නේ උඹ පමණය !! එබැවින් සැක සිතේ !!![]()

මූ ඒකත් දන්න බව කිව්වද එහෙනම්.......
ඔන්න බලපන්කෝ සෙටමෝල් එකට එන එකා කවුද කියලා දන්න අනිත් එකා රහස් රකින හැටි......!! 