2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    000203C5.gif
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මම නම් කියන්නේ අපි පිටසක්වල අය්යාලත් එක්ක සාම ගිවිසුමක් ගහමු?? අපේ ඔය ඕනේ තරම් සාම නියෝජිතයෝ ඉන්නේ?? මොකද කට්ටිය කියන්නේ??:eek::eek:;);)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් ලඟ මොන ඇන්ටිබයොටික්ස් එකකටවත් මර්ධනය කරන්න බැරි බැක්ටීරියා ඕන තරම් තියෙනවා.ඒක නිසා පෘථිවිය අපායක් හෝ සුරලොවක් කරන්න පුලුවන් .:)
    බය හිතෙන්නෙ නෑනෙ බොස්!:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බය හිතෙන්නෙ නෑනෙ බොස්!:oo:
    පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්‍රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්‍රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.

    බය නොවී කොහොමද යකො උබ ලoකාව පාලනය කරනවා කියල කිව්වාහම
    boese028.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම ඕකට උත්තර දීලා තියෙන්නේ.පිටසක්වල තාක්ෂනය අනුව බොඩි එක මාරු කරන්න ඕනී.ඒක සිම්පල්.මේ අය පුනර්භවය ජයගෙන හුඟක් කල්.එකම බොඩි එක එක දිගටම තියා ගන්නේ නෑ.පුනර්භවයක් ජය ගන්නේ නැතිව සුලු කාලයක් අත් විදින තාක්ෂනයේ ප්‍රයෝජනය මොකක්ද?ඒක තමයි මිනිසා අඥාණයි කියන්නේ.කෙටි කාලයකට ආගම්,ජාති සහ බෙදීම් බදාගෙන යුද්ධ කරනවා.ඔයාලා සටන් කල යුත්තේ අයුක්තියට එරෙහිවයි.ඔයාල මැරුනට පස්සේ කොහේ යනවද කියන්න දන්නේ නෑ.මොන ජතියට යනවද කියන්න දන්නේ නෑ.

    etakota aliensla ee bodies ganne kohenda ? stargate SG1 wage kage hari body ekak da ganne host ekak widiyata ? eheneam chater :eek::P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින්ගේ 2012 වසර කාටවත් බිය යුතු දෙයක් නෙවෙයි.නමුත් ත්‍රාසජනක දේවල් වෙන්න පුලුවන්.බිය විය යුත්තේ ලෝක නායකයන් සහ ඔවුන් මෙහෙයවන වනාචාරී බලවේග පමනයි.

    Aniwa!! :yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන් ඔරියා , උඹ තාමත් පූසන්ට වෙබ් කැම් කියලා කියනවද?? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ බටහිර පෝනින්ලා ලස්සනට හිටියට වැඩක් නෑ.බටහිර රටවල බල්ලෝ පූසෝන්ට නිදහසක් නෑ.උන් කරන්නේ ඩෝහ් වෝක් විතරයි.මේ සතුන්ට සෙක්ස් කරන්න බෑ.මෝකද නිතරම ගෙවල් අස්සේ ස්වාමියා එක්ක ඉන්නේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ බටහිර පෝනින්ලා ලස්සනට හිටියට වැඩක් නෑ.බටහිර රටවල බල්ලෝ පූසෝන්ට නිදහසක් නෑ.උන් කරන්නේ ඩෝහ් වෝක් විතරයි.මේ සතුන්ට සෙක්ස් කරන්න බෑ.මෝකද නිතරම ගෙවල් අස්සේ ස්වාමියා එක්ක ඉන්නේ.
    ehema hitiyama sex bari wenawada? e marai ne. :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ehema hitiyama sex bari wenawada? e marai ne. :lol:
    බල්ලන්ට බැල්ලියෝ හම්බ වෙනවා අඩුයිනේ. බැල්ලියන්ට බල්ලන් හම්බ වෙනවත් අඩුයි.ස්වාමියා එක්ක තමයි කරන්න වෙන්නේ.
     
    Status
    Not open for further replies.