HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113


    තිබ්බ කියල උඹල වගේ ඔන්ලයින් හු** බැහැනෙ බන්..:baffled::baffled: අන්න ඒකි එනවා..හැබැයි වෙන එකකින්... අහන්න එපා මොකක්ද එකවුන්ට් එක කියල:yes::yes:

    බලපන් දුන්න සැපට ෆේක් වලිනුත් එනවා :D:D :P :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇක්ටිව් ද නැද්ද කියල අද ආපු නංගිගෙන් ම තමයි අහන්න වෙන්නෙ හි හි:lol:


    අනේ හු** ඇයි අද එළුවෙක් මරන්න ගියාද තෝ? දැන් එලුවොත් බාවගෙන කනවද පො** ? :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට තියෙන පොල්ලම තමයි හු යන්නො මටත් තියෙන්නේ.. හැබැයි ඒක තොගේ එකට වඩා ඇක්ටිව්.. තොපි තාම පොල්කුඩු කොල්ලො
    කටනන් ගමකට ගහන්න පුලුවන් වගේ. හැබැයි එකෙක් සද්දයක් දාපු හැටියෙ වෙව්ලනවා..පුලුවන්නම් පොල්කට්ටක් පිරෙන්න චූ කරල පෙන්නපිය මල් පො** බබා :angry::angry:

    :shocked::shocked: කුමාරට මල පැන ඇත !! :baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කව්ද ඩෝ මඩ ගැහුවේ එයා මගේ :love:

    ගියොත් කන්න තහනම් ගෙඩි හොර පාර
    කන්න වෙනවා ගෙදර ගිහින් කොසු පාර
    :P :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113


    අනේ හු** ඇයි අද එළුවෙක් මරන්න ගියාද තෝ? දැන් එලුවොත් බාවගෙන කනවද පො** ? :baffled::baffled:

    කුමාරයාට හොඳටම මල පැන ඇත :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: කුමාරට මල පැන ඇත !! :baffled:

    කුමාරයාට හොඳටම මල පැන ඇත :shocked::shocked:


    :oo::oo: කරුණාකර වලි වලින් තොරව, සාමකාමීව, මේ ත්‍රෙඩ් එක භක්ෂණය කරන මෙන්, මේ සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටින්න...... :yes: ඔහොම වලි දාගෙන කොහොමද සෙටමෝල් එකේදි සෙට් වෙන්නේ.......!! :shocked:;):cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියොත් කන්න තහනම් ගෙඩි හොර පාර
    කන්න වෙනවා ගෙදර ගිහින් කොසු පාර
    :P :P

    මම කන්නම් තහනම් ගෙඩි හැමදාම
    උඹ කාපන් බත් මුල ගන්නට ගොස් ගුටි පාර :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මම කන්නම් තහනම් ගෙඩි හැමදාම
    උඹ කාපන් බත් මුල ගන්නට ගොස් ගුටි පාර :P

    :lol::lol: අනේ මගේ ලග නෑ නේ අක්කාගේ නම්බර් එක.... තිබුනා නම් දනී මූට කරන දේ.....!! :growl::frown: