2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    orionthuma kiyanna kohomada aliens la body maru karanne ? wena kage hari body ekak gannawada stargate sg1 eke wage ?
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    Chilean UFO travelling at 4,000mph 'captured on film from seven angles'

    By Eddie Wrenn
    PUBLISHED: 14:44, 16 March 2012 | UPDATED: 15:06, 16 March 2012

    Video from Chile is stirring up the UFO debate after an unusual object took a fly-by during an air-show.
    The footage, from 2010, appears to show a 'spot' moving quickly from frame to frame, causing the engineer who spotted the aberration enough alarm that he alerted the Chilean Government.
    The UFO made an appearance during an acrobatic air-show at the El Bosque Air Force Base in Santiago, and apparently went un-noticed at the time.
    Whether this is because this was due to advanced alien cloaking technology, or because the object is just an artifact on the film depends on your viewpoint.
    Scroll down for video

    article-0-1233882D000005DC-307_634x356.jpg
    The spot, highlighted in these pictures, zoomed past El Bosque Air Force Base in 2010

    article-0-12338924000005DC-230_634x356.jpg
    The object flies so fast that, assuming it is not a camera defect, it is travelling an estimated 6,000mph

    Investigative journalist and UFO author Leslie Kean told MSN's Cosmic Log: 'This is a very, very unusual case, and I'm hoping that this case will help move forward the recognition that there really is something here that's worthy of further study.
    'It has the possibility of being a breakthrough case.'

    More...

    However 'debunker' Robert Sheaffer told the website: "They are "unexplained cases" only if you ignore the explanation.
    'That's what's going to happen in this case.'
    Kean said that CEFAA, the government agency which investigates strange air phenomena, found the object on seven separate pieces of video tape, which implies the object - whatever it is - is not an abberation on the video tape.
    Ricardo Bermudez, CEFAA's director, told a UFO conference last month that the spots were caused by an object traveling at speeds in excess of 4,000 mph.
    Kean picked out a few elements that make this sighting a little special, in particular that the Government investigated the footage so thoroughly, and found examples of the object on seven pieces of film.

    article-0-1233894C000005DC-546_634x324.jpg
    Observers did not see the object - it would have flashed by in the blink of an eye

    First, that humans would be unable to survive inside an object travelling at such speed, and second, that there was no sonic boom.
    However, while Kean suggested the case could become 'the case UFO sceptics have been dreading', cynics were left unperturbed.
    Astronomer Phil Plai told Cosmic Log: 'It's a tiny thing in a low-res video.
    'If this is the best she [Kean] can come up with, dread is not exactly what I feel.'
    Cosmic Log said that, for independent research to take place, the other six videos must be released, as well as details about the camera-men, and their relationship to each, in order to ascertain if a hoax had been carried out.
    Other explanations could be an insect flying past the camera which, if close enough, coan apepar like a distant object flying at speed.
    However, when asked this, Kean said: 'I went back to the CEFAA official re: the bugs, and he said that's what they all thought at first when they got the first film.
    'But when they went and got additional footage from very different vantage points which showed the same thing, they knew that was impossible.
    'I don't think they're that stupid to claim this is a UFO if it was a bug, given that so many experts looked at it.'

    Read more: http://www.dailymail.co.uk/sciencet...divides-sceptics-believers.html#ixzz1pMe748Cc
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Aliens in Russia

    If the aliens really are landing, this latest picture seems to confirm that their first port of call on Earth will be Russia.
    After other claims of extraterrestrial life turning up in Siberia, the latest is from a Russian woman who says she kept a frozen alien corpse in her fridge.
    The mysterious 'lifeform' was reportedly kept by Marta Yegorovnam in her fridge in the western Russian city of Petrozavodsk for two years, while she took five pictures to prove its existence.
    Naturally, Miss Yegorovnam did what most would in the same outsourcing situation and stored the alien in her fridge for two years, according to Unexplained Mysteries. The website reported that two men turned up at her home a few days ago and confiscated the corpse for investigative purposes, claiming to be from the Karelian Research Center of the Russian Academy of Sciences.
    Russia is a hotbed of UFO activity and possible alien craft has been tracked by both military and civilian agencies.
    'In all likelihood most alien beings would look strange to us, much like this specimen.' This latest claim from Russia comes after footage filmed in August in the remote Irkutsk region of Siberia appeared to show a strange glowing craft and five aliens walking about in the snow.

    9gd2xv.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orionthuma kiyanna kohomada aliens la body maru karanne ? wena kage hari body ekak gannawada stargate sg1 eke wage ?

    පිටසක්වල ජීවින්ට බොඩි එක මාරු කරන්න පුලුවන්.ඒක තමයි මම කීවේ පුනර්භවය සහ මමත්වය පිටසක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.කෙනෙක් මියගියාම ඔහුගේ පැවත්ම කුඩා තරු එලියක් වගේ.මේක මියගිය ඔබට දැනෙන්නෙ නෑ. ජීවත්වන අයට මේක පේන්නේ නෑ.මේක අවකාශය තුල පාවෙමින් තියෙන එකක්.පිටසක්වල තාක්ෂනයට පුලුවන් මෙය හඳුනාගෙන ඔබව බොඩි එකකට ඇතුල් කරන්න. විශේෂයෙන්ම මේ විශ්වයේ මානවයන් වර්ග බිලියන ගානක් ඉන්නවා.ඒ අයගේ බුද්ධි මට්ටම් ශරීර ලක්ෂනවල වෙනස්කම් තියෙනවා.පෘථිවියේ පිටසක්වල යොදවලා තියෙන මානවයන් ප්‍රාථමික අවලක්ෂන අයයි.මේ අය අපිරිසිදුයි.ගඳයි.මේක කවුරුත් ඔෆෙන්ස් එකක් විදිහට හිතන්න එපා.ඒ වගේම එක එක ග්‍රහලෝක වල වායුගෝල ,ගුරුත්ව සහ ජීවය වෙනස්.ඔබලා වෙන ග්‍රහලෝකයකට ගියොත් හුස්ම ගන්න බැරි වායූන් තියෙන්නේ.ආහරයට ගැනීමට බැරි දේවල් තියෙන්නේ.නමුත් සමහර මානවයන්ට එහේ ජීවත් වෙන්න පුලුවන්.ඒ අය පරිනාමය වෙලා තියෙන්නේ ඒ විදිහට.ඒක නිසා ඔබලා ඒ ලෝකෙට යනකොට පිටසක්වලට ලෙහෙසියෙන්ම එම ලෝකයට ගැලපෙන බොඩි එකක් දෙන්න පුලුවන්.මම පෘථිවියේ ඉන්නේ පෘථිවි මානවයෙකුට සමාන ශරීරයක් තුලට ආයෝජනය වෙලා.නමුත් මම ඔරියන් මානව ලෝකවල සිටියේ එම ලෝකවලට අනුකරනය සහිත මානව ශරීරයක.ඔබගේ මමත්වය ,මතකයන් ඒ අයුරින්ම එම ශරිරයට ලැබෙනවා.භාෂාව පවා ඔබගේ අලුත් මොලයට යොදන්න පුලුවන්.පිටසක්වල ජීවින් වෙනත් ලෝකවලට යනවිට එම ලෝකවලට උචිත ලෙස බොඩි එකක් ලබාගන්නවා.මේක ඉවරවුන ගමන් ඔවුන් ඒ බොඩි එක අතහැරලා ඒ අය යන ඊලඟ තැනට උචිත බොඩි එක ලබාගන්නවා.ඔබ මැරුනම ඔවුන්ට ඔබගේ ආත්මය නොහොත් අසංවේදී තරුව හදුනාගන්න පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1374491
    meka balahan ... kalin dala tibbad koheda....... ;)
    :eek::eek:
    Aliens in Russia

    If the aliens really are landing, this latest picture seems to confirm that their first port of call on Earth will be Russia.
    After other claims of extraterrestrial life turning up in Siberia, the latest is from a Russian woman who says she kept a frozen alien corpse in her fridge.
    The mysterious 'lifeform' was reportedly kept by Marta Yegorovnam in her fridge in the western Russian city of Petrozavodsk for two years, while she took five pictures to prove its existence.
    Naturally, Miss Yegorovnam did what most would in the same outsourcing situation and stored the alien in her fridge for two years, according to Unexplained Mysteries. The website reported that two men turned up at her home a few days ago and confiscated the corpse for investigative purposes, claiming to be from the Karelian Research Center of the Russian Academy of Sciences.
    Russia is a hotbed of UFO activity and possible alien craft has been tracked by both military and civilian agencies.
    'In all likelihood most alien beings would look strange to us, much like this specimen.' This latest claim from Russia comes after footage filmed in August in the remote Irkutsk region of Siberia appeared to show a strange glowing craft and five aliens walking about in the snow.

    9gd2xv.jpg
    :eek::eek::eek::shocked:
    පිටසක්වල ජීවින්ට බොඩි එක මාරු කරන්න පුලුවන්.ඒක තමයි මම කීවේ පුනර්භවය සහ මමත්වය පිටසක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.කෙනෙක් මියගියාම ඔහුගේ පැවත්ම කුඩා තරු එලියක් වගේ.මේක මියගිය ඔබට දැනෙන්නෙ නෑ. ජීවත්වන අයට මේක පේන්නේ නෑ.මේක අවකාශය තුල පාවෙමින් තියෙන එකක්.පිටසක්වල තාක්ෂනයට පුලුවන් මෙය හඳුනාගෙන ඔබව බොඩි එකකට ඇතුල් කරන්න. විශේෂයෙන්ම මේ විශ්වයේ මානවයන් වර්ග බිලියන ගානක් ඉන්නවා.ඒ අයගේ බුද්ධි මට්ටම් ශරීර ලක්ෂනවල වෙනස්කම් තියෙනවා.පෘථිවියේ පිටසක්වල යොදවලා තියෙන මානවයන් ප්‍රාථමික අවලක්ෂන අයයි.මේ අය අපිරිසිදුයි.ගඳයි.මේක කවුරුත් ඔෆෙන්ස් එකක් විදිහට හිතන්න එපා.ඒ වගේම එක එක ග්‍රහලෝක වල වායුගෝල ,ගුරුත්ව සහ ජීවය වෙනස්.ඔබලා වෙන ග්‍රහලෝකයකට ගියොත් හුස්ම ගන්න බැරි වායූන් තියෙන්නේ.ආහරයට ගැනීමට බැරි දේවල් තියෙන්නේ.නමුත් සමහර මානවයන්ට එහේ ජීවත් වෙන්න පුලුවන්.ඒ අය පරිනාමය වෙලා තියෙන්නේ ඒ විදිහට.ඒක නිසා ඔබලා ඒ ලෝකෙට යනකොට පිටසක්වලට ලෙහෙසියෙන්ම එම ලෝකයට ගැලපෙන බොඩි එකක් දෙන්න පුලුවන්.මම පෘථිවියේ ඉන්නේ පෘථිවි මානවයෙකුට සමාන ශරීරයක් තුලට ආයෝජනය වෙලා.නමුත් මම ඔරියන් මානව ලෝකවල සිටියේ එම ලෝකවලට අනුකරනය සහිත මානව ශරීරයක.ඔබගේ මමත්වය ,මතකයන් ඒ අයුරින්ම එම ශරිරයට ලැබෙනවා.භාෂාව පවා ඔබගේ අලුත් මොලයට යොදන්න පුලුවන්.පිටසක්වල ජීවින් වෙනත් ලෝකවලට යනවිට එම ලෝකවලට උචිත ලෙස බොඩි එකක් ලබාගන්නවා.මේක ඉවරවුන ගමන් ඔවුන් ඒ බොඩි එක අතහැරලා ඒ අය යන ඊලඟ තැනට උචිත බොඩි එක ලබාගන්නවා.ඔබ මැරුනම ඔවුන්ට ඔබගේ ආත්මය නොහොත් අසංවේදී තරුව හදුනාගන්න පුලුවන්.
    :):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Randir posted
    ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්‍රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”

    “ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්‌ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්‌සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්‌ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.

    ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක. ඔවුන් සමඟ සටන් කිරීමට කළ යුතු හොඳම දෙය හැම විටම පියවි සිහියෙන් සිටිමින් අධ්‍යාත්මික බලය දියුණු කිරීමය. (බුදුන්වහ්නසේ අධ්‍යාත්මික බලයෙන් මාර පරාජය කළ හැටි උදාහරණයක්‌ ලෙස ගත හැකිය.) සීමාසහිත සීමාවක බහුමාන ක්‍රමයට හෙවත් විවිධ මානසික මට්‌ටම් පිළිබඳව සිත පුරුදු කර ග්‍රේවරුන්ගේ මනසට බලපෑම් කරමින් ඔවුන් ජයගත හැකිය. පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගයෙන් පිටතට ඇද දැමිය හැකි තාක්‍ෂණයක්‌ ඔවුන් සතුව තිබේ. එහෙත් ඔවුන්ට එක දිගටම තබාගත හැකි චිත්ත ශක්‌තියක්‌ නැත. පෘථිවිවාසීන්ට මේ ශක්‌තිය තිබේ.
    භාවනා කරලා කොහෙද පිටසක්වල ජීවින් පරදවන්නේ.භාවනා කරලා හිත දියුනු කර ගත්ත එවුන් කොහෙද බන් මේ කාලේ ඉන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Randir;12321997 [IMG said:
    http://i44.tinypic.com/9gd2xv.jpg[/IMG]

    munda ban aliens la..........? higannanek wagene ban? ape ballath onnnan mekawa dekata irai... :rofl::rofl::rofl::rofl:

    pian parak dunnanan hondatama athi..... apu thanatama wisi wenna....! ;)

    oriya kiwweth mungana wenta! :lol::lol::lol::lol::lol::lol:
     
    Feb 25, 2012
    112
    14
    0
    පෘථිවියේ පිටසක්වල යොදවලා තියෙන මානවයන් ප්‍රාථමික අවලක්ෂන අයයි

    me inne ube lassana pitasakwala jiwiyo

    article-1037471-00038C4E00000258-660_468x286.jpg
    AvatarTransform.jpg

    2324957770_e3ed6dd811.jpg
    Crabwood+Alien+Crop+Circle.jpg

    vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-large.gif

    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වර්ථමානයේ අය පිටසක්වල ජීවින්ගේ සැබෑ සවරූපය දැකලා නෑ.නමුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඉතාම ලස්සනයි.මනස්කාන්තයි.මේ අය පරිණාමය ජයගත්ත පිරිසක්.ඒ අය පරිණාමයෙන් ඉතාම උසස් වූ ශරීර අත්පත් කරගෙන තියෙනවා.පිටසක්වල මානවයන් පවා පෘථිවි මානවයන්ට වඩා ඉතාම ලස්සන සහ බුද්ධියෙන් ඉතාම ඉහල අයයි.උන් උඹලා වගේ ගඳ නෑ.ඔවුන් වසර ගනනාවක් ඔවුන්ගේ පරිණාමය පාලනය කරනවා.ඉතිහාසයේ මිනිසුන් ඔවුන් දෙවිවරු ලෙස දැක තියෙනවා.හුඟක් අය දැකලා තියෙන්නේ නියම පිටසක්වල ජීවින් නෙවෙයි. ඒ අය බය හිතෙන විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.එහෙම නැත්නම් දුර්වල විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හමුදාවල නිලධාරින්ට තරු ලබා දෙනවා.ෆයිව් ස්ටාර් ජෙනරාල්ලා වගේ.මේකත් පිටසක්වලින් ලබා දුන්න එකක්.අපි මුල් යුගවල තාරකා සටන්වල නියලුන කාලේ දක්ෂ අයට තරු ලබා දෙනවා.අන්න ඒක පිටසක්වල ජීවින් ඔබලාගේ ආරක්ෂක අංශ වලට හොරෙන් කාවැද්දුවේ අනාගත තාරකා සටන් වලට මානවයන්ට ඉඟියක් දීමටයි.
    අපි තාරකා සටන් ජයගෙනත් තියෙනවා.පැරදිලත් තියෙනවා.එහෙම පැරදිලා අපේ තාරකා මන්ඩලය විනාශ වුන වෙලාවක අපි තාරකා දොර‍ටු වලින් පැනලා ගිහින් මේ විශ්වයට වසර බිලියන ගානකට පෙර ඇතුල් වුනා.නමුත් දැන් තාරකා සටන් නෑ.ඒ වෙනවිට පෘථිවිය හෝ මේ සූරය මන්ඩලය තිබුනේ නෑ.නමුත් අපේ හුඟක් සතුරන් අද අපේ හොඳම මිතුරන්.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    kawda eee mithuran...?
    kiyanna puluwan da...?:rolleyes::rolleyes::)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    වර්ථමානයේ අය පිටසක්වල ජීවින්ගේ සැබෑ සවරූපය දැකලා නෑ.නමුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඉතාම ලස්සනයි.මනස්කාන්තයි.මේ අය පරිණාමය ජයගත්ත පිරිසක්.ඒ අය පරිණාමයෙන් ඉතාම උසස් වූ ශරීර අත්පත් කරගෙන තියෙනවා.පිටසක්වල මානවයන් පවා පෘථිවි මානවයන්ට වඩා ඉතාම ලස්සන සහ බුද්ධියෙන් ඉතාම ඉහල අයයි.උන් උඹලා වගේ ගඳ නෑ.ඔවුන් වසර ගනනාවක් ඔවුන්ගේ පරිණාමය පාලනය කරනවා.ඉතිහාසයේ මිනිසුන් ඔවුන් දෙවිවරු ලෙස දැක තියෙනවා.හුඟක් අය දැකලා තියෙන්නේ නියම පිටසක්වල ජීවින් නෙවෙයි. ඒ අය බය හිතෙන විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.එහෙම නැත්නම් දුර්වල විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.

    gandai kiyanna epa api hama daama naanawa.......:angry::angry::angry:
    umbala naanawa da..?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Dont worry,aliens time is coming now. Just give us few more months.
    විනාශකාරි ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන බලවේග සමස්ථ ලෝක ජනතාවට සහ පෘථිවි පරිසරයට කරමින් සිටින විනාශය ඉතාම කෙටි කලකින් අපි අවසන් කරනවා.You are not salves of anybody.;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිටසක්වල ජීවින්ට බොඩි එක මාරු කරන්න පුලුවන්.ඒක තමයි මම කීවේ පුනර්භවය සහ මමත්වය පිටසක්වල ජයගෙන වසර බිලියන ගානකට කලින්.කෙනෙක් මියගියාම ඔහුගේ පැවත්ම කුඩා තරු එලියක් වගේ.මේක මියගිය ඔබට දැනෙන්නෙ නෑ. ජීවත්වන අයට මේක පේන්නේ නෑ.මේක අවකාශය තුල පාවෙමින් තියෙන එකක්.පිටසක්වල තාක්ෂනයට පුලුවන් මෙය හඳුනාගෙන ඔබව බොඩි එකකට ඇතුල් කරන්න. විශේෂයෙන්ම මේ විශ්වයේ මානවයන් වර්ග බිලියන ගානක් ඉන්නවා.ඒ අයගේ බුද්ධි මට්ටම් ශරීර ලක්ෂනවල වෙනස්කම් තියෙනවා.පෘථිවියේ පිටසක්වල යොදවලා තියෙන මානවයන් ප්‍රාථමික අවලක්ෂන අයයි.මේ අය අපිරිසිදුයි.ගඳයි.මේක කවුරුත් ඔෆෙන්ස් එකක් විදිහට හිතන්න එපා.ඒ වගේම එක එක ග්‍රහලෝක වල වායුගෝල ,ගුරුත්ව සහ ජීවය වෙනස්.ඔබලා වෙන ග්‍රහලෝකයකට ගියොත් හුස්ම ගන්න බැරි වායූන් තියෙන්නේ.ආහරයට ගැනීමට බැරි දේවල් තියෙන්නේ.නමුත් සමහර මානවයන්ට එහේ ජීවත් වෙන්න පුලුවන්.ඒ අය පරිනාමය වෙලා තියෙන්නේ ඒ විදිහට.ඒක නිසා ඔබලා ඒ ලෝකෙට යනකොට පිටසක්වලට ලෙහෙසියෙන්ම එම ලෝකයට ගැලපෙන බොඩි එකක් දෙන්න පුලුවන්.මම පෘථිවියේ ඉන්නේ පෘථිවි මානවයෙකුට සමාන ශරීරයක් තුලට ආයෝජනය වෙලා.නමුත් මම ඔරියන් මානව ලෝකවල සිටියේ එම ලෝකවලට අනුකරනය සහිත මානව ශරීරයක.ඔබගේ මමත්වය ,මතකයන් ඒ අයුරින්ම එම ශරිරයට ලැබෙනවා.භාෂාව පවා ඔබගේ අලුත් මොලයට යොදන්න පුලුවන්.පිටසක්වල ජීවින් වෙනත් ලෝකවලට යනවිට එම ලෝකවලට උචිත ලෙස බොඩි එකක් ලබාගන්නවා.මේක ඉවරවුන ගමන් ඔවුන් ඒ බොඩි එක අතහැරලා ඒ අය යන ඊලඟ තැනට උචිත බොඩි එක ලබාගන්නවා.ඔබ මැරුනම ඔවුන්ට ඔබගේ ආත්මය නොහොත් අසංවේදී තරුව හදුනාගන්න පුලුවන්.

    e unata orionthuma kiwwe na ne kohenda e bodies ganne kiyala. Artificially hdanawada nattam stargate SG1 eke goa'ulds la wage kage hari body ekak host ekak widiyata gannawada ? :D:D:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    වර්ථමානයේ අය පිටසක්වල ජීවින්ගේ සැබෑ සවරූපය දැකලා නෑ.නමුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඉතාම ලස්සනයි.මනස්කාන්තයි.මේ අය පරිණාමය ජයගත්ත පිරිසක්.ඒ අය පරිණාමයෙන් ඉතාම උසස් වූ ශරීර අත්පත් කරගෙන තියෙනවා.පිටසක්වල මානවයන් පවා පෘථිවි මානවයන්ට වඩා ඉතාම ලස්සන සහ බුද්ධියෙන් ඉතාම ඉහල අයයි.උන් උඹලා වගේ ගඳ නෑ.ඔවුන් වසර ගනනාවක් ඔවුන්ගේ පරිණාමය පාලනය කරනවා.ඉතිහාසයේ මිනිසුන් ඔවුන් දෙවිවරු ලෙස දැක තියෙනවා.හුඟක් අය දැකලා තියෙන්නේ නියම පිටසක්වල ජීවින් නෙවෙයි. ඒ අය බය හිතෙන විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.එහෙම නැත්නම් දුර්වල විදිහට කැමුෆ්ලාජ් කරගෙන එන්නේ.

    හමුදාවල නිලධාරින්ට තරු ලබා දෙනවා.ෆයිව් ස්ටාර් ජෙනරාල්ලා වගේ.මේකත් පිටසක්වලින් ලබා දුන්න එකක්.අපි මුල් යුගවල තාරකා සටන්වල නියලුන කාලේ දක්ෂ අයට තරු ලබා දෙනවා.අන්න ඒක පිටසක්වල ජීවින් ඔබලාගේ ආරක්ෂක අංශ වලට හොරෙන් කාවැද්දුවේ අනාගත තාරකා සටන් වලට මානවයන්ට ඉඟියක් දීමටයි.
    අපි තාරකා සටන් ජයගෙනත් තියෙනවා.පැරදිලත් තියෙනවා.එහෙම පැරදිලා අපේ තාරකා මන්ඩලය විනාශ වුන වෙලාවක අපි තාරකා දොර‍ටු වලින් පැනලා ගිහින් මේ විශ්වයට වසර බිලියන ගානකට පෙර ඇතුල් වුනා.නමුත් දැන් තාරකා සටන් නෑ.ඒ වෙනවිට පෘථිවිය හෝ මේ සූරය මන්ඩලය තිබුනේ නෑ.නමුත් අපේ හුඟක් සතුරන් අද අපේ හොඳම මිතුරන්.

    Dont worry,aliens time is coming now. Just give us few more months.
    විනාශකාරි ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන බලවේග සමස්ථ ලෝක ජනතාවට සහ පෘථිවි පරිසරයට කරමින් සිටින විනාශය ඉතාම කෙටි කලකින් අපි අවසන් කරනවා.You are not salves of anybody.;)

    අනිවා , ඔය අපතයො කරපු හොර වැඩ ඔක්කොම එලි කරන්න ඕන...!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන පාටක් නෑනෙ බොස්

    Dont worry,aliens time is coming now. Just give us few more months.
    විනාශකාරි ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන බලවේග සමස්ථ ලෝක ජනතාවට සහ පෘථිවි පරිසරයට කරමින් සිටින විනාශය ඉතාම කෙටි කලකින් අපි අවසන් කරනවා.You are not salves of anybody.;)
    ඒලියන්ස්ල එන්නෙ නෑ ඔරියො..පෘථිවි වැසියන්ට ලිද පමනි!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.