sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo![]()
![]()
අඩෝ මේක මම දැනුයි දැක්කෙ..
අඩෝ තෝ දැනගනිව් *&$#$%^&(*^%^#*&*^$%^*^% ...
හෙට වරෙන්..දෙන්නන් ජම්බු
sirawatama kiyanne oya නිර්මාංශ-vegi eun innwa neda? meloo rahak na..e wagema maha kaapaluwo![]()
![]()
who can play guitar ?

මම නම් ගේන්නේ නෑ මචන් මලාට...මූ පොරොන්දු වෙලා වගේ උස්සන් එනවා කියල !! මූට ටොකු පූජාව ෂුවර් !!
![]()
හරි හරි අක්කාව එක්කන් වරෙන් පොඩි67 ත් එක්ක.... අපේ ගෙදර ඉන්නේ නැතැයි......
උඹ එක්කන් එන්නේ නැත්නම්, මම rajith48 ට වැඩේ බාර දෙනවා........ 
Uba Walaththayek.....![]()

මාගේ හැසිරීම ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නැත.සුරා සුදුවෙන්,මස් මාංස වලින් තොර,පන්සිල් නොව අට සිල් පවා සුරකින අහිංසක කොල්ලෙකි.

එහෙම නම් තෝ එළකිරියෙනුත් මකබැවිලා පල........
"නච්ච ගිත වාදිත විදුක දස්සන............."මේකෙ එමටයි නේ..........
හෙට ලිස්ට් එකෙන් තගේ නම කැපුවෙමි.......!!!
සීල් ගන්නවුන් මිස සිල් ගන්නවුන් හෙට අවැසි නැත..........
මෙහෙම වෙනස් වුනොත් කොහොමද මේක
පැමිනෙන බහුතරයක් හරක් බැවින් කොල පමණක් පිලිගන්වන බව වටින් ගොඩින් ආරංචි වි ඇත.............![]()

ඉහත ප්රකාශය ලොකුම හරකා විසින් ප්රකාශ කරන ලද්දකි......!! 

පැය 6 න් 6 ට බොන්න කැප්සුල් 2 ක් දුන්න බන්,ජින්තු නෑ එක බිව්වම. දැන් නම් ලොකු අවුලක් නෑ මචන්.තම අත් වෙව්ලනවා බන්.

එසේය.. මාත් ඇල්වතුරත් දෙපාරක්ම නිවල පෙරල බොන්නේ..![]()

ඔහොම ඈල්වතුරත් නිවලා බොන කොන්දොස්තර කෙනෙක්, මගේ ලගද වැඩ කරයි.... ඌ ඈවිල්ලා ගල් ආදෙකි.......!! 

ඔහොම ඈල්වතුරත් නිවලා බොන කොන්දොස්තර කෙනෙක්, මගේ ලගද වැඩ කරයි.... ඌ ඈවිල්ලා ගල් ආදෙකි.......!!
![]()

වරෙව් හෙට පෙන්නන්න ආදාව.

පැය 6 න් 6 ට බොන්න කැප්සුල් 2 ක් දුන්න බන්,ජින්තු නෑ එක බිව්වම. දැන් නම් ලොකු අවුලක් නෑ මචන්.තම අත් වෙව්ලනවා බන්.

කොළ පාට එකක් ද ?![]()
හරි හරි අක්කාව එක්කන් වරෙන් පොඩි67 ත් එක්ක.... අපේ ගෙදර ඉන්නේ නැතැයි......
උඹ එක්කන් එන්නේ නැත්නම්, මම rajith48 ට වැඩේ බාර දෙනවා........
![]()

ගල් ආදා...වරෙව් හෙට පෙන්නන්න ආදාව.
![]()

හරි හරි හෙට බලාගමුකෝ ඔය ආදාව.......!! 
නෑ බන්,එකක් රතුයි කලුයි අනික තැබිලියි කලුයි.

එක්කන් වරෙන් යකෝ.... අපේ ගෙදර ඉදියි.....
අපේ එක්කෙනත් අර මොකක්දෝ පැල වගයක් හදනවා..... එක්කන් වරෙන් අක්කාවත්.....
පොඩි67 ත් එක්කන් වර..... 
මම දැන් එනවා ඔෆිස් එකෙන්, බත්තරමුල්ලට වගේ ඈවිත් කෝල් කරන්නම්...... 