HappY BirthdaY !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
    නමුත් ලදරං සින්දු වානාය.
    පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
    සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

    මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !! :baffled::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තාම කනවද?
    යකෝ සෙටමෝල් එකේ පංකාදුව දැන්ම ම කතා කරල ඉවරයි නේ.......
    සෙට් වුනායින් පස්සෙ කතා කරන්න ඉතිරි කර ගනිල්ලා............

    දැන් අවසාන විග්‍රහය වහයෙන් ගි දෙනෙක් සපැමිනෙත්ද?

    :rofl::P මේ ත්‍රෙඩ් එක අද දිනද කෑමට ගත හැකි බව පෙනේ...... :yes:

    අවසාන වශයෙන්, 12ක් නම් අනිවා සිටින බව කිව හැක...... :yes::yes: තව දෙදෙනෙකු එක්කන් එන්නද......?? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !! :baffled::oo:
    අප කිසිවෙකුට ගායන හැකියාවන් නැති බව සිතමි. එහෙයින් ගිත "කිම' පමනක් බලාපොරොත්තු වෙමි............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::P මේ ත්‍රෙඩ් එක අද දිනද කෑමට ගත හැකි බව පෙනේ...... :yes:

    අවසාන වශයෙන්, 12ක් නම් අනිවා සිටින බව කිව හැක...... :yes::yes: තව දෙදෙනෙකු එක්කන් එන්නද......?? :rolleyes::rolleyes:
    එසේ නම් පැමිනෙක උන්ට පුටුව බැගින් ගෙනෙන්නට කියව......!!!!!:angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
    නමුත් ලදරං සින්දු වානාය.
    පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
    සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

    සෙටමෝල්ස්ටාර් :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩියට, හීනියට සුභාවිත සංගීත රසහවු විදුම ගැන නම් මගේ අරෝවක් නැත.
    නමුත් ලදරං සින්දු වානාය.
    පොදු ගිත බැරිය....තනි තනිව එක එකා ගායනා කල යුතුය.
    සියලු දෙනාම අවම ලෙස එක් ගීතයක් තම රුචිකත්වය අනුව ගැයිය යුතුය..........

    :shocked::shocked: එහෙනම් ගීත ඕනා නෑත...... මග එන ටීචර්ස් බෝතලයද වැදුනු පසු, මොන සිංදුද.....?? :P:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............

    :D:D:D:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !! :baffled::oo:

    අපෝ කිඹුලට ගම රට දාල යන්න වෙයි තෝ කට ඇරියොත් :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo :P :P

    :lol: සහතික ඈත්ත..... :yes::yes:

    have an experience :S have some cousins and unta muulak ginna :S

    යෙප්...යෙප්.........ඒක නම් ඇත්තය..........
    බහුතරයක් කුහක අන් බව නම් නොකියාම බැරිය.........
    එන උන් එසේ නොවෙත්වා........!!!!

    E kiyanne Thanakola wageda:P
    හැබැයි උන්ට නම් තණකොල තමා දෙන්න වටින්නේ.........:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට නම් ගීත ගායන කිරීමේ හැකියාවක් නැත .. මා ගායනා කලොත් ඔබ ඔතන උය උයා නොසිට පැන දුවනු ඇත !! :baffled::oo:

    :rofl::P අක්කාට පුලුවන් නේ.... අක්කාව එක්කන් එන්න...... :) :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පැමිනෙන බහුතරයක් එ.ජා.පාක්සිකයන් බැවින් කොල පැහැති ආහාර පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............

    :lol::lol: කට කට... හෙට සුදු වෑන් එකක් මචන් එක ලග තියෙයි.......!! :dull::baffled::lol: