පෙත්සම සඳහා ශ්‍රී ලාංකික ඔබේ සලකුණත් තබන්න මෙතනින් ►
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
http://www.change.org/petitions/support-for-sri-lanka-s-lasting-peace

ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ.
ඒ පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා සහ මහජන සහය ලබා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු අලෙවි මව්ලානා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන හා කොමිෂන් සභාවේ සභාපති ගරු ගාමිණි සමරසේකර ඇතුලූ සියලූ ආගමික හා ජාතික නායකයන් විද්වතුන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
ලොව දරුණුතම ත්රස්තවාදීන් වනසා ලබන ලඳ සුවිශේෂී විජයග්‍රහණය ස්ථීර සාමයක් බවට පත්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවටම ආවේණීක හා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකසා ගැනීමේ ප්රමුඛ පියවර රැසක් මේ වනවිටත් ගෙන ඇති බැවින් විදෙස් මැදිහත්වීමක් අනවශ්‍ය බව එම පෙත්සමේ දැක්වේ.

Post code ලබාගැනීම සදහා මෙතන Clickකරන්න ►
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm

Last edited: