RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අණ්ඩුවටත් පුලුවන් නම් පනත් ගෙන්න මෙවන් වන්චා කරන අයව වලක්වන්න් මා එයට සම්පුර්ණ් සහය දෙනවා දර්මයෙ නාමයෙන් යක්ශයාට Gate Open කරන්න එපා ඇතුලෙන්ම ගේම දෙන්න
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ha ha ha John 3:16 says it all :D
    No you are wrong again son you no nothing about the Story of Jesus Christ I think keeping your mouth shit helps you to hide ur ignorances :baffled::oo: He gave his life for randsom for many , Father is in him brother

    For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life. John 3:16

    Jesus as a son of almighty God could have distroy them easily but there is a reason for him do allow it to happen

    This is clearly said by Jesus

    Jesus said, "My kingdom is not of this world. If it were, my servants would fight to prevent my arrest by the Jews. But now my kingdom is from another place."

    Matthew 26:53 Do you think I cannot call on my Father, and he will at once put at my disposal more than twelve legions of angels?

    සජිම් චගෙ කාඩ් බොඩ් විරයෙක් හිටියානම් අපෙ වැඩ පෙන්නන්න ගිහින් අපු කාරනයත් අමතක වෙන්න තිබුනා නමුත් ජෙසුස් වහන්සෙ තම කාර්ය 100% ක්ම ඉ‍ටුකරා

    God bless you son !

    Jesus die on the cross and he raise after 3 days brother he prove that his claim he said "I will raise you up in the last day"

    බයවෙන්න එපා Mr. Y2K, අපි උඹලා වගේ හොර ලෝගුව පොරවගෙන බලු වැඩ කරන මන්ද බුද්ධිකයෝ නෙවෙයි. අපේ දහම රැකගන්න ප්‍රායෝගිකව වැඩ කරන අය. උඹලා වගේ මිසදිටු කල්ලි මේ ශ්‍රී ලංකාවෙන් එලවා දැමීමේ ක්‍රියාවලියට අපි සක්‍රීයව දායක වෙනවා.


    පොඩ්ඩක් ඇවිත් බලන්න ‍අපේ පැත්තේ ඔය මිසදිටු කල්ලි වලට මොකද වුනේ කියලා. :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙක ගොඩාක් හරියන්නෙ ඔයාලට මොකද බුදුන් කියනවා අනෙකාට මෛත්‍රීය කරන්න කියලා මේ උපාසකයො කරන්නෙම වෛරය, බෙද බින්න සම්පුර්ණයෙන් බුදුදහමට විරුද්ධ ලෙස හැසිරෙනවා

    ඕකට පිළීතුර නැවත නැවත කියන්න ඕනේ නෑ. පොඩ්ඩක් කියවන්න බලන්න පහල තියෙන දේ. උඹලා වගේ එවුන්ට සැබෑ පිළිතුරැ තියෙනවා.


    “අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ.” – දෙවැනි රාජසිංහයෝ


    1630 වසරේදී ගැස්පා පිගෙයිරා වැනි කිතුණු පූජක වරුන් කොළඹ කොටුවේ පෘතුගීසි සෙනෙවි කොන්ස්තන්තීනුද සා වෙත මෙසේ සැල කළහ…”ලක්දිව කිතු සස්න පිහිටුවීමට අප අසමර්ථ වම්හ…


    කන්ද උඩ රට රාජ්‍යයේ බුදු සස්න රැකෙයි.. ඒද හැකි නම් ගනුව…! එවිට අපගේ මනෝ රථය පූර්ණය වෙනු ඇති..!”..


    බ්‍රැගන් සා ද මේ අසා කන්ද උඩ රට සිංහල රජු වූ සෙනරත් රජුගේ සීමා මායිම් වල ගම්මාන වලට පහරදී, පුරුෂයන් නසා, කුලවධූන් කෙළෙසා බලංගොඩ හරහා, මැද්දේගම්, ඉඹුල්පේ ආදී සියලු ස්ථානයන් ගිනි බත් කොට, සිද්ධස්ථාන පෝරු ගා දමා පැමිණෙන්නාහුය..


    “අප හට පාඩුවේ සිටින්නට දුන මැනව” සෙනරත් රජු පරංගි වෙත කීප විටක්ම පණිවිඩ පත් යැවූයේ නිවට කමටයැයි පරංගින් දුරවබෝධ කර ගත්තේ, දිගටම රණ බිම් බැලූහ...


    ඌවේ රණ්දෙනිවෙලේදී සිංහල සේනා කැටිව ආ සෙනරත් පුත්, රණසුරු දෙවැනි රාජසිංහයෝ පරංගි තිස් දහසක් පෙති ගසා, මහ සෙනෙවි කොන්ස්තන්තීනුද සාගේ හිස රිටක අවුණා ගෙනවුත් මහළු පිය රජු පාමුල තැබුවේය…

    අවසන එදෙස බැලූ රාජසිංහයෝ මෙසේ කීහ.. “සිංහල අප පාඩුවේ සිටිම්හ…අහිංසාම අනුදැන වදාරම්හ…එසේ වූ අපට පාඩුවේ ඉන්ට දෙන්නැයි අප තොපට කළ ඇවිටිලි කොතෙක්ද..? අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ…තොපගෙන් පසුව එන්නෝද මේ මාවතේම එත් නම්, මේ ඉරණම අත් කර ගත් අන්තිමයා තොප නොවන්නේය….”



    ජෙසුස් වහන්සෙ කිව්ව දෙ කරා මැරුනත් එය වලක්වන්න බැරි වුනා එතුමා අදටත් ජිවමානයි අද බහුතරය මෙය වටහ ගෙන තිබෙනවා මෙය වෙන්ස වෙන්නෙනැ බුදුදහම තව 2500කින් අමතක වෙලා යාවි අදටත් එහෙම වෙලාද කියලත් හිතනවා මෙ උගත් සජිම් වගෙ අන්තාගාමි බෞද්ධයන්ගෙ හැසිරිම දැක්කාම නමුත් දෙවියන් වහන්සෙගෙ වචනය සදහටම පවතිනවා පුලුවන් නම් සාතන්ට එකතුවෙලා එය වලක්වන්න ඔට්‍ටුයි ඔබට එය කරන්න බැ

    ඔන්න ආයෙත් Joke කරනවා. ඇත්තටම මම හරි ආසයි උඹ වගේ Joker කෙනෙක්ගේ Joke වලට. බුදු දහම
    2500කින් අමතක වෙලා යනවලු නමුත් අර මිථ්‍යා දෙයියා සදහටම පවතිනවලු. අනේ අර දෙයියා පුතාව එවලා ලෝකෙට දීපු සාමයේ පණිවුඩය දැන් තියෙනවද මේ ලෝකේ උඹේ දෙයියා සිහි කර කර උඹලගේ කල්ලි වල එවුන් එකිනෙකා මරා ගන්නවා. උඹ හෙලුවෙන් ඉදගෙන අනිත් එවුන් ඇදුම් ඇදගෙන ඉන්නවද කියලා හොයනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අණ්ඩුවටත් පුලුවන් නම් පනත් ගෙන්න මෙවන් වන්චා කරන අයව වලක්වන්න් මා එයට සම්පුර්ණ් සහය දෙනවා දර්මයෙ නාමයෙන් යක්ශයාට Gate Open කරන්න එපා ඇතුලෙන්ම ගේම දෙන්න

    උඹත් ඒ වගේ මිසදිටු කල්ලියක එකෙක් තමයි. උඹේ කල්ලියේ වැඩ ගැනත් අපි දන්නවා. ඒ ගැන මම ලගදිම එලි කරන්නම් උඹලගේ හොර ගුහාවල ඉරිදට වරැවක් විතර තියාගෙන කරන කියන දේවල් ගැන මම කියන්නම් කලබල වෙන්න එපා හිටපන්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එක එක සන්විදාන අපිට නවත්වන්න බැ ඉතින් මේ sanjeem ලා එකක් දෙකක් නැවත්වයි මැර බලය යොදවාලා නමුත් එයාලගෙත් මෙ වගෙ එක එක නිකායන් අද හතු පිපෙන ගානට තියෙනවා එමගින් මිට වඩා අයහපතක් බුදුදහමට වෙනවා මොකහ එමගින් බුදුදහම විකෘති වෙන නිසා

    අනේ අපේ කිසිම මැර බලයක් නෑ. අපේ තියෙන්නේ එකමුතු කම අපේ පැත්තේ සියලු බෙෘද්ධයින් විතරක් නෙවෙයි සැබෑ කතෝලිකයිනුත් අපිත් එක්ක ඉන්නවා. උඹලා වගේ මිසදිටුවෝ කල්ලි ගැහිලා ඇවිත් කරන දේවල් නවත්තන්නේ අපි ඔක්කෝම එකතු වෙලා.

    ඇයි උඹ ඇතුලු උඹේ කල්ලියත් ඒ නිකාය වලින් එකක් තමයි. බෙනඩික් ජෝශප් පියතුමා කියලා තියෙන්නේ අවුරැදු 100 ක් පරණ වුනත් ක්‍රිස්තියානි සභාවෙන් කැඩිලා ගිහින් ඉන්න එවුන් ඔක්කෝම පිරිසිදු කතෝලිකයින් නොවෙයි කියලා.

    ඉත්න් මට කියන්න තියෙන්නෙ මෙ අයට කරුණාවෙන් යුතුව අපෙ අය වුනත් බුදු දහම බෙදාගත් අයටත් කිසි විටක එතුමන්ලාගෙ ඉගැන්විම් විකෘති කරන්නත් එපා, හුදු ලාභ හො වෙනත් කටයුතු සදහා එ උතුම් දහම් යොදවා ගන්න එපා එය ලොකු පාපයක්, ලොකු විනාශයක් කරුනාකර මෙවන් පහත් ක්‍රියාවෙන් වලකින්න

    අනේ උඹ මෙතන හරි කරැණාවෙන් post දාන එකා. මම එක සැරයක් පෙන්නුවා නේ උමේ මහා කරැණාව කො‍හොමද කියලා. ලැජ්ජා නැතුව මෛත්‍රීය, කරැණාව ගැන කතා කරන උඹලා තමයි බැටලු හම පොරවා ගත්තු වෘකයෝ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කිසිවකුටත් තෙරුම් ගන්න බැරි නම් මහ ලොකු දර්ශනයක් වුනත් ඇති කම් කුමකටද? විශයක් තියෙනවා Rocket Science වලට වඩා අමාරු කොතරම්ද අමාරුද කියනවා නම් පාස් වෙන කෙනෙකු නොමැති තරම් හැබැයි මෙක පාස් වෙන්නෙ ඉතා බුද්ධි මට්ටමක් තියෙන අය විතරයිලු , ඔබ උත්සහ කරලා අසමත් වුනොත් එ අය ඕබට කියන්නෙ "මෙය බුද්ධිමතුන් උදෙසා ඇති විශයක් පුතා, පෙරුම් පුරලා තව කල්ප දහස් ගනන්කින් නැවත උතසහ කර බලන්න" ඉතින් දෙයක් සරල විය යුතුයි අරමුනක් ලගාකරගත හැකි විම එහි විශෙස ගුණන්ගයක්

    එහෙම කියලා ඔක්කෝටම තේරැම් ගන්න පුලුවන් විදිහට මිනිස්සුන්ව ගොනාට අන්දවන්න මම හෙට අනිද්දා එනවා එතකන් හිටපන් කියලා මිථ්‍යාවන් පතුරන එකද හොද ???? ඒ මිථ්‍යාවන් පස්සේම එල්ලිලා ඉන්න තරම් අද මිනිස්සු මෝඩ නෑ. උඹලා වගේ කිහිප දෙනෙක් මිථ්‍යාව ඔලුව උඩ තියාගෙන හිටියට

    සමානයෙන් මිනිස්සු හරි ආසායි ගොඩාක් සන්කීර්ණ දෙවල්වලට , පරමසතය එයාලට නිතරම ගැබුරු විය යුතුයි කොටින්න කියනවා නම් කිසිවකුටවත් ලගාවිය නොහැකි ගනන නමුත් සැබැ සතය ඔබ හිතනවාට අඩා වෙනස් එකක් මෙ බව බයිබලයෙ මෙහෙම සදහන් වෙනා

    මිනිස්සු ගොඩක් කැමති ගැඹුරැ දේවලට නෙවෙයි සරල දේවලට. ඒකනේ හෙට අනිද්දා එයි කියලා සියල්ල දෙයියට බාර දීලා ඉන්න පිරිස වැඩි. නමුත් දැන් ඒ මායාව තවදුරටත් පරම සත්‍යය නෙවෙයි කියලා ලෝකය තේරැම් අරගෙන තියෙනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    He should have come earlier than that මහත්තයො ඇගිලි 999 යට පස්සෙද බුදුන්ට එක පෙනුනෙ? හා අවස්ස වෙලාවට විතරද හා හා ..... අනෙ මන්දා මහත්තයො දෙවියන් ගැන කියනකොට තමයි ඔබට ලොකු ප්‍රශ්න :lol:
    අර උඹේ දෙයියා ලෝකය මවලා සියල්ල පාලනය කරනවා වගේ අනාගැනීමක් බුදු කෙනෙකුට නෑ. අංගුලිමාල කැපුවේ ඇගිලිනේ එතකොට ඒ කාලයේ මිනිස්සු මරමින් යන ඝාතකයෝ කීදෙනෙක් ඉන්න ඇත්ද එත‍කොට ඇගිලි කපන මිනහටද මුලින්ම දහම් දේශනා කරන්න ඕනේ අර මිනිස්සු මරාගෙන යන කෙනාටද ? මම කිව්වනේ අර මෙලෝ හසරක් නැති දෙයියට වගේ මේ ලෝකේ හැම මිනහගෙම දුක් අදෝනාවන් එක පාර ඇහෙන්න ගියා නම් කො‍හොමට හිටීද ?? බුදු කෙනෙකු තම ඥාණයෙන විමසුවොත් පමණයි අදාල දේවල් දැනගත හැක්කේ.

    අනික පව් වැඩ කරන එවුන් හැමෝම ලගට ගිහින් බණ දේශනා කරන්න කියලා බුදු රජාණන් වහන්සේ හෝ උන් වහන්සේගේ දහමේ කියලා නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ පව් වැඩ වලින් වැලකෙන මාර්ගය. එය පිලිපැදීම මගින් පව් වැඩ වලින් මිදීම තමයි මිනිසුන්ගේ කාර්්‍යය.

    නැතුව අර දෙයියා දිහා බල බල අනේ සියල්ල දෙයියගේ කැමැත්තට වෙන්නේ කියලා අහසට අත් උස්සන් ඉන්න කියලා බුදු දහමේ නෑ.


    do tell lies buddy God does not control you rather he has given you the freedom of choice again you failed! Law had been fixed even Buddha can not go against it :)


    ඇත්තද එහෙනම් මොකද සර්ව බලධාරී කියන්නේ. දෙයියා මිනිසුන්ව control කරන්නේ නැද්ද ?? එතකොට දෙයියා මොනවද කරන්නේ ??? පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න


    මම අහන්නෙ ඇගිලි 999 කට පසුද බුදුන්ට මෙක පෙනුනෙ? ඔබ කියන එක ඇත්ත බුදුන් තියා දෙවියන්ටවත් එහෙම වැරදි කරුවන් පසු පස හබායන්න අවශ්ය නැ එහෙම වුනොත් කො නිදහසක් අපිට? මම ඔබට උදාහරනයක් ගෙනාවෙ ඔබයි වැඩෙ අනාගන්නෙ


    අනේ මන්ද බුද්ධිකයෝ එතන වැඩියෙන්ම අවධානය යොමු වුනේ අංගුලිමාල තම මව මැරීමෙන් ආනන්තරිය පාප කර්මය කරගැනීමට යන බව අප මහා ශාන්ති නායකයින්ට පෙනුන නිසා. ඒ වගේම අංගුලිමාල යනු රහත් වීමට තරම් පෙර කුසල කර්ම බලවත් බව දැනුන නිසා. එම නිසයි බුදු රජාණන් වහන්සේ අංගුලිමාලට පිහිට වීමට ගියේ.

    ඒ වගේම උඹ අනාගෙන (උඹලා ඔක්කෝම) තියෙන්නේ දෙයියෝ සියල්ල පාලනය කරනවා කියලා කියපු නිසා. මේ ලෝකේ මැව්වේ දෙයියා කියලා කියුපු නිසා. දෙයියා මැව්වානම් ලෝකයේ සිදු වන සියල්ලට වගකිව යුත්තේ ඔය දෙයියා තමයි. ඔය ටික තේරැම් ගන්න බැරැව ඔලුව ඔද්දල් වෙච්ච උඹලා තමයි දැන් ආතක් පාතක් නැතුව ඉබාගාතේ යන්නේ.



    අන්ගිලි මාල මිනිමරුවකු නිසා ඔහුට එයට වන්දි ගෙවන්න වනවා , බුදුන්ට තිබුනා රහත් උනත් එදා නිතිය අනුව ඔහුව නිතියට බාර කරනන් එහෙම කිසිවකු ප්‍රශ්න කරත් එහි වලන්ගුබාවයක් තියෙනවා එහෙම නෙද?


    එදා නීතියට කරන්න බැරි වෙච්ච හින්දා තමයි බුදු රජාණන් වහන්සේ ගිහින් තමන්ගේ යටතට අංගුලිමාලව ගත්තේ. දැන් උඹම කිව්ව වගේ ඇගිලි 999 ක් කපනකන් නීතිය නිදාගෙන හිටියද ?? නිකන් පිස්සු කියවන්න එපා ඔල්මාදෙන්.

    රහත් ඵලය කියන්නේ මොකක්ද කියලා උඹ වගේ සූකරයින්ට තේරෙනවද ?? ඒක තේරෙන්නේ නැති එකෙ‍ක් එක්ක කුමන කතාද


    ඔබ හිතනවනම් මා මන්ද් බුද්ධිකයෙක් කියා එවගෙ කෙනෙකුගෙන් මෙවන් ප්‍රශ්න අහන ඔබ හදුන්වන්නෙ කුමන නමකිනද? :baffled:


    මම ප්‍රශ්න අහන්නේ විනෝදෙට. උඹ මන්ද බුද්ධිකයෙක් වගේම හොද Joker කෙනෙක්. :lol::lol::lol:


    පුතෙ නොදන්න දෙවල් ගන කතා කරන්න එපා ඔබ පිලිගනිද දන්නෙ නැ එක බෞද්ධ කෙනෙක් හිටියා අපෙ Office එක එයා බුදුහමුදුරුවනෙගෙ පවුල දාලා ගිය එක එහෙම නැතිනම් ඔබෙ භාශාවෙන් අභිනිශ්ක්‍රමනය කරපු එක හෙලා දැකිනවාලු ඉතින් එක කොණයකින් පමණක් බැලුවොත් ඔහු නගන තර්කයෙහිත් වරදක් නැ මොකද හොදක් කරන්න ගියත් පවුල හැරයාම වරදක් වන හෙයින් දැන් මම ඔබෙන් මෙකද පිලිතුරු බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද ඔබ වගෙ අන්තාගමිව හිතන කෙනෙක් නෙමෙයි Y2K කියන්නෙ


    අනේ මිසදිටුවෝ බුදු දහම ගැන නොදන්න බෙෘද්ධයින් එක්ක උඹ වගේ මිසදිටුවොත් එකතු වුනාම සිද්ධ වෙන දේ අපි දන්නවා (අනික උඹ ඔය බෙෘද්ධයින් සම්බන්ධ කරගෙන කියන හුගක් දේවල් අමූලික බොරැ බවත් මම දන්නවා). සිදුහත් කුමරගේ දෙමාපියන් සහ බිරිද ඒ භවයේ අහම්බෙන් හම්බ වුන අය නෙවෙයි. ඔවුන් සසර පුරා එම තනතුරැ වලට පෙරැම් පුරා ආ අය.

    ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය, මජ්ජිම පන්නාසකය හි ඇති “චංකී සූත්‍රය” ට අනුව මෙවැන්නක් සඳහන් වේ.

    මෙහි සත්‍යාසත්‍යභාවය දැනගැනීමට ඇති හොඳම මූලාශ්‍රය වන්නේ ත්‍රිපිටකයයි. ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය, මජ්ජිම පන්නාසකය හි ඇති “චංකී සූත්‍රය” ට අනුව මෙවැන්නක් සඳහන් වේ.

    ‘භවත්නි, මහණ ගොයම්හු වූකලි නොකැමති මව් පියන් කඳුළු වගුළමුහුණු ඇතිවැ හඬද්දී කෙහෙමස් බහා කහවත් හැඳ පෙරවැ ගෙන් නික්ම සසුන් වූහ’

    මේ ඡේදය ලියැවිලා තියෙන්නේ මිශ්‍ර ක්‍රියා පිළිවෙලින්, ඒ කියන්නේ අවසන් ක්‍රියාවත් එක්ක බද්ධවුණු ක්‍රියාවක් හැටියට. ඒ අනුව එවෙලෙහිදී මහ බෝසතුන්ගේ මව් පියන් කඳුළු වගුරුවමින් හැඬුවේ, මහාභිනිෂ්ක්‍රමණය කිරීම “පවුලේ සියල්ලන්වම” දැණුවත් කර ඔවුන් හා සකච්ඡා කර ඔවුන් ඉදිරිපිටදීම කළ දෙයක් මිස හොර රහසේ කළ දෙයක් නොවන බැවිනි.



    ඔබ කියන්නෙ දැන් ඔබෙ දහමෙන් සියල්ලටම පිලිතුරු තියෙනවා කියා නම් මා කැමති එ පිලිබද විවෘත විවාදයක් තියන්න හැබැයි පිලිතුරු නැති වෙන්න බැ , පරස්පර විරොදි වෙන්නත් බැ


    අනේ ඔය ව‍ගේ විවාද තියන්න ආපු අය රෙදි ගලවගෙන දිව්වා මතක නැද්ද ?? අනික උඹ වගේ මන්ද බුද්ධිකයින් එක්ක කවුද විවාද කරන්න යන්නේ.

    අපිට තිප්පලවල් නැ සහො, දෙවියන් වහන්සෙ ඉන්නෙ අපෙ හදවතෙ එ තිප්පල නම් ඔබට වහනන බැරිවෙවි අපිව මැරුවත්


    අපිට කමක් නෑ හදවකේ ‍නෙවෙයි වෙන කොහේ හිටියත්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ තියෙන තැනක තියාගෙන ඉන්නේ නැතුව බුදු දහමට නිග්‍රහ කරන්න යන උඹලා වගේ මිසදිටු මන්ද බුද්ධිකයෝ ගැන. අනේ අපි දන්නවා මැරැවත් මෝඩයා මෝඩයමයි කියලා.


    එ විතරක් නෙමෙයි අපි දන්නවා බුදුන් පව පිලිගන්නවා එතුමන්ගෙ දහම තව 2500කින් තුරන් වෙන බව නමුත් ජෙසුස් වහන්සෙ කියනවා මෙ අහස පොලොව පහව ගියත් එතුමන්ගෙ වචනය පහව නොයන බව අපි බලමු ඉදිරියෙදි ඔබලාට ඔය තිප්පලවල් වහලා කරන්න පුලුවන් වෙයි ද කියා


    මෙලොව සියල්ල අනිත්‍යයි ඒ බුද්ධ දේශනයයි. එය බුදු දහමටත් පොදුයි මහත්තයෝ. ඔය ජේසුස් වහන්සේ නෙවෙයි අර මහ දෙයියා ඇවිත් කිව්වත් මිථ්‍යාව මිථ්‍යාවක් මනේ. අඩු ගානේ අද තියෙනවද පිරිසිදු කතෝලික දහම. උඹලා වගේ කල්ලි කතෝලික ආගමත් විනාශ කරනවා නේද ඉතින් දැනටම කෙලවීගෙන යනවා නේද.

    අපි තිප්පලවල් වහනවා තමයි. තොපි වගේ මිසදිටුවන්ගේ තිප්පලවල්. කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් අපි ඒ දේ කරනවා.




     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    චැහ්..එහෙම කියන්න එපා බං . ලැජ්ජ හිතෙයිනේ.. ඔය කියන දෙයියට උනත් ආත්මගරුත්වයක් ඇතිනේ..:rofl::rofl:

    මූත් එක්ක කතා කර වැඩක් නැහැ, මම මූ ලවාම ඔප්පු කරල පෙන්නුවා මුගේ දෙයියා Almightyනොවේයි all loving ත් නොවෙයි කියලා. ඊට පස්සේවත් මූ පිලිගන්න කමති නෑ මූ තර්කෙන් පැරදුනා කියලා. බොරු මනස්ගාත දොඩෝනවා. :lol:

    ඔය දෙවියන්ගේ පුතා කියන එකත් මාර circular logic එකක්. ඒ කියන්නෙ දෙයියම තමයි පුතා විදියට එන්නේ:P..:shocked: ඒත් ඒ දෙයියටම තමන් මවපු මිනිස්සු ඇන ගහල මැරණවා.:shocked: මාර සීන් එක බං.. පික්සු විකාරයි මොලේ තියෙන එකෙක්ට ඇහෙන කොට. ඊට පස්සෙ කියනවා ඒ කුරුසෙ මත මලේ අපේ පව් ගෙවන්න ලු. ඈහ්? මේ මොන විකාරද ?:lol::lol: මේවට තමයි මෝඩ ජෝක්ස් කියන්නෙ :rofl::rofl:


    ඔව් මචං මම දන්නවා.

    "මූත් එක්ක කතා කරනකොට මාර විනෝදයක් ලබන්න පුලුවන්. ඉද හිටලා හරි පොඩි විනෝදයක් ගන්න ඕනේ නම් y2k ට පොඩි ප්‍රශ්න ටිකක් දීලා බලන්න. ඔබටත් පුදුම සතුටක් ලබා ගත හැක"
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැවතත් මම කලින් අහපු ප්‍රශ්න set එක අහන්නම්කෝ

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    මගෙ සිහියට එනවා i-Robot කියන චිත්‍ර පටය එවගෙම Robin Williams රගන Bicentennial Man කියන චිත්‍රපටය එහිදි සිදුවන්නෙ මෙ යන්ත්‍රවලට තිරණය ගන්න පුලුවන් විදිහට එවා නිපදවන්න මිනිසාට හැකි වෙන්වා නමුත් යම් යම් කරුනු මත ඔවුන් මිනිසාට එරෙහි වෙනවා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන් එය නිපදවු මිනිස්සු තමයි වැරදි කියලා නමුත් පුලුවන්න මේ චිත්‍රපටය නරබන්න පොඩි අදහසක් ගන්න බලන්න අන්තගාමිවම පමණ්ක් නොසිතා

    මේන්න මේකයි මහත්තයෝ වැරද්ද. මිනිහ මැව්වේ සර්වබලධාරී දෙයියා නේ? ඌ නිකම් මිනිහෙක් හදන රොබෝවක් වගේ කචල් මිනිහෙක් මවන්නේ නැනේ? සර්වබලධාරී දෙයියා මවන්නේ තමන්ගෙ ප්‍රතිරූපේ වගේ මිනිහෙක්.ඒ කියන්නේ දුර්වල කම් , කැත සිත් නැති පර්ෆෙක්ට් මිනිසා. :rofl:

    ඒ වගේම මිනිස්සු, වැරදි කරපු රොබෝල කුඩු කරනව වගේ මිනිස්සුන්ට දඩුවම් දෙයිද කරයිද අපේ All loving දෙයියා? නෑ පිංවතුනි එහෙම කරන්නේ නෑ! එකනේ All loving කියන්නේ. නැතුව ජෝසප්පුට හොරෙන් මරියා බඩ කරපු එකට නෙවෙයි නේ? :P

    ඒත් අපට පේනවා මේ සර්වබලධාරී කෑල්ල වත් All loving කෑල්ලවත් ඇත්ත නොවේ කියා. මේ Y2Kක් වුනත් මේ දෙයියාට සමාන කරන්න ගන්නෙ මිනිසාව. මේකෙන්ම පේනවා Y2k ගේ දේව විශ්වාශය පවා පලුදු වී ඇති බව. සමහර මගේ උගත් ක්‍රිස්තියානි යාලුවෝ කියනවා මිනිහාගේ වැඩ වලට දෙයියාගේ වැඩ සමාන කරන්නා යක්ෂයාගේ දූතයෙක් ලු, එසේ කිරීම Blasphemy ලු. ඒ කෙසේ වෙතත් දැන් නැවතත් Y2k පෙන්වා තිබෙනව දෙයියන්ගෙ නීතියත් මිනිස් නීතිය වගේම අංජබජල් මනිකුංජල් නීතියක් බව. ආමේන්!
    :D
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේන්න මේකයි මහත්තයෝ වැරද්ද. මිනිහ මැව්වේ සර්වබලධාරී දෙයියා නේ? ඌ නිකම් මිනිහෙක් හදන රොබෝවක් වගේ කචල් මිනිහෙක් මවන්නේ නැනේ? සර්වබලධාරී දෙයියා මවන්නේ තමන්ගෙ ප්‍රතිරූපේ වගේ මිනිහෙක්.ඒ කියන්නේ දුර්වල කම් , කැත සිත් නැති පර්ෆෙක්ට් මිනිසා. :rofl:

    ඒ වගේම මිනිස්සු, වැරදි කරපු රොබෝල කුඩු කරනව වගේ මිනිස්සුන්ට දඩුවම් දෙයිද කරයිද අපේ All loving දෙයියා? නෑ පිංවතුනි එහෙම කරන්නේ නෑ! එකනේ All loving කියන්නේ. නැතුව ජෝසප්පුට හොරෙන් මරියා බඩ කරපු එකට නෙවෙයි නේ? :P

    ඒත් අපට පේනවා මේ සර්වබලධාරී කෑල්ල වත් All loving කෑල්ලවත් ඇත්ත නොවේ කියා. මේ Y2Kක් වුනත් මේ දෙයියාට සමාන කරන්න ගන්නෙ මිනිසාව. මේකෙන්ම පේනවා Y2k ගේ දේව විශ්වාශය පවා පලුදු වී ඇති බව. සමහර මගේ උගත් ක්‍රිස්තියානි යාලුවෝ කියනවා මිනිහාගේ වැඩ වලට දෙයියාගේ වැඩ සමාන කරන්නා යක්ෂයාගේ දූතයෙක් ලු, එසේ කිරීම Blasphemy ලු. ඒ කෙසේ වෙතත් දැන් නැවතත් Y2k පෙන්වා තිබෙනව දෙයියන්ගෙ නීතියත් මිනිස් නීතිය වගේම අංජබජල් මනිකුංජල් නීතියක් බව. ආමේන්!
    :D

    Y2k නමැති Joke දේව පුත්‍රයා කලබල වුනාම ටිකක් පිස්සු කෙලිනවා ගනන් ගන්න එපා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කිසිවකුටත් තෙරුම් ගන්න බැරි නම් මහ ලොකු දර්ශනයක් වුනත් ඇති කම් කුමකටද? විශයක් තියෙනවා Rocket Science වලට වඩා අමාරු කොතරම්ද අමාරුද කියනවා නම් පාස් වෙන කෙනෙකු නොමැති තරම් හැබැයි මෙක පාස් වෙන්නෙ ඉතා බුද්ධි මට්ටමක් තියෙන අය විතරයිලු , ඔබ උත්සහ කරලා අසමත් වුනොත් එ අය ඕබට කියන්නෙ "මෙය බුද්ධිමතුන් උදෙසා ඇති විශයක් පුතා, පෙරුම් පුරලා තව කල්ප දහස් ගනන්කින් නැවත උතසහ කර බලන්න" ඉතින් දෙයක් සරල විය යුතුයි අරමුනක් ලගාකරගත හැකි විම එහි විශෙස ගුණන්ගයක්

    සමානයෙන් මිනිස්සු හරි ආසායි ගොඩාක් සන්කීර්ණ දෙවල්වලට , පරමසතය එයාලට නිතරම ගැබුරු විය යුතුයි කොටින්න කියනවා නම් කිසිවකුටවත් ලගාවිය නොහැකි ගනන නමුත් සැබැ සතය ඔබ හිතනවාට අඩා වෙනස් එකක් මෙ බව බයිබලයෙ මෙහෙම සදහන් වෙනා


    26 Brothers, think of what you were when you were called. Not many of you were wise by human standards; not many were influential; not many were of noble birth. 27 But God chose the foolish things of the world to shame the wise; God chose the weak things of the world to shame the strong. 28 He chose the lowly things of this world and the despised things—and the things that are not—to nullify the things that are, 29 so that no one may boast before him. 30 It is because of him that you are in Christ Jesus, who has become for us wisdom from God—that is, our righteousness, holiness and redemption. 31 Therefore, as it is written: “Let him who boasts boast in the Lord.” 1 Corinthians 1:26-31

    I think God love this quote "Simplycity is the best" නමුත මහ අරවගෙ අයට Simplicity is the ultimate sophistication

    සියල්ලම අනිතය ද? නිවනත් අනිතයද? අනෙ මන්දා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේන්න මේකයි මහත්තයෝ වැරද්ද. මිනිහ මැව්වේ සර්වබලධාරී දෙයියා නේ? ඌ නිකම් මිනිහෙක් හදන රොබෝවක් වගේ කචල් මිනිහෙක් මවන්නේ නැනේ? සර්වබලධාරී දෙයියා මවන්නේ තමන්ගෙ ප්‍රතිරූපේ වගේ මිනිහෙක්.ඒ කියන්නේ දුර්වල කම් , කැත සිත් නැති පර්ෆෙක්ට් මිනිසා. :rofl:

    Ex-Muslim? පුතෙ සර්ව සම්පුර්ණ මිනිහෙක් තමයි මැව්වෙ නමුත් Free-will එක සහිතව සැම මිනිසෙකුටම නැවත එ තත්වයට එන්න පුලුවන් හරියට බුදුදහමෙ මාර්ගපල වගෙ හැබැයි ශුද්ධාදම මග පෙන්විමද සහිතව

    Perfection එක නැති වෙන්නෙ ඔබ ඔබේ Free-will එක වැරදියට බාවිතා කිරිමෙන් එක ඔබට තෙරුම් ගන්න බැ මොකද ඔබට ඔනෙ කාලා බිලා හැම එකාටම වින කරලා ලොකයෙන් චුත වෙන්න කියන්න කණගා‍ටුයි ඔබට සියල්ලටම වගකියන්න වෙනවා අද ඔබ දෙවියන්ගෙ මැවිම තෙරුම් ගන්න උතසහ නොකර එයට බැන වදිනවා සියලුම නින්දා අපහස කරනවා නමුත් දෙවියන් වහන්සෙ ඔබට සමාව දෙවි සමාව ඉල්ලුවොත්

    Be perfect, therefore, as your heavenly Father is perfect. - Matthew 5:48





    ඒ වගේම මිනිස්සු, වැරදි කරපු රොබෝල කුඩු කරනව වගේ මිනිස්සුන්ට දඩුවම් දෙයිද කරයිද අපේ All loving දෙයියා? නෑ පිංවතුනි එහෙම කරන්නේ නෑ! එකනේ All loving කියන්නේ. නැතුව ජෝසප්පුට හොරෙන් මරියා බඩ කරපු එකට නෙවෙයි නේ? :P

    පුතා මම හිතන්නෙ නපුරට නිසි ප්‍රතිවිපකයි ලැබෙනෙ එය ඉතා අපුරු Learning Model එකක් , ඔයාලගෙ දහමට අනුව එකත් ඉබෙ පහල වෙලා අනෙ මන්දා මහත්තයො
    එතුමා බොහොම ඉවසිලිවන්ත නිසා තමයි අද ඔබ මෙතරම් අපහස කරත් ඔබට කාලය දෙන්නෙ පසුතැවි නිවැරදි කරගන්න වැරදි නමුත් යම් දවසක ඔබ එහි ප්‍රතිවිපාක විද ගනිවි එක නිසා පොඩ්ඩක් කට පරිස්සම් කරගන්න

    මම මෙ දරුවාගෙන් අහන්න කැමති දඩුවම ගැන බුදුදහමෙ මොනවද කියලා තියෙන්නෙ කියලා දන්නවාද කියාලා?





    ඒත් අපට පේනවා මේ සර්වබලධාරී කෑල්ල වත් All loving කෑල්ලවත් ඇත්ත නොවේ කියා. මේ Y2Kක් වුනත් මේ දෙයියාට සමාන කරන්න ගන්නෙ මිනිසාව. මේකෙන්ම පේනවා Y2k ගේ දේව විශ්වාශය පවා පලුදු වී ඇති බව. සමහර මගේ උගත් ක්‍රිස්තියානි යාලුවෝ කියනවා මිනිහාගේ වැඩ වලට දෙයියාගේ වැඩ සමාන කරන්නා යක්ෂයාගේ දූතයෙක් ලු, එසේ කිරීම Blasphemy ලු. ඒ කෙසේ වෙතත් දැන් නැවතත් Y2k පෙන්වා තිබෙනව දෙයියන්ගෙ නීතියත් මිනිස් නීතිය වගේම අංජබජල් මනිකුංජල් නීතියක් බව. ආමේන්!

    ඔබ තුමා ඇත්ත නිවනවා කියලා කියනව විතරයි ඔප්පු කරලා නැ , නිවනත් ඔප්පු කරන්න බැරි වුනත් එය අසතයක් නොවන බව ඔබ විශ්වාස කරනවා එහෙම නෙද?

    පුතෙ මිනිසාට හැකියාවක් දි තිබෙනවා එ තත්වයට එන්න දෙවියන්වහන්සෙ තුල

    ඔයාට ක්‍රිස්තියානි යලුවොත් ඉන්නවාද? මුස්ලිම් යලුවොත් ගොඩාක් ඇති නෙද? එතොකොට බෞද්ධ යාලුවො මොනවාද දන්නෙ නැ කියන්නෙ ඔයාගැන?

    මට වැඩක් නැ වෙන අය ගැන මම කරන්නෙ මගෙ යුතුකම ඔබ කලබල වෙන්න එපා

    උදාහරන දුන්නම මදක් තෙරුම් ගන්න බලන්න, සතයට මග කියන සියල්ල අප අවට තියෙනවා ඔබෙ අම්මා ඔබව සැර කරන්නෙ ඔබට වෛරකන නිසා නොවේ, අම්මා සියල්ල කියලා දුන්නත් ඔබ ඉබාගතෙ යනවා නම් එයට වගකිව යුතුවන්නෙ ඔබෙ අම්මා නොවෙයි නමුත් මට සැකයි ඔබ අම්මාටත් බැනනිවාද දන්නෙ නැ "අම්මෙ මෙ ජිවිතය දුකක් කියලා දැන ගෙන ඇයි මාව මෙ ලොකෙට බිහිකරෙ කියලා"? අනෙ මෙහෙමත් පුතෙක්

    දැන්වත් හැදෙන්න බලන්න මහත්තයො
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Disproving Atheists in 82 seconds



    "I Don't Have Enough Faith to be an Atheist" කිව්වට වරදක් නැ මොකද ඔනැම කුඩා දරුවකුට වුනත් හිතන්න පුලුවන් කුරුම් බැට්ටි මැසිමක් වුනත් නිර්මාණය කරන්න මිනිස් මොළයක් අවස්ස වෙනවා ඉතින් මෙතරම් සන්කීර්න, Finely Tune Universe එකක් ඉබේ එන්නෙ නැහැයි කියලා හිතන එකේ ඇති වරද කුමක්ද?

    අපෙන් කට්ටිය අහනවා සුවර්ගය දැකලා තියෙනවාද? කියලා නමුත් එයාලගෙන් හැවුවාම නිවන දැකලා ද එ පිලිබදව විශ්චාස කරන්නෙ කියලා දෙන්න පිලිතුරු නැ ඉතින් මෙ තත්වය තෙරුම් නොගන්නෙ මන්ද?

    දැන් කියන්න හදන්න එපා මෙ ලොකය සරල එකක් කියලා කොච්චර Finely Tune ද කියලා අවස්සනම් සාදක පෙන්වන්නම්

    පොඩ්ඩක් සියලු සාධක ගැන හොයාලා බැලුවොත් තෙරෙවි සියල්ල ඉබේ පහල විම යැයි සිතිම කොතරම් දුරට මිතයාදුශ්ටිකද කියලා :)

    No one can disprove God !!! You always have your choice
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉදිරියෙදි මා විස්තර කරන්නම් ඇයි කර්මය ඇත්තක් බව සිතෙන්නෙ කියා ,,.... මිනිසා සැම දෙයකටම හෙතු සොයන්න යනවා ඉතින් මිනිස්සු බැලුවා ඇයි මෙ ලොකයෙ විවිධ වෙනස් කම් පවතින්නෙ කියා එයට පිලිතුරු වශ්යෙන් තමයි මේ කිසිවකුත් නොදන්නා පෙරබවයක් පැමිනියේ

    ඉතින් එහි විදාත්මය පැත්ත අපි ඉදිරියෙදි ගෙන එන්න බලාපොරොත්තුවෙනවා

    ඉතින් බුදුන් ඇතුලු සමහර අය කියනවා නෙ මිනිසා දෙවියන් විශචාස කරන්නෙ බිය නිසා දැන් ඔබට තෙරෙනවා ඇති ඇත්තටම දෙවියන් විශ්චාස කිරිම තමයි ගොඩාක් බිය කරු වන්නෙ මටත් සැහෙන්න තර්ජන එහෙම එනවා නමුත් එ කියලා අපි සතය එලිදරව් කිර්ම වැලැක්විය යුතු නැ

    ඉතින් යලුවනෙ ජෙසුස් වහන්සෙ තම ජිවිතයෙන් පෙන්නා දුන්නෙත් මෙකම තමයි අපි සාතය කතා කරනකොට යක්ශායා එයට අකුල් එලනවා සමහ්ර විට ඔබව මරන්නත් උත්සහකරාවි, යක්ශයාගෙ ලොකුම ප්‍රශ්නය ජෙසුස් වහන්සෙ ඉතින් අවසානය දක්වාම මෙයා ජෙසුස් වහන්සෙට මෙහෙම නින්දා අපහස කරයි අපෙ සමහර උපාසක මහත්තයන් වගේ නමුත් සතය ජය ගන්නවාමයි.
    :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔව් ඔව් වසලයෝ හැබැයි ඒ නැතිවීම උඹලා වගේ එවුන්ට සිද්ධ කරන්න දෙන්න බෑ. උඹලා මේ ලෝකෙට අහසින් පාත් වෙලා දැන් හොරගුහා වල ලැග ලැග මේ ලංකාවේ අවුරැදු 2000 කට එහා තිබ්බ ඒ උත්තම දහම විනාශ කරන්න හිතුවනම්, එය පුශ්න කරන්න හිතුවනම් ඒක දවල් හීනයක් විතරයි තොපි වැනි මිථ්‍යාදෘශ්ටිකයින්ගේ රෙදි ගලවලා පල්ලි වලට ගාල් කරපු ඉතිහාසයක් අපේ බෙෘද්ධයින්ට තියෙනවා. හෙටත් ඒ ටිකම තමයි තොපිට වෙන්නේ

    What did Buddha's teachings?

    Hatred does not cease by hatred, but only by love; this is the eternal rule.
    Buddha

    එත්කොට මෙ ලමයා වෛරය වපුරන්නෙ සැබැ බෞද්ධයකු නොවන නිසා ද? :baffled: අනෙ මන්දා