HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අප කිසිවෙකුට ගායන හැකියාවන් නැති බව සිතමි. එහෙයින් ගිත "කිම' පමනක් බලාපොරොත්තු වෙමි............

    :rofl: මොනවා කියවෙයිද දන්නේ නෑ දෙක තුනක් වැදුනහම.....!! :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P අක්කාට පුලුවන් නේ.... අක්කාව එක්කන් එන්න...... :) :D :yes:

    අම්මෝ බැරිය !! :baffled::no: තෝත් තොගේ ප්‍රියම්බිකාව එක්කන් ආවොතින් අපට අබ සරණය !! එබැවින් යමක් ඔතාගෙන ගොස් දීම වටී !! :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apooo mu mala perethayek ne ban....... Kathawa nam Bothal 2k 3k gahanna..........Aranchi widihata Kalak wath gahaganna ba kiyala thama kiyanne:lol:

    මොන කාලද ? මූඩියක් තමා උපරිමේ !! බලහන්කො ආවම !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රතු කට්ට පසුවන තුරු පානය තහනම් බව සළකන්න.............:no::no:

    රතු කට්ටට විහිලු නොකරනු මැනවි !! :rofl: බෝතලයක් අවූරුද්දකට සෑහේ !! :lol: