bonus point kohoma weththat match eka dinana ekai dan prashnayak anyway hope SL will win with a bonus point
katawa 100% atta..oka 100 gahuwoth match eka paradai!bangaliyo Pakistan walatath thawa tiken gahanawa.apitath lesi wena akak naha.unge ground 1 gahana nisa.but indian paddonta hoda wade
tendulkar 100k gahuwoth match paradai oka itiin ada eye wechcha deyak nemei ne.
lets hope for the best
good luck for the SL Cricket Team
apita kohomath oya wage kana chance ekak set wei, final eka kai...
that's the story
india pakistan walin paradila api bonus point aran bangladesh walata gahuwoth goda!




Formula is simple , but difficult one for the Lankans
Tomorrow match Pakistan must beat India,SL must win with a Bonus point
if india beat Pakistan indians can keep thair hopes alive waiting Sri lanka to defeat Bangladesh



ඉන්දියාවට අනිවාර්යෙන් කෙල්වෙන්න ඕනේ උන්ගේ ඔලුව වැඩියි.
පකිසොන්ටත් කෙලවෙන්ඩ ඔනේ, උන් හිතන් ඉන්නෙත් අන් ඔෆිසියල් චැම්පියන්ල උන් කියල. අනික මෙහෙ සෙට් එකක් ඉන්නව පකිසො දින්නොත් ඒක දෙවියන්ගෙ එකවුන්ට් එකට දාන්ඩ බලාගෙන. ලංකාවට පොට්ට චාන්ස් එකක් ඇවිත් දිනුවොත් එල. වැහැල, ඩක්වර්ත් ලුවිස් දාන්ඩ වෙලා, චාටර්ම වුනත් අපේ එවුන් දිනනවනම් මම කැමතියි.





